ෆයර්ලයිට් කල්ලිය මතකනේ. ඔවුන් සිල්කොගේ බඩු වලට පහර දෙනවා. හොල්මන් වගේ එකපාරට ඇවිත් එකපාරට නැති වෙලා යනවා. ඉතින් කවුද මේ එකපාරට මතුවුන ෆයර්ලයිට් කල්ලිය? මෙතෙක් කතාව මතක් කළොත් වයි හිරෙන් නිදහස් වෙලා අන්ඩර්සිටි එකට එනවා. එන්නෙ වෙනස්ම කෙනෙක් විදිහට. කාරණා කීපයක් ඔලුවෙ තියාගෙනයි මෙයා එන්නෙ. ඒ තමයි තමන්…

ෆයර්ලයිට් කල්ලිය මතකනේ. ඔවුන් සිල්කොගේ බඩු වලට පහර දෙනවා. හොල්මන් වගේ එකපාරට ඇවිත් එකපාරට නැති වෙලා යනවා. ඉතින් කවුද මේ එකපාරට මතුවුන ෆයර්ලයිට් කල්ලිය?
මෙතෙක් කතාව මතක් කළොත් වයි හිරෙන් නිදහස් වෙලා අන්ඩර්සිටි එකට එනවා. එන්නෙ වෙනස්ම කෙනෙක් විදිහට. කාරණා කීපයක් ඔලුවෙ තියාගෙනයි මෙයා එන්නෙ. ඒ තමයි තමන්ගේ නංගිව හොයාගන්න සහ සිල්කොගෙන් පලිගන්න. පිල්ටෝවර් වල තත්වෙත් හොද අතක නෑ. මායා ගල නැති වීම නිසා යුද්ධයක් කොයි වෙලාවෙ වෙයිද කියල බයෙන් ඉන්නෙ. ඊට අමතරව ජේස් පිල්ටෝවර් වල පාලනයට සම්බන්ද වෙනවා.
මේ කොටසෙදි වයි දාගත්තු වලිය නිසා තුවාල වෙලා ඉන්නෙ. ඉතින් එයාට උදව් කරනවා කේට්ලන්. කේට්ලන් අන්ඩර්සිටි එකේ ඉන්න දවස් ටිකට තේරුම් ගන්නවා සිල්කො නිසා පහල නගරෙට වෙලා තියෙන විනාශෙ ගැන. මිනිස්සු ශිමර් වලට ඇබ්බැහි වෙලා, ගොදුරු වෙලා, එයාලව විකෘති වෙලා. සිල්කොට ඒ ගැන ගානක්වත් නෑ. මේකෙදි නොහිතපු සිදුවීම් රාශියක් සිදුවෙනවා, ඒ මොනවද කියල දැනගන්න බලන්නම වෙනවා.
මේ කොටස නිකුත් වෙන්නේ නොවැම්බර් 13 වෙනිදා. ඒවගේම නොවැම්බර් 13 වෙනිදා කොටස් තුනක් ආව, මේ අන්තිම කොටස. ඉතුරු ටික ආවෙ නොවැම්බර් 20 වෙනිදා. ඉතින් මේකෙ කුතුහලය වැඩියෙන් දනවන විදිහට ඉවර කරන්නේ. IMDb දර්ශකේ 9.6 ඉහල අගයක් ගන්න සමත් වෙනවා මේ කොටස. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,814 downloadsDownload Arcane-S01-E06.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2021
- #Arcane
- #Bimsara Yashan (ඔලිව)
- #Editor's Pick
- #Hailee Steinfeld
- #Harry Lloyd
- #Jason Spisak
- #JB Blanc
- #Kevin Alejandro
- #League of Legends
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Toks Olagundoye
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
9 comments
Ayan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Pahasara
Thankz saho...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
udara damith
elaaaaaaaaaaaaaa
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement



lost in space season 3 walta sub onye