අභිවෘද්ධිය නගරය නොහොත් පිල්ටෝවර්. ඒ කියන්නේ දියුණු වීමේ නගරය, නවෝත්පාදන සොයා ගැනීමේ නගරය වගේ අර්ථයන් කැටි කරගත් නගරයක්. ඔන්න ඉතින් මේ කොටසෙදී එයාලගේ අවුරුද්දක් පාසා තියෙන ‘අභිවෘද්ධිය දිනය’ උදා වෙනවා. මේ පාර ඒ දවස ටිකක් වෙනස්, මොකද පිල්ටෝවර් වලට අවුරුදු 200 සම්පූර්ණ වෙන්නෙත් මේ දවසෙමයි. ඉතින් මේ වගේ…

අභිවෘද්ධිය නගරය නොහොත් පිල්ටෝවර්. ඒ කියන්නේ දියුණු වීමේ නගරය, නවෝත්පාදන සොයා ගැනීමේ නගරය වගේ අර්ථයන් කැටි කරගත් නගරයක්. ඔන්න ඉතින් මේ කොටසෙදී එයාලගේ අවුරුද්දක් පාසා තියෙන ‘අභිවෘද්ධිය දිනය’ උදා වෙනවා. මේ පාර ඒ දවස ටිකක් වෙනස්, මොකද පිල්ටෝවර් වලට අවුරුදු 200 සම්පූර්ණ වෙන්නෙත් මේ දවසෙමයි. ඉතින් මේ වගේ විශේශ දවසක තව මොන වගේ විශේශ දේවල් සිදු වෙයිද? ඔව් ගොඩක් දේවල් සිද්ද වෙනවා.
මතකනේ කලින් කොටසෙ වුන මහා අපරාධ ගැන. අන්ඩර්සිටි එකේ තත්වෙ එන්න එන්න නරක අතර යද්දි පිල්ටෝවර් වලට බලාපොරොත්තුවක් එනවා. ඒ තමයි ජේස්. ජේස් හොයා ගත්තු හෙක්ස්ටෙක් තාක්ෂණය. ඉතින් මේක නිසා ජේස්ට අභිවෘද්ධිය දිනයේදී ජනතාව අමතලා කතාවක් කරන්න හම්බෙනවා. හැබැයි කලින් නම් ඒ කතාව කළේ හේමඩින්ගර් මහාචාර්යතුමා. ඉතින් දන්නවනේ හේමඩින්ගර්ගෙ අද්දැකීම් එක්ක එයා හෙක්ස්ටෙක් එක ගැන මත දරන්නේ විරුද්ධව. මොකද ඒ වගේ බලයක් වැරදි කෙනෙක් අතට ගියොත් වෙන දේ ගැන එයාට අද්දැකීම් තියෙනවා. ඉතින් එහෙමයි කියලා එහෙම දියුණුවක් නොවී තියෙන්න ඕනෙද? ඔව් ඒ මතේ ඉන්නවා මෙඩාඩා කියන කවුන්සිලර්තුමිය. එයාට ඕනෙ ජනතාවට අලුත් දෙයක් දෙන්න, නගරය ඉදිරියට ගිනියන්න. ඉතින් ඒකට ඕන කරන දේ ජේස් හොයාගෙන පෙන්වනවා. ඉතින් ඇය හෙක්ස්ටෙක් එකට සහය දක්වනවා.
එහෙනම් කවුසිලර් හේමඩින්ගර් කියනවා වගේ හෙක්ස්ටෙක් තමව ජනයා සතු කරන්න හොද නැද්ද, නැතිනම් කවුන්සිලර් මෙඩාඩා කියනවා වගේ දැන්ද වෙලාව හෙක්ස්ටෙක් ජනයා සතුකරන්න. ඒ ඔක්කොම තීරණේ වෙලා තියෙන්නෙ ජේස්ගෙ අතේ. බලලම දැන ගන්නකො ජේස් මොන වගේ තීරණයක් ගනීද කියලා. ඒ වගේම මේ සුන්දර අභිවෘද්ධිය දිනය සුන්දර විදිහටම ඉවර වෙයිද කියලත්.
මේ කොටස එහෙමත් නැත්තම් හතර වන කොටස නිකුත් වුනේ නොවැම්බර් 13 වෙනිදයි. මේ කොටසට IMDb දර්ශකේ 9.1 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. අනික් කොටස් වගේම කුතුහලයෙන් පිරිච්ච කොටසක් තමා මේක, එහෙනම් බලමු කොහොම වෙයිද කියලා. ජයවේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,014 downloadsDownload Arcane-S01-E04.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2021
- #Arcane
- #Bimsara Yashan (ඔලිව)
- #Editor's Pick
- #Hailee Steinfeld
- #Harry Lloyd
- #Jason Spisak
- #JB Blanc
- #Kevin Alejandro
- #League of Legends
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Toks Olagundoye
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
9 comments
Ayan
Pahasara
Thankz saho...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
udara damith
ELAAAAAAAAAAAAAAAAAAA
Sahan Gayantha
thanks a lot Yashan bro sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



lost in space and chilling adventure of sabrina series wala finally season ekt sub denko