ඔන්න ඉතිං Cloak and Dagger කතා මාලාවෙ 9 වෙනි කොටසත් අරගෙන ආවා. අපි මේ වෙනකොට කතාවෙ අවසානයට කිට්ටු වෙලා ඉන්නෙ ඒ වගේම මට පේන විදිහට නම් වැඩි දෙනෙක් කතාවට ආස නැති පාටයි. ඒකත් වෙන්න පුළුවන් හැබැයි. අපෙ අයට ඕන කබායක් දාගත්ත, වෙස් මූණක් දාගත්ත, ලෙදර් කැටියකින් ඇග වහගත්ත වීරයො ඉන්න කතානෙ. ඉතිං මාවල් කතා එ…

ඔන්න ඉතිං Cloak and Dagger කතා මාලාවෙ 9 වෙනි කොටසත් අරගෙන ආවා. අපි මේ වෙනකොට කතාවෙ අවසානයට කිට්ටු වෙලා ඉන්නෙ ඒ වගේම මට පේන විදිහට නම් වැඩි දෙනෙක් කතාවට ආස නැති පාටයි. ඒකත් වෙන්න පුළුවන් හැබැයි. අපෙ අයට ඕන කබායක් දාගත්ත, වෙස් මූණක් දාගත්ත, ලෙදර් කැටියකින් ඇග වහගත්ත වීරයො ඉන්න කතානෙ. ඉතිං මාවල් කතා එක් කතා සමයක් ඉවර වෙනකල්වත් ඒ විදිහට කරන්නෙ නැ. හොදම උදාහරණෙ අයන් ෆිස්ට්. ඒවා කියලා වැඩක් නෑ, රහ දන්න අය බලන්න.
මතක ඇති පසුගිය කොටසෙ ටයිරොන් ඕ රයිලිත් සහා ෆියුච් එක්ක එකතුවෙලා කෝනර්ව කොටු කරගන්න සැලසුමක් ගහනවා. හිතුවා වගේම ටයිරොන් තමන්ගෙ බලය පාවිච්චි කරලා කෝනර්ගෙන් පාපෝච්චාරණයක් අරගන්නවා. ඕක ෆියුච් තමයි වීඩියො කරන්නෙ. ඔය සාක්ෂිය මත කෝනර්ව අත්තඩංගුවට ගන්නවා බිලිගෙ ඝාතනයට වැරදි කරු ලෙස. ඔය අතරෙ තමයි ටැන්ඩි රොක්සෝන් එකට රිංගලා හෙන විකාරයක් නටන්නෙ. කොහොමහරි එතනින් හොයාගන්න දේවල් එක්ක ටැන්ඩිට ඕන වෙන්නෙ එයාගෙ තාත්තගෙ නම පිරිසිදු කරගන්න. හැබැයි ටයිරොන් සහා ටැන්ඩි දෙන්නා ටැන්ඩිගෙ අම්මගෙ අත් අල්ලපු වෙලේ දකින දෙයින් ටැන්ඩිගෙ හිත වෙනස් වෙලා තාත්තා පැත්තක තියලා රොක්සෝන් එකෙන් සල්ලි ගන්නවා. අන්තිමේ අපිට දකින්න ලැබුනා ෆියුච්ව මරලා ෆ්රිජ් එකේ දාලා ඉන්නවා. මේක කවුරු කරන්න ඇතිද කියලද හිතන්නෙ. ඔව් ඔයාලටත් මටත් හිතෙන්නෙ කෝනර් කියලා. එහෙම වෙන්න ඕන. අපි බලමු කවුද මේක කලේ කියලා.
අද කොටස ගැන කියන්න යන්නෙ නෑ. මෙලෝ රහක් නැති ලිපිය ගැන කණගාටුයි මිත්‍රවරුනි රෑ 12 ට ආසන්නයි මේකත් ටයිප් කරද්දි. එහෙනම් අවසාන කොටසෙදිවත් සවිස්තරාත්මක ලිපියක් දෙන්න බලන්නම්. එහෙනම් මම ගියා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,708 downloadsDownload Marvels-Cloak-Dagger-S01-E09.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
24 comments
Viraj
Kanchana
Thanxx sahooo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග (අවසාන) කොටසෙන් නැවත හමුවෙමු...
ජය
මේක ඉවර කරලා Marvel Luke cage සබ් කරමුද සහෝ...NavodNexZa
Sun ekta thanks brother
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
Himantha
Sub ekata thanx bro
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ayesh Prashan
Thank You
naughty
බොහොම ස්තූතියි
Shehan_98
Thanks bro
pasi.roy
thanka Sub ekata puluwam num lucifer season 3 eke ithuru ep tikata sub denna
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
තව එක කොටසයි...tharidu sagara
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
suranuwan
thanks bro....
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා............
Ostin_Gunathilaka
iron fist 1t sirawatama patta. mekat supiri. thnx bro sub walata.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharangabk
Tnx Kolla
priyan99
thanks bro
Lakshan
Thanks Bro.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




sub ekata thanks saho.. jaya wewa!!