Watch Trailer

Arcane (2021-) [S01 : E07] Sinhala Subtitles | ගැලවුම්කාර කොළුවා [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ කලින් කොටසෙ සිදුවුන දේවල්. ෆයර්ලයිට්ස් කල්ලිය ඇවිත් වයිව පැහැර ගන්නවා. හැබැයි හිතපු තරම් එයාල නරක අයත් නෙවේ. හැබැයි වයිට නංගිව මුන ගැහුන වෙලාවෙ මුන් එතෙන්ට පැනලා ඒක තනිකරම විනාශ කළා මතක ඇති. ඉතින් ආයෙත් නංගිව හමුවෙන්න වයිට අවස්තාවක් ලැබෙයිද? මේ කොටසෙදි වයි දැනගන්නවා ෆයර්ලයිට් කල්ලිය පිටිපස්සෙ…

මතකනේ කලින් කොටසෙ සිදුවුන දේවල්. ෆයර්ලයිට්ස් කල්ලිය ඇවිත් වයිව පැහැර ගන්නවා. හැබැයි හිතපු තරම් එයාල නරක අයත් නෙවේ. හැබැයි වයිට නංගිව මුන ගැහුන වෙලාවෙ මුන් එතෙන්ට පැනලා ඒක තනිකරම විනාශ කළා මතක ඇති. ඉතින් ආයෙත් නංගිව හමුවෙන්න වයිට අවස්තාවක් ලැබෙයිද?

මේ කොටසෙදි වයි දැනගන්නවා ෆයර්ලයිට් කල්ලිය පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා. හොදට හුරුපුරුදු කෙනෙක් තමයි. ඉතින් එයාල වයිට සහ කේට්ලන්ට උදව් කරනවා මායා ගල පිල්ටෝවර් වල කවුන්සිලේට දීල අන්ඩර්සිටි එක ගැන තියෙන තත්වෙ පැහැදිලි කරල දෙන්න. ඉතින් ඒක නිකන්ම කරන්න ඉඩ දෙයිද සිල්කො. ඒ විතරක් නෙවේ ෆයර්ලයිට් හරහා මෙයාලට පිහිටට ආපු ගැලවුම්කාර කොළුවා කවුද, මොනව වෙයිද කියලා බලලම දැනගන්නකෝ.

මේ කොටස නිකුත් වෙන්නේ නොවැම්බර් 20 වෙනිද. ඒවගේම අන්තිම කොටස් තුන යන්නේ, කුතුහලයත් එන්න එන්න වැඩි වෙනව මිසක් අඩු වුනේ නම් නෑ. IMDb දර්ශකේ 9.5 වැඩි අගයක් මේ කොටසටත් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් බලමු ඉස්සරහට මොනව වෙයිද කියලා. ජයවේවා!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,725 downloadsDownload Arcane-S01-E07.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

6,725 downloadsDownload Subtitles17 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  4. Udara Sanka Gamage (USG)

    niyamyi

  5. Pahasara

    Thankz saho...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  8. udara damith

    elaaaaaaaaaaaaa

  9. Sahan Gayantha

    thanks a lot sub ekata