Watch Trailer

Are You Human? (2018) AKA Neodo Inganini [EP 01 & 02] with Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ.. හැමෝම හොඳින් නේද? ඔන්න මම ආයෙමත් ආවා. මාස 9කට පස්සේ ආයෙමත් ඔයාලට ලස්සන කතාවක් අරගෙන තමයි මම ආවේ. මේක රොබෝ කෙනෙකුත් මනුස්සයෙකුත් ගැන කතාවක්. හැබැයි ඔයාලා ලඟදිත් ඒ වගේ කතාවක් බැලුවා නේද.. කමක් නැහැ මේකත් බලමු නේද.. ඊයෙ තමයි මේ කතාව විකාශනය පටන් ගත්තේ. මේකෙ එක කොටසක විනාඩි 30ක් විතර ධ…

කොහොමද යාලුවනේ.. හැමෝම හොඳින් නේද? ඔන්න මම ආයෙමත් ආවා. මාස 9කට පස්සේ ආයෙමත් ඔයාලට ලස්සන කතාවක් අරගෙන තමයි මම ආවේ. මේක රොබෝ කෙනෙකුත් මනුස්සයෙකුත් ගැන කතාවක්. හැබැයි ඔයාලා ලඟදිත් ඒ වගේ කතාවක් බැලුවා නේද.. කමක් නැහැ මේකත් බලමු නේද.. ඊයෙ තමයි මේ කතාව විකාශනය පටන් ගත්තේ. මේකෙ එක කොටසක විනාඩි 30ක් විතර ධාවන කාලයක් තමයි තියෙන්නේ. ඒ නිසා සතියට කොටස් දෙක ගානේ තමයි දෙන්නේ. ඉතිං ඒ නිසා ලොකු විස්තරයක් නම් ලියන්න බැහැ කතාව ගැන. බොහොම කෙටි විස්තරයක් තමයි ලියන්න වෙන්නේ. එහෙනම් ඉතිං ඉස්සර වගේම කතාව බලලා අඩුපාඩු කියන්න හොඳේ..

1 කොටස

ඔහ් රෝ රා කියන්නේ විද්‍යාඥවරියක්. ඇගේ කැමැත්ත සියලුම හැඟීම් තියෙන රොබෝ කෙනෙක් නිර්මාණය කරන්නයි. එයා දැනටමත් යම් මට්ටමක රොබෝ කෙනෙක් නිර්මාණය කරලා තියෙන්නේ. එයාගේ නම නම් සින් 1. ඒ රොබෝව ඇය නිර්මාණය කරන්නේ තමන්ගේ පුතාගේ රූපයට සමානවයි. ඉතිං මේ ගැන දේශණයකට කොරියාවට ආපු වෙලාවේ අභිරහස් විදිහට ඇයගේ සැමියා දිවිනසා ගන්නවා. ඔහු බොහොම ධනවත් පවුලක තනි කැමැත්තට වැඩ කරන උරුමක්කාරයෙක්. ඉතිං තමන්ගේ පුතා මියගිය නිසා මේ ධනවත් ව්‍යාපාරිය පියා තමන්ගේ මුණුබුරාව තමන්ට ඉල්ලනවා. ඒක ඉල්ලීමක්මත් නෙවෙයි. බලෙන් පැහැරගැන්මක්. ඒ විදිහට මේ අම්මයි පුතයි වෙන් වෙලා යනවා. තමන්ගේ දරුවා නැති පාලුව දරා ගන්න බැරිවෙන ඔහ් විද්‍යාඥවරිය තමන්ගේ රොබෝව තමන්ගේ පුතා වගේ වැඩිදියුණු කරනවා.

2 කොටස

නම් සින් වගේම නම් සින් 1 කොයි තරම් පෙනුමෙන් සමානද, කොයි තරම් ගතිගුණ වලින් වෙනස්ද කියලා ගිය කොටසින් ඔයාලා දැක්කා නේද? ඔන්න ඉතිං මේ හැමදේම කරලා නම් සින් කොරියාවෙන් පැනලා යන්නේ එයාගේ අම්මව හොයාගන්නයි. ඔහුගේ මේ ගමන නිසා ඔහුගේ ආරක්ෂිකාවක් වුන කන්ග් සෝ බොන්ගට රස්සාවත් නැති වෙනවා. ඒත් ඇය දන්නේ නැහැ මේ සියල්ලම ඇගේ මිතුරියත් නම් සිනුත් දෙන්නා එකතු වෙලා කරපු සැලැස්මක් බව. කොහොම හරි චෙක් රාජ්‍යයට යන නම් සින්ට තමන්ගේ අම්මා ගැන දැනගන්න ලැබෙනවා. ඒ විස්තර දෙන්න ඔහුට පොල තිබෙන තැනට එන්න කියනවා. මේ අතර නම් සින් 1ත් අම්මා එක්ක පොලට එනවා. නම් සින් වගේම නම් සින් 01 හමුවීම කොහොම වෙයිද….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

All BT1

Next BT1

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

26 comments

  1. Shiromal

    hamme akka kalekin..
    Elama maru story eka..
    Thanks for sub..
    Good Luck..

  2. Upul Sampath

    Thanks for sub,,web rip eka net eke hoya ganna nene,,,,

  3. Chami.S

    Thanks..
    Good Luck..

  4. rawidu

    thanks akke klin drama ekth supiri. aniwa mekth supirima thma ithin

  5. Krishan NiShalya

    බොහොම ස්තූතියි
    කාලෙකින් ලස්සන කතාවක් වගේ..

    Good Luck..

  6. geeganagamage

    බොහොම ස්තුතියි කොරියන් ටිවී සිරියස් බලන්න මම හරිම කැමතියි .

  7. nisum

    akka kalekei wedata behela niyama weda..
    thanks..

  8. Danushka adikari

    කාලෙකට පස්සේ. ඔයා දෙන කතා ගොඩක් ලස්සනයි.. Thanks for subtitle......

  9. sasala

    niyamay den korean katha dekak thiyanava. thanks sub ekata.

  10. ishanasanka

    menna akka genath supiri ekak

  11. Kulanjana Maduranga

    niayamai…ahhh kalakata passe awith.lassana drama 1k wge..thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  13. Kavisachi

    thanks ....
    Good Luck......

  14. SanjulaJeter

    download karanna kohewath nane.

    baiscopedownloads.com aketh ne.
    torrent site walath na.
    link akak dennako plz.

    1. Kanishka Gihani Uduvid

      Dakorindo කියල කොරියන් ඩ්‍රාමා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සයිට් එකක් තියෙනවා ඒකෙන් ගන්න. මමත් ගන්නෙ ඒකෙන්.

    2. HeroSuji

      myasiantv eke balanda eke thiyanwa

    3. Nuwan d

      ita wada hoda site ekk tiynwa doramax264 kiyla...eke adu mb gaanaka episodes baaanna puluwn...high quality

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. ninini-3

    Sub akata thanks...

  17. ninini-3

    sub akata thanks.

  18. HeroSuji

    oyage samahara zip file wala samahara episode walata sub neeee mokta rank ekak dunnada dan neeee madiwata next episode eka page error

  19. HeroSuji

    oyage samahara zip file wala samahara episode walata sub neeee mokta rank ekak dunnada dan neeee

  20. HeroSuji

    oya dena ktha lssanai eth sub awl

  21. yamee

    hi.. akki oya niyameta subtitle karanawa. thank you very much. oya wage matath sub karanna puluwannam kiyala hithenawa. Good luck akki. i am your fan.

  22. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  23. IM.Crᴇᴇer

    Download error එකක් එනවනේ