Watch Trailer

The X Files [ S03 : E24 ] Sinhala Subtitles | ආශ්චර්ය [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 24 වැනි කොටස. ඒ කියන්නේ අවසාන කොටස. පහුගිය කතාව ගැන කිව්වොතින් ඒ කතාංගයේදි මොල්ඩර් සහ ස්කලි මුහුන දෙන සිදුවිමක් නිසා ස්කලිට මොල්ඩර් ගැන තිබුනු විශ්වාස බිදවැටෙනවා.මේ කතාංගයේදි සමහර වචන වෙනුවෙන් දිගු පහැදිලි කිරිම් කිහිපයක්ම යොදන්න සිදුඋනා කතාව ඔබට වඩාත් පැහැදිලි කරන්න.ඒ නි…

The X-Files S2P1

X files season 3 කතාමාලාවෙ 24 වැනි කොටස. ඒ කියන්නේ අවසාන කොටස. පහුගිය කතාව ගැන කිව්වොතින් ඒ කතාංගයේදි මොල්ඩර් සහ ස්කලි මුහුන දෙන සිදුවිමක් නිසා ස්කලිට මොල්ඩර් ගැන තිබුනු විශ්වාස බිදවැටෙනවා.මේ කතාංගයේදි සමහර වචන වෙනුවෙන් දිගු පහැදිලි කිරිම් කිහිපයක්ම යොදන්න සිදුඋනා කතාව ඔබට වඩාත් පැහැදිලි කරන්න.ඒ නිසා රසවින්දනයට යම් බාධාවක් උනොත් ඒ ගැන සමාවෙන්න කියලා කියනවා.කොහොම වෙතත් අද කතාංගයේ තේමාව පිලිබදව අතිතයේ වගේම වර්ථමානයේදි වැඩිවශයෙන් සමික්ෂන හා අධ්‍යනයන් සිදුකරනවා.යම් ආයතන ඒ කතාංගයේ කියවෙන සමහර මුලධර්ම අදටත් තමන්ගේ වෙලද ප්‍ර‍චාරනයන්ට යොදාගන්නවා..

“මේ තමයි X files  3වැනි කතාංගයේ අවසන් කොටස.පසුගිය කොටසකදි ස්කලිගේ අම්මව දකින්න ලැබුනා.අද කතාවෙදි මොල්ඩර්ගේ අම්මව දකින්න පුළුවන්.කතාව ආරම්භයේදි අවන්හලක ඉන්න කෙනෙක් එතන වෙන ගැටුමක් අපුරු ආකාරයට සංසිදවනවා.ඒ අතරෙම මොල්ඩර්ගේ අම්මට අඝාත තත්ත්වයක් ඇති වෙනවා.එතකොට මොල්ඩර් දැනගන්නවා එයාගේ අම්මා සහ cancer man අතරය කුමක්හෝ පැරණි සම්බන්ධ කමක් තියෙන බව.අර කලිං කියපු අවන්හලේ හිටපු මිනිසාත් මේ දේවල් වලට සම්බන්ධයි.. මේ කොටසත් සමගින් X files  වෙනුවෙන් මම ගෙනාපු උපසිරසි අවසන් වෙනවා.ඒ වගේම මේ වසරෙ බයිකෝප් අඩවියවෙනුවෙන් ලබාදෙන අවසන් උපසිරස වෙන්නත් පුළුවනි.කොහොම නමුත් 4 කතා සමයත් ඉක්මනින්ම බලාපොරොත්තු වන්න. 

 

ඇඩ්මින් : කතාව අරගෙන එන්න එකතු වෙච්ච රවිඳු මල්ලිටත්, නුවන්ත සහොටත්. සොනාලි නංගිටත්, හේමන්ත ප්‍රදීප් සහ WHAPN දෙන්නටත්, විශ්වජිත් හරින්ද්‍රප්‍රිය සහෝදරයාටත් විශේෂයෙන්ම ස්තුතියි මේ කතා සමය ඉවර කරන්න එකතු උනාට. එහෙමනම් සමුගන්නම් මේ කතා සමයෙන්. හතරවැන්නට කලින් එකොළොස්වැනි කතා සමයෙන් හමුවෙමු නේද කට්ටිය 😀

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

4,367 downloadsDownload The-X-Files-03x24.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,367 downloadsDownload Subtitles21 KB

48 comments

  1. denidu

    Mekata sub dunna ekata nam ubalata godak pin.hetath thawa season ekaka sub deela thiyei kiyala hithanawa.

  2. Diyath119

    Godak sthuthi me karapu kepakirimata, S04 ekath sub karai kiyala balaporoththu wenawa,Godak sthuthi.

  3. Ramilka

    Season 3 episode 23 ko??

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සුපිරි වැඩක් මේක...Season 11කට සබ් දෙන එක...
    4 වෙනි Season එකත් ඉක්මනට අරන් එමු...
    සබ් දෙන එක නතර කරන්න එපා...

  5. Indika Priyashantha

    season 04 sub denna

  6. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  7. ravin rishmantha

    elamaaa bokka digatama sub denna mokda ape ammalage kale idala balapu ekka thama me math balanna gaththe jaya wewa!!!!!!!!!!!!!!!!!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Neranja Senarathne

    ගොඩක් සතුටුයි යාලුවා. season ට්ක පිලිවෙලට ආවානම් නියමයි. ඉතුරු season ටිකත් බලාපොරොත්තුඅවෙන් ඉන්නවා. ඔබට ජය

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  11. Pramukmili

    thanx..............

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..ඒවගේම මේ Season එකේ සබ් ගෙනපු අනිත් සහෝදර සහෝදරියන්ටත් වගේම අපි වෙනුවෙන් කරන මේ අමිල සේවයට බයිස්කෝප් ටීම් එකටත් බොහොම ස්තූතියි...ඉතුරු Season ටිකටත් මේ වගේම සබ් දෙමු..

  14. sasi1111

    ela ela macho digatama yamu

  15. podda

    subeka dunnata godak thanks bro, godak pin. e wagema me season ekata sub dunna anith hamotamath thanks. ilaga ekath me wage dei kiyala hithanawa

  16. isurulk

    සබ් කරපු කට්ටියටම තෑන්ක්ස්.
    සීසන් හතරත් මෙහෙම්මම ඇද්දනම් හොඳයි නේද

  17. madushangamage

    thankes bro

  18. Hiran Eranda

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට. ජය වේවා

  19. knightrider25527

    Thanks macho

  20. කෞශල්‍ය දුෂ්‍යාන්

    අප්පා මේකට ස්තුති කරන්න වචන නෑ.සීසන් 3ම එක හුස්මට බැලුවා.හැමෝටම ගොඩක් ස්තුතියි.මට පොඩි දෙයක් තේරෙන්නෑ මොකක්ද අර කියල තියෙන්නේ බයිස්කෝප් අඩවියෙන් මේ වසරට දෙන අවසාන එකත් මේක වෙයි කියලා?

    1. කෞශල්‍ය දුෂ්‍යාන්

      අා කලිදු වසූක සහෝදරයා මේ අවුරුද්දට අායේ සබ් කරන්නෑ කියල නේද කියල තියෙන්නේ.හරි.හරි.

  21. Tharangani

    double thanx

  22. KP7

    Sub Ekata Thanks Machan.. Digatama Sub Deepan..

  23. suranuwan

    ela macho.....

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. lahiru supun devinda

    4 ටත් ඉක්මනින් සබ් දෙන්න ස්තුතියි ජය වේවා...

  26. ushan fernando

    සුපිරි වැඩක් s4 එකටත් ඉක්මනට දෙන්න අනිත් tv series වගේ නෙමෙයි මේක sinhala sub නැතුව බලලා වැඩක් නෑ ජය වේවා

  27. Chamath Madushanka

    Ane machan thanks godak.oya hindama thama meka balanna gaththeth.mokada sub nathuwa meka bala wedak na bro....thanks....season 4 ekath ikmanata denda puluwannam thanks a lot....bs

  28. TharushaLakshan

    සබ් එක දිගටම දීපං සහෝ ඉවර වෙන්නම..සබ් දෙන එක නැවැත්තුවොත් නම් හොයන් ඇවිල්ලා කොටනවාබුදුසරණයි මචං..

  29. kodagoda

    tnx sahoo 4th demu ikmanta obata jaya

  30. Pradiiya123

    කළිදු සහෝ, ගොඩක් ස්තූතියි X Files සබ් එක කරනවට. පොඩි කාලෙ ගොඩක් හිතට වැදුන කතාවක්. ඒ නිසයි ආයෙත් මුල ඉදලම බලන්න පටන් ගත්තෙ. Season 4 එකටත් ඉක්මනටම සබ් එක දෙයි කියල හිතනවා. ඔයාගෙ කාලය, ශ්‍රමය අපි වෙනුවෙන් කැප කරලා මේ කරන වැඩේ ගොඩක් අගය කරනවා. ජයෙන් ජය.

  31. Pradiiya123

    S3 e11 sub aka nahane. Link not found kiyala enawa. Please sub eka hoyala dendo... :)

  32. pamudika123

    nice work saho s4 th denna....obata jaya

  33. Adeesha piris

    X files Session 4 ඉක්මනින් දෙන්න පුළුවන්ද?

  34. Navanjanaishan

    Kavadda denne season 4 puluvan taran ekmanata denna!!!!!!

  35. shanmalin

    කෝ ඔයි එන් නෑ නෙ... :(

  36. Chamath Wijewickrama

    Season 4,5,6,7,8,9,10 වලටත් සබ් පුලුවන් විදියට දාපල්ලා මචං.. ගොඩක් වටිනවා කරනවනම්.

  37. tharindupht9

    season 4 denna yalu. thnkssss

  38. tharindupht9

    season 4 dena patak ne wage

  39. pamudika123

    jaya wewa s4th denna

  40. Navanjanaishan

    මේකෙ ඉතුරැ ටික ඉක්මනට දෙනවද?

  41. Pavankavinda

    Meke ithuru season tikath dhnko mchnla.

  42. Rumesh Asanka

    thank you

  43. Akila Ruvinda Peiris

    THANKS A LOT GUYSSS.....

  44. sunanda shanth

    thenks

  45. nimeshthanushka

    me season 3 ake episode 9,11,18 awage subtitle nene....

  46. Lasantharathnasirirox

    තෙවැනි කතාමාලාවේ අවසානය සියළුම මහන්සියට බොහෝමත්ම ස්තුතියි..ඔබලාට ජයෙන් ජය !!!

  47. sadeepa

    tnx brother......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.