Watch Trailer

Are You Human? (2018) AKA Neodo Inganini [EP 31 & 32] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

සින් තමන්ට ලැබුන අවස්ථාවෙන් බොහොම නරක වැඩ කරනවා. මුලින්ම ඔහු නම්සින් 3 ලවා සෝ බොන්ග් ගේ ජිම් එකේ සේවකයෙක්ට පහර දෙනවා. ඒත් ඒක කාටවත් තේරුම්ගන්න බැරි වෙනවා. ඒත් දෙවෙනි වතාවට ඔහු නම්සින් 3 ලවා සෝ බොන්ග්ට පහර දෙනවා. එතකොට සෝ බොන්ග් හොයාගන්නවා ඔහුව මැනුවල් ක්‍රමයට මාරු කරලා කියලා. යොන්ග් හුන් මේ ගැන දැන…

සින් තමන්ට ලැබුන අවස්ථාවෙන් බොහොම නරක වැඩ කරනවා. මුලින්ම ඔහු නම්සින් 3 ලවා සෝ බොන්ග් ගේ ජිම් එකේ සේවකයෙක්ට පහර දෙනවා. ඒත් ඒක කාටවත් තේරුම්ගන්න බැරි වෙනවා. ඒත් දෙවෙනි වතාවට ඔහු නම්සින් 3 ලවා සෝ බොන්ග්ට පහර දෙනවා. එතකොට සෝ බොන්ග් හොයාගන්නවා ඔහුව මැනුවල් ක්‍රමයට මාරු කරලා කියලා. යොන්ග් හුන් මේ ගැන දැනගත්තම ගොඩක් තරහා ගන්නවා. තමන්ට වුන පොරොන්දුව කඩ කරපු නිසා මැනුවල් ක්‍රමය අයින් කරන්න කියලා ඔහු නම් සින්ට කියනවා. ඒත් ඔහු කියන්නේ ඒක හදිසියේ ඇතිවුන දෝෂයක් කියලයි.සින් රොබෝ ලවා තමන්ගේ සීයව මරන්න හදනවා. ඒත් ඒක අසාර්ථක වුනාට පස්සේ ඒ ගැන බය වෙන ඔහු ගිහින් හැංගෙනවා. සින්ට හැංගෙන්න උදව් කරන්නේ සියෝ. සින්ගේ තාත්තගේ මරණෙ ගැන බොරු කතාවක් කියලා සියෝ සින්ගේ විස්වාසය දිනාගන්නවා. සින්ගේ නපුරු වැඩ නිසා යොන්ග්  හූන් සින්ගෙන් අයින් වෙලා ඉන්න එකත් සියෝට ලොකු වාසියක් වෙනවා. මේ හැමදෙයින් ප්‍රයෝජන ගන්න සියෝ බලහත්කාරෙන්ම සින්ට ආයතනය ලියවගෙන සභාපතිතුමාව සින් ලවා සාත්තු නිවාසයකට යවන්නයි හදන්නේ

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,884 downloadsDownload Are-You-Human-EP-31-32.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,884 downloadsDownload Subtitles29 KB

13 comments

  1. nisum

    me sathiyen onna me drama ekath vikashanaya wena eka iwara wenawa,
    thawa poddai sub aran enna thiyenna, onna akke kalaya thisse mahansi wela karapu drama eke
    thawa sub poddai ithuru wela thiyenne,
    mt mathaka ethi kaleka idamma korean drama walata sub aran awata thanks...

  2. Lahiru Chinthaka

    බලන් ඉදලා බැරිම තැන English sub එක්ක බැලුවා. Anyway thanks සිංහල සබ් එකට.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. thanujamilandi

    godak thanx sub ekata... korean katha balanna asai api godaaaakkk thanx sub walataaa...

  5. wajp

    බොහොම ස්තූතියි උපසිරැසියට.ජයවේවා!!!

  6. Sajiya99

    Thanks sis

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි

  10. Chami.S

    Thanks..
    Good Luck..

  11. nadun mahela

    eia eia thawa one

    1. nadun mahela

      ela ela thawa one.good luck

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!