Watch Trailer

Are You Human? (2018) AKA Neodo Inganini [EP 25 & 26] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

නම් සින් රො බෝ නම්සින්ට සලකන්නේ උපකරණයකට සලකනවා වගෙයි. තමන් වගේ පෙනුමට ඉන්න මේ රොබෝ සින්ට නම් සින් වෛර කරනවා වගෙයි පේන්නේ. දැන් එයාට දැනගන්න ඕනේ හැමදෙනාම ගොඩක් කැමති රොබෝ සින්ටද නැත්නම් තමන්ටද කියලා. ඒ ගැන දැනගන්න ඇත්ත සින් රොබෝ සින් ලව්වා අම්මගෙන් ප්‍රශ්ණ අහනවා. අම්මා තමන්ට වඩා රොබෝ සින්ට කැමතියි…

නම් සින් රො බෝ නම්සින්ට සලකන්නේ උපකරණයකට සලකනවා වගෙයි. තමන් වගේ පෙනුමට ඉන්න මේ රොබෝ සින්ට නම් සින් වෛර කරනවා වගෙයි පේන්නේ. දැන් එයාට දැනගන්න ඕනේ හැමදෙනාම ගොඩක් කැමති රොබෝ සින්ටද නැත්නම් තමන්ටද කියලා. ඒ ගැන දැනගන්න ඇත්ත සින් රොබෝ සින් ලව්වා අම්මගෙන් ප්‍රශ්ණ අහනවා. අම්මා තමන්ට වඩා රොබෝ සින්ට කැමතියි කියලා එතනින් දැනගන්න සින් තවත් තරහා ගන්නවා. ඒ නිසා සෝ බොන්ග්ට කරදර කරන්න හදන සින් එක්ක රොබෝ සින් තරහා ගන්නවා. ඒ තමන්ට දැනුනේ ඊරිසියාවද කියලා සින් සෝ බොන්ග්ගෙන් අහනවා. මේ අතර සෝ බොන්ග් ආදරය කරන්නේ රොබෝ කෙනෙක්ට කියලා දැනගන්න සෝ බොන්ග්ගේ තාත්තා මේ ගැන ගොඩක් තරහා ගන්නවා. ඒ ගැන රොබෝ සින්ට බැන බැන ඉද්දි එතනට එන ඩේවිඩ් තමන් සින්ගේ තාත්තා කියලා හඳුන්වල දෙනවා. ඔන්න දැන් මනුස්ස දුවයි රොබෝ පුතයි වෙනුවෙන් තාත්තලා දෙන්නා රණ්ඩු වෙන්නයි හදන්නේ…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,520 downloadsDownload Are-You-Human-EP-25-26.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,520 downloadsDownload Subtitles31 KB

10 comments

  1. sasala

    thanks akke sub ekata.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  3. Gembo11

    Thanks

  4. Sadevhiruditha1

    Sky high ekata sub ekk dendko plz

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Chami.S

    Thanks..
    Good Luck..

  7. thanujamilandi

    thank you sub ekataaa... all the best!!!!!! BS!!!!!!!

  8. Dineth Sachiranga

    baganna site ekak kiyannako meka.heuwa heuwa ne

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!