මනුස්ස නම් සින් ඉස්සර හිටියා වගේම නරකයි නේද.. එයා වෙනුවෙන් අනිත් අය කරපු දේවල් ගැන එයා පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ. එයා රොබෝ නම්සින්ට ගොඩක් වෛර කරනවා. ඒ නිසාම එයා රොබෝ නම්සින්ගේ මූණ තුවාල කලා. රොබෝ නම්සින්ට කැමති හැම කෙනාටම එයා වෛර කරනවා. ඒත් ඒ අය මනුස්ස නම් සින් ගැන එහෙම හිතන්නේ නැහැ. නම් සින් චෙක් රා…

මනුස්ස නම් සින් ඉස්සර හිටියා වගේම නරකයි නේද.. එයා වෙනුවෙන් අනිත් අය කරපු දේවල් ගැන එයා පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ. එයා රොබෝ නම්සින්ට ගොඩක් වෛර කරනවා. ඒ නිසාම එයා රොබෝ නම්සින්ගේ මූණ තුවාල කලා. රොබෝ නම්සින්ට කැමති හැම කෙනාටම එයා වෛර කරනවා. ඒත් ඒ අය මනුස්ස නම් සින් ගැන එහෙම හිතන්නේ නැහැ. නම් සින් චෙක් රාජ්‍යයට යන්නේ අම්මව බලන්න වුනත් එයා අම්මට කියන්නේ එයා ආවේ අම්මව බලන්න නෙවෙයි කියලයි. තමන්ගේ තාත්තගෙ මරණෙ ගැනත් ඔහුට යම් හෝඩුවාවක් දැනගන්න ලැබෙනවා. දැන් ඒ ගැන හොයන එකත් එයාගෙ අරමුණක්. මනුස්ස නම් සින් කොයි තරම් කරදර කලත් රොබෝ නම්සින් නම් ඔහු ගැන හිතන්නේ හරිම හොඳ විදිහටයි. ඉතිං ඒ නිසා ඔහු කිසිම විටක මනුස්ස නම්සින් කරන ඉල්ලීමක් අහක දාන්නේ නැහැ. මේක ප්‍රයෝජනයට ගන්න නම් සින් හරිම නරක වැඩක් කරන්නයි යන්නේ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2,713 downloadsDownload Are-You-Human-27-28.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
13 comments
Sajiya99
rihanakash521
Niyamai sis
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSoori
බොහෝම ස්තුතියි කනිෂ්කා නංගියේ උපසිරැසියට...!
ඔබට ජය හා සතුට!Malinda
Thanks sub ekata.
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
sasala
thanks
thanujamilandi
thank you sub ekataaa godaaakkk... digatama sub dennna jaya pathanawaaa BS!!!!!!!!!!!!!!!
Chami.S
Thanks..
Good Luck..lal
Thankyou kanishka. You are doing excellent job. I know lots of guys enjoying your korean drama with your sub. Don't stop.go further. recently i watched another korean drama with english sub. name of the drama is " PRINCESS AGENTS ". and nice one. Please if you have time try to make sinhala sub. this is very big series. I think it's over 50 episodes. And so many people will enjoy if you do so. Thankyou again. Hope to meet you again on that drama.
Lahiru Chinthaka
Thanks. ඊළඟ කොටසටත් ඉක්මනට සබ් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks sis sub ekta
Thawath korean ekak kramu a