Watch Trailer

Arcane (2021-) [S01 : E05] Sinhala Subtitles | හැමෝටම ඕනෑ මගේ සතුරෙක් වීමට [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසෙදි වයි නැවතත් කරලියට බහිනවා. ඒ එයාගෙ නැතිවුන නංගි පවුඩර්ව හොයා ගෙන. එදා වුන විනාශෙදි මෙයාලට වුන දේ මතකනේ. ඉතින් මේ වෙනකොට වයි ඉන්නේ ස්ටිල්වෝටර් හිර ගෙදර. ඒකෙන් එයාව බේර ගන්න ආවෙ කවුද කියල මතකනේ, ඔව් අලුතෙන් එන්ෆෝසර් නිලධාරියෙක් වුන තරුණ කේට්ලන් කිරමන්. වයි බේරගන්න ආපු හේතුව කියන්න ඕන්නෑනෙ.…

මේ කොටසෙදි වයි නැවතත් කරලියට බහිනවා. ඒ එයාගෙ නැතිවුන නංගි පවුඩර්ව හොයා ගෙන. එදා වුන විනාශෙදි මෙයාලට වුන දේ මතකනේ. ඉතින් මේ වෙනකොට වයි ඉන්නේ ස්ටිල්වෝටර් හිර ගෙදර. ඒකෙන් එයාව බේර ගන්න ආවෙ කවුද කියල මතකනේ, ඔව් අලුතෙන් එන්ෆෝසර් නිලධාරියෙක් වුන තරුණ කේට්ලන් කිරමන්. වයි බේරගන්න ආපු හේතුව කියන්න ඕන්නෑනෙ. බලපු අය දන්නවා.

අභිවෘද්ධිය දිනය මතක ඇති කියල හිතනවා. ඒකෙදි වුන සිදුවීම නිසා පිල්ටෝවර් කුපිත වෙනවා. මොකද ජින්ක්ස් කළේ හොද දෙයක් නෙවේ. ඒකෙන් පිල්ටෝවර් වල කවුන්සිලර්වරුන් බය වෙනවා මොකද එයාලගේ මායා ගල ඒ සිදු වීමෙන් නැති වෙනවා ඒක වැරදි කෙනෙක් අතට ගියොත් ගොඩක් බයානක දෙයක් තමා වෙන්නේ.

මේ කොටසෙදී අන්ඩර්සිටි එකට විරුද්ධව විමර්ශන දැඩිව ක්‍රියාත්මක කරනවා. මොකද අන්ඩර්සිටි එකෙන් කරපු අපරාදෙ මේ පාර සුලුපටු නෑ. ඊට අමතරව හෙක්ස්ගේට්ස් වල වගකීම සහ ආරක්ෂාවට වගකියන්න ඕන ජේස්ට නොහිතපු තනතුරක් මේකෙදි ලැබෙනවා. ඒ මොකක්ද කියල බලලම දැනගන්න.

මේ කොටස නිකුත් වෙන්නේ නොවැම්බර් 13 වෙනිදා. IMDb දර්ශකේ 9.3ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ කොටස කොතනින් තරත වෙයි කියල බලන්නකො. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු ජයවේවා!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,771 downloadsDownload Arcane-S01-E05.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

7,771 downloadsDownload Subtitles17 KB

10 comments

  1. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Pasiya

    Money Heist season 5 vol 2 sub ikmnta gendooo

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Pahasara

    Thankz saho..

  6. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  9. udara damith

    elllllllllllllll

  10. Sahan Gayantha

    thanks a lot saho sub ekata