Watch Trailer

Arcane (2021-) [S01 : E08] Sinhala Subtitles | අහසයි පොළවයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටස තමයි මේ අරන් එන්නේ. මෙච්චර දවසක් වුන දේවල් මතකනේ. සාමයෙන් අන්ඩර්සිටි එකේ පාලනේ අරන් ගිය වැන්ඩර්ට මිනිස්සු විරුද්ධ වෙලා සිල්කො අන්ඩර්සිටි එකේ පාලනේ අතට ගන්නවා. ඒත් සිල්කොත් දැං ට්‍රැක් පයිනව කියලා අන්ඩර්සිටි එකේ අනික් උප කල්ලීන්ට තේරුම් යනවා. සිල්කො ජින්ක්ස් ගැන ඕ…

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටස තමයි මේ අරන් එන්නේ. මෙච්චර දවසක් වුන දේවල් මතකනේ. සාමයෙන් අන්ඩර්සිටි එකේ පාලනේ අරන් ගිය වැන්ඩර්ට මිනිස්සු විරුද්ධ වෙලා සිල්කො අන්ඩර්සිටි එකේ පාලනේ අතට ගන්නවා. ඒත් සිල්කොත් දැං ට්‍රැක් පයිනව කියලා අන්ඩර්සිටි එකේ අනික් උප කල්ලීන්ට තේරුම් යනවා. සිල්කො ජින්ක්ස් ගැන ඕනවාට වඩා ලැදිකමක් දක්වන්න ගිනින් තමා ඒක වෙන්නේ. බලපු අය දන්නවනේ සිල්කොට ජින්ක්ස් දුවෙක් වගේ. ඉතින් මේ කැරලි වලට සිල්කො කොහොම පිලිතුරක් ලබා දෙයිද කියල බලන්නකෝ.

මේ අතරේ ටොප්සයිඩ් එකේ අය හෙක්ස්ටෙක් බාවිතයෙන් අන්ඩර්සිටි එකට විරුද්ධ වෙන්න හදනවා. ඒත් පිල්ටෝවර් කියන්නෙ යුද්ධයට කැමති තැනක් නෙවේ. ඒ නිසා සාමදානෙන් මේ ගැටලු විසද ගන්නයි බලන්නේ. මේ අතරෙදි මෙඩාඩාගෙ අම්ම පිල්ටෝවර් වලට එනවා. එයා දැඩි කාන්තාවක් යුද්ධයට නැබුරුයි. ඉතින් එකපාරටම එයාගෙ පැමිණිම මොකක් වෙන්න පුළුවන් ද?

ඊට අමතරව වික්ටර් දිගටම හෙක්ස්ටෙක් පරීක්ෂන කරනවා. ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ජීව විද්‍යාත්මක දේවල් වලටත් ප්‍රතික්‍රියා කරන හෙක්ස්කෝර් එක හදන්න හැකි වෙනවා එයාට. ඉතින් දන්නවනෙ වික්ටර්ගෙ අසනීපෙ ගැන ඒකට පිලියමක් හොයා ගන්න බලාපොරොත්තුවෙනුයි හෙක්ස්කෝර් එක හදන්නේ. මොනව වෙයිද?

මේ කොටස නිකුත් වෙන්නේ නොවැම්බර් 20 වෙනිදා. IMDb දර්ශකේ 9.6 ඉහල අගයක් හැමකොටසකටම වගේ මේකටත් ගන්න හැකි වෙනවා. ඉතුරු වෙලා තියෙන්නෙ අන්තිම කොටස. එහෙනම් අන්තිම කොටසින් හමුවෙමු ජයවේවා!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,700 downloadsDownload Arcane-S01-E08.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

6,700 downloadsDownload Subtitles17 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  3. Anonymous

    මන් බලල තියෙන සුපිරිම ඇනිමේශන් කතාව තමා මේක. බොහොම ස්තූති මේ කරන සේවයට.

    1. Meshak

      naththan , mamath balapu hondama animation eka , marama contain tikak thiyenne , nice , neda saho

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Pahasara

    Thankz saho...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  8. udara damith

    supiri

  9. Sahan Gayantha

    thanks wewa Bimsara saho sub ekata