Watch Trailer

Are You Human? (2018) AKA Neodo Inganini [EP 29 & 30] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

රොබෝ නම්සින්ව යොදාගෙන මනුස්ස නම් සින් සෝ බොන්ග් ලඟට යනවා. සෝ බොන්ග් රොබෝ කෙනෙක්ට ආදරේ කරන එක නම් සින්ට විහිලුවක් විදිහටයි පේන්නේ. ඒත් සෝ බොන්ග් කියන්නේ නම් සින් කොයි තරම් උත්සහ කලත් එයාට රොබෝ නම්සින් ලඟටවත් යන්න බැහැ කියලයි. ඒ වගේම රොබෝ ගැන මුල ඉඳන්ම සීයා දැනගෙන හිටියා කියලා දැනගන්න නම් සින්ට සීයත්…

රොබෝ නම්සින්ව යොදාගෙන මනුස්ස නම් සින් සෝ බොන්ග් ලඟට යනවා. සෝ බොන්ග් රොබෝ කෙනෙක්ට ආදරේ කරන එක නම් සින්ට විහිලුවක් විදිහටයි පේන්නේ. ඒත් සෝ බොන්ග් කියන්නේ නම් සින් කොයි තරම් උත්සහ කලත් එයාට රොබෝ නම්සින් ලඟටවත් යන්න බැහැ කියලයි. ඒ වගේම රොබෝ ගැන මුල ඉඳන්ම සීයා දැනගෙන හිටියා කියලා දැනගන්න නම් සින්ට සීයත් එක්ක හොඳටම තරහා යනවා. ඉතිං සීයගෙන් පලිගන්න එයා අම්මට කියනවා රොබෝව තමන්ට පාලනය කරන්න පුලුවන් විදිහට මැනුවල් ක්‍රමයට වෙනස් කරලා දෙන්න කියලා. ඒත් අම්ම ඒකට කැමති වෙන්නේ නැහැ. ඒත් යොන්ග් හූන් සින්ට කියනවා කාටවත් කරදරයක් කරන්නෙ නැහැ කියලා පොරොන්දු වෙනව නම් ඒක කරලා දෙන්නම් කියලා. ඉතිං ඒ පොරොන්දුව මත රොබෝ නම්සින්ව මැනුවල් ක්‍රමයට මාරු කරලා පාලනය සින්ට දෙනවා. සින් ඇත්තටම මේක ප්‍රයෝජනයට අරගෙන කාටවත් කරදර නොකර ඉඳියිද….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,697 downloadsDownload Are-You-Human-2018-AKA-Neodo-Inganini-EP-29-30.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,697 downloadsDownload Subtitles26 KB

16 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි

    1. Gayani86

      Link eka gana kohama d akke...

  2. Lahiru Chinthaka

    Thanks you. ඊළඟ කොටසත් ඉක්මනට දෙමු

  3. Lahiru Chinthaka

    Thank you. ඊළඟ කොටසත් ඉක්මනට දෙමු.

  4. wajp

    Thank you very much

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. widuranga

    thanx sub ekataaa

  7. thanujamilandi

    thank you sub ekata godaaak... BS!!!!!!!!!!!!!!!!!!! Jaya wewa!!!!!!!!!!!!!

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. Thamira

    Thanks akke sub ekata

  10. Dineth Sachiranga

    උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  11. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Lahiru Chinthaka

    ඊළඟ කොටසටත් ඉක්මනට දෙන්ඩෝ...

  13. gapathu

    ඊළඟ කොටසටත් ඉක්මනට දෙන්ඩෝ

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!