නම් සින් කොරියාවෙන් ගිය එක සමූහයට ලොකු අවුලක් වෙනවා. මොකද ලොකු ඉදිරිපත් කිරීමක් කරන්න තියෙන දවසේ තමයි ඔහු මේ පැනලා යන්නේ. ඒත් සින් මෙහෙම ගිය එක ගැන සතුටු වෙන කෙනෙකුත් මේ අතරම ඉන්නවා. ඒ තමයි සියෝ. ඔහු හදන්නේ මේ රටින් පිට වෙලා ඉන්න සින්ට කවදාවත් ආපසු නොඑන්න වැඩ කරන්නයි. ඒත් අනිත් අය ඉස්සරහා මේ ගැන […]

නම් සින් කොරියාවෙන් ගිය එක සමූහයට ලොකු අවුලක් වෙනවා. මොකද ලොකු ඉදිරිපත් කිරීමක් කරන්න තියෙන දවසේ තමයි ඔහු මේ පැනලා යන්නේ. ඒත් සින් මෙහෙම ගිය එක ගැන සතුටු වෙන කෙනෙකුත් මේ අතරම ඉන්නවා. ඒ තමයි සියෝ. ඔහු හදන්නේ මේ රටින් පිට වෙලා ඉන්න සින්ට කවදාවත් ආපසු නොඑන්න වැඩ කරන්නයි. ඒත් අනිත් අය ඉස්සරහා මේ ගැන බොහොම දුක් වෙන සියෝ මේ ඉදිරිපත් කිරීම තමන් කරන්නම් කියලා ඉදිරිපත් වෙනවා.
ඔන්න සියෝ බලාපොරාත්තු වුන දේ ඉෂ්ට වුනා නේද? සින්ට ආපහු එන්න වෙන්නෙ නැහැ. ඒත් වෛද්‍ය ඔහ්, සින්ගෙ අම්මා කැමති වෙන්නෙ නැහැ තමන්ගෙ පුතාට අහිති තැන සියෝ පැහැර ගන්නවට ඉතිං එයා තිරණය කරනවා තමන්ගේ රොබෝ පුතාව සින් වෙනුවට යවන්න. ඒ වෙනුවෙන් බොහොම මහන්සි වෙන සින්ගේ පෞද්ගලික ලේකම් යොන්ග් හූන් ඔහුව සින් වගේම පුරුදු පුහුනු කරගෙන කොරියාවට අරගෙන යනවා. සියෝ නොහිතපු විදිහට ඉදිරිපත්කිරීම මැදදී එතනට එන සින් බොහොම අපූරුවට මේ ඉදිරිපත්කිරීමට ඉදිරියට කරගෙන යනවා. ඒත් මෙන්න එකපාරටම නොහිතපු අමුත්තෙක් එතනට එනවා. දැන් සින් මොනවා කරයිද……
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
15 comments
Chami.S
sasala
magabalagena hitiye thanks
geeganagamage
බොහොම ස්තුතියි මේකට ගැලපෙන ලින්ක් එකක් දාන්නකෝ
ishanasanka
tnx akke kiyanna wadan ne.
Kasun Kalupage
sub ekata thanx. supiri kathawak. ep3e 4e ekata thiyana video files hoyaganna nane. wena wenama nam thiyanawa.
Kanishka Gihani Uduvid
Dakorindo කියල කොරියන් ඩ්‍රාමා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සයිට් එකක් තියෙනවා ඒකෙන් ගන්න. මමත් ගන්නෙ ඒකෙන්.
Kasun Kalupage
thanx Kanishka. mama gaththe DRAMABUS kiyala sait ekakin.
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Randi
බොහොම ස්තුතියි
nisum
niyama wedak, thanks. thawa ep5.6 thiyenne ekath aran enna koo
jaya weeewaaa..sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Iroo
Godak Sthuthi Karapu Udawwata..Jayen Jaya!!!!
dhananjayar
Thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement



Thanks..
Good Luck..