Watch Trailer

The Originals [S05 : E12] Sinhala Subtitles | වෘකයින් දෙදෙනෙකුගේ ඉරණම.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් කීලන්ගෙයි ෆ්‍රේයාගෙයි විවාහය සිදු වෙන දවස තමයි පහුගිය සුමානේ උදා වෙලා තිබුණේ. ඒත් ඉතින් ඒ දෙන්නට හිතපු තරම් ලේසියෙන් නම් විවාහ වෙන්න වුණේ නැහැ. මොකද එයාගේ පවුලේ අනික් සහෝදර සහෝදරයින් තම තමන්ගේ වැඩ වලටම හිරවෙලා. හෝප්ගේ ඇග ඇතුලේ තියෙන අදුරු මායාව පිට කරන්න ඕන කියලා හිතාගෙන එමෙට්ගේ අයව මරල…

පෙර කොටසින්

කීලන්ගෙයි ෆ්‍රේයාගෙයි විවාහය සිදු වෙන දවස තමයි පහුගිය සුමානේ උදා වෙලා තිබුණේ. ඒත් ඉතින් ඒ දෙන්නට හිතපු තරම් ලේසියෙන් නම් විවාහ වෙන්න වුණේ නැහැ. මොකද එයාගේ පවුලේ අනික් සහෝදර සහෝදරයින් තම තමන්ගේ වැඩ වලටම හිරවෙලා. හෝප්ගේ ඇග ඇතුලේ තියෙන අදුරු මායාව පිට කරන්න ඕන කියලා හිතාගෙන එමෙට්ගේ අයව මරලා දැම්මට පල්ලිය උඩ හිටිය බිල් කියන වයසක මනුස්සයා මැරුණු නිසා හෝප් එහෙන් එයාගේ ශාපය පාර කපාගෙන පුරහද පායන දවසට වෘකයෙක් වෙන්න ඉන්නේ. එයා ඒකට බයවෙලා ඉන්න අතරේ ආයෙම වතාවක් හෝප්ගේ අතපුරා දුවපු කළු පාට ඉරි එයාගේ බෙල්ලෙත් මතුවෙන්න පටන්ගත්තා. මේ අතරේ එලයිජා තාමත් දුක් වෙනවා එයාගේ අතින් හෙයිලි මැරිලා ගිය සිදුවීම ගැන. මොකද එලයිජාට හරිම පුදුම විදිහේ මතකයන් වගයක් මතක් වෙනවා. එලයිජා එයාගේ මතකය නැති කරන් මොනාස්ක් වලට වෙලා බාර් එකක පියානෝ වාදක ශිල්පියෙක් වෙලා ඉද්දි හෙයිලි ඇවිත් තියෙනවා එලයිජාව මුණගැහෙන්න අන්ඩ්‍රේයා කියන නමින්. ඉතින් ඒ වෙලාවේ මේ දෙන්නා කතාබහ කර කර ඉදලා චිත්‍ර ප්‍රදර්ශනයකට ගිහින් හොදට සතුටු වෙලා හොද සම්බන්ධයක් පවා ඇති කරන් තියෙනවා. හැබැයි ඒ වෙලාවේදී එලයිජාට ඒ ගෑනු කෙනා අන්ඩ්‍රේයා මිසක් හෙයිලි නම් නෙවෙයි. මෙහෙම දුක් වේවි ඉන්න ටහ්රතුරේදි තමයි ෆ්‍රේයා ඇවිත් එලයිජාගෙන් ඇහුවේ එයාගේ වෙඩින් එකේ ආයල් එකේ දිගේ පෝරුව තියෙන තැනට එක්කන් යන්න කියලා. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරාම බෙස්ට්මෑන් වෙන්නයි කියලා එතකොට තමයි ෆ්‍රේයා දැනගන්නේ අයිවී නැතිවුණු දුකට වින්සන්ට් නගරේ දාලා යන්න යනවා කියලා.

මේ වගේ සිදුවීම් ගණනාවක් නිසා ෆ්‍රේයා කීලන් එක්ක බහින් බස් වීමක් පවා වෙලා මේ දෙන්නාගේ විවාහය නතර වෙන්න ගිහින් ආපහු කොහොමහරි හැමදේම ලැස්ති කරගෙන විවාහයෙ කටයුතු පවුලේ අය එකට එකතු චෙලා සිදු කරලා දානවා. මේ අතරේ තමයි ක්ලවුස්ට දැනගන්න ලැබෙන්නේ ඩවීනාගේ විනිශ්‍යයන්ට අනුව හෝප් මිය යන ගමන් ඉන්නේ කියලා. එයාගේ ඇතුලේ තියෙන අදුරු මායාව එයාව ඇතුලතින් කා දැමීමක් කරලා තියෙන්නේ. මේ නිසාම ක්ලවුස් ඉන්නේ සැහෙන දුකකින් වගේම සෑහෙන බයකින්.

අද කොටසින්

තාත්තා කියන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න කැපවෙලා ඉන්න උත්තරීතර කෙනෙක්. හෝප්ට අද එයාගේ පලවෙනි වහාවට පුරහද දවසකට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඉතින් එයාගේ මේ වෙද්දී ඇග පුරා දුවන ඉරිවල නම් නැවතීමක් නැහැ. මේකෙන් එයා මැරිලා යනවා කියලත් කලින් කොටසේ රෙබෙකා ක්ලවුස්ට කිව්වා. ක්ලවුස් එහෙම හෝප්ට මැරිලා යන්න ඉඩ දෙයිද?

එහෙනම් ඔන්න තවත් එක් කොටසක් විතරමයි තියෙන්නේ මේ කතාමාලාව සදහටම නිමා වෙලා යන්න. ඒ අවසන් කොටසත් අරගෙනම ලබන සතියේ මුණගැහෙන්නම්.

——
අද කතාවේ නම “The Tale of Two Wolves”
අධ්‍යක්ෂණය: Rudy Persico
ලිව්වේ: Carina Adly MacKenzie & Julie Plec
විකාශනය වුනේ: 2018 ජුලි 25
අවසාන කොටසෙන්: “When the Saints Go Marching In” | 2018 අගෝස්තු 01

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

5,560 downloadsDownload The-Originals-S05E12.zip30 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

5,560 downloadsDownload Subtitles30 KB

20 comments

  1. suranuwan

    thanks bro......

  2. dsdkavishka

    Thenks bro

  3. yohanpasi

    Thanks machan ikmanatama e 12 eke sub eka dunnata. Jayawewa

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    අන්තිම කොටසෙන් නැවත හමුවෙමු...
    ජය...
    තව කොටසකින් Originals සදහටම ඉවරයි කියලා හිතෙද්දී පට්ටම දුකයි බන්...

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    තව එක කොටසයි...

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Nadeesha rox alahakoon

    Tnx bro. Mechchara kalayak kathawata sub dunnata

  8. gayan215

    bohoma sthuthi saho...

  9. aaronramsey

    Orange Is The New Black tv show ekta sub denna

  10. WDL සඳරුවන් ....

    Sub akata thnkz

  11. sachintha

    Thanks For Sub....

  12. dhanuteshi

    tnx...bro..

  13. MadRad0912

    Thanks Saho...

  14. maduzanka

    thanks bro

  15. Ostin_Gunathilaka

    thnq bro. last epiyet sub enakan bln innoo... me antima season 1kada?

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Milinda Sadaruwan

    Thank you bro

  18. Mathew sheron

    Thank you