සනි ලියෝනි, නම ඇසු පමණින් ලොවක් හදුනන තරුවක්. හැබැයි කරන්ජිත් කෝර් වෝරා කිව්වොත් කවුරුත් අදුනනවද?? මං හිතන්නෙ නෑ, ඒ තමයි ලොවක් හදුනන සනි ලියෝනිගෙ ඇත්ත නම. සනි කියන්නෙ ලොවක් හදුනන තරුවක් කිව්වනෙ මම, ඒත් මොන තරුවක්ද, ගායන තරුවක්ද, චිත්‍රපටි තරුවක්ද, නෑ සනි ලියෝනිව ලොවක් දන්නෙ නිල් චිත්‍රපටි තරුවක් වි…

සනි ලියෝනි, නම ඇසු පමණින් ලොවක් හදුනන තරුවක්. හැබැයි කරන්ජිත් කෝර් වෝරා කිව්වොත් කවුරුත් අදුනනවද?? මං හිතන්නෙ නෑ, ඒ තමයි ලොවක් හදුනන සනි ලියෝනිගෙ ඇත්ත නම. සනි කියන්නෙ ලොවක් හදුනන තරුවක් කිව්වනෙ මම, ඒත් මොන තරුවක්ද, ගායන තරුවක්ද, චිත්‍රපටි තරුවක්ද, නෑ සනි ලියෝනිව ලොවක් දන්නෙ නිල් චිත්‍රපටි තරුවක් විදිහට. මේ වෙනකොට සනී ලියෝනි මේ ක්ෂේත්‍රයෙන් ඉවත්වෙලා ගිහින් තියෙනවා. ඉතිං සනීගෙ මේ ආපු ගමන තමයි Karenjit Kaur: The Untold Story of Sunny Leone විදිහට ඔයාලා අතරට අරගෙන එන්නෙ.
කරන්ජිත් කෝර් 1981 මැයි 13 කැනඩාවෙ උපත ලැබු ඉන්දියාවෙ වගේම ඇමරිකාවෙ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්. මේ වෙනකොට නම් සනි ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ තමයි වැඩ කරන්නෙ. ඉතිං හින්දි චිත්‍රපට ගනනාවක් තුලින් අපිට සනිව දකින්න ලැබුනා මතක ඇති. සනීව 2003 දි Penthouse Pet of the Year ලෙස Penthouse සඟරාව විසින් නම් කරනවා. ඒත් එක්කම සනීට ඩොලර් ලක්ෂයක මුදලකුත් හිමි වෙනවා. හැබැයි ඒ වෙනකොටත් සනීගෙ දෙමව්පියො මේ ගැන හාංකවිසියක්වත් දන්නෙ නෑ. ඔය විදිහට පටන් ගත්ත සනීගෙ ගමන අවසානයෙ නතර වෙන්නෙ නිල් චිත්‍රපට කර්මාන්තයෙ ඉහල තලයක ඇවිල්ලා. සනී ලියෝනි විවාහ වෙන්නෙ ඩැනියෙල් වෙබර් කියන සංගීත ශිල්පියත් එක්ක ඒ වගේම මේ වෙනකොට සනී මේ කර්මාන්තයෙ ඉවත්වෙලා තියෙනවා. ඒ වගේම තමයි සනි ලියෝනි කියන්නෙ තිදරු මවක්.
අපිට කතාව ඇතුලෙදි බලාගන්න ලැබෙන්නෙ සනී එහෙමත් නැත්නම් කරන්ජිත් කෝර්ගෙ කුඩා කාලයෙ වගේම තරුණ කාලයෙ සහා සනී එක්ක කරන එක්තරා ඉන්දීය රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක්. මේ වැඩසටහනෙදි කෙලින්ම සනීගෙන් නිවේදකයා අහන ප්‍රශ්න වලට සනි පෙරලා උත්තර දෙන විදිහ ඇතැම් තැන් වලදි සනි අසරණ වෙන විදිහ සහා සනි ලියෝනි දෙන උත්තර වලට නිවේදකයා ඇඹරිලා යන විදිහ අපූරුවට බලාගන්න පුළුවන්.
මෙතනදි අහන එක ප්‍රශ්නයක් තමයි, -ඇයි මේ නම් දෙකක් පාව්ව් කරන්නෙ කියලා.
සනී දෙන උත්තරේ තමයි, -කරන්ජිත් කියන්නෙ මනුස්සයෙක්, සනි ලියෝනි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් (වෙළඳ නාමයක්).
අහන අසීරුම ප්‍රශ්නෙ තමයි,
” මිනිස්සු කියනවා පාරෙ ඉන්න ගණිකාවකගෙයි පෝර්න් ස්ටාර් කෙනෙක් අතරෙයි වෙනසක් නෑ කියලා.”
මෙහෙම අහලා නිවේදකයා හිත රිදුනද කියලත් අහනවා.
ඉතිං සනී ලියෝනි මොන වගේ උත්තරක් මේකට දෙයිද? මේ කාරණාව කොහොම සාධාරණීකරනය කරයිද?
ඒක මම කියන්න ඕන නෑ කැමති අය අරගෙන කතාව බලන්න.
ඔය කතාවෙ එක පැත්තක්, තවත් පැත්තකින් කුඩා කාලයෙ කරන්ට සිද්දවෙන සිදුවීම් ගොඩක් කතාවට ඇතුලත්, ඒ වගේම තරුණ කාලයෙ එහෙමත් නැත්නම් නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිසෙන කාලයෙත් ඒ පිළිබඳව සනීගෙ දෙමව්පියන්ට කියන විදිහත් එයාලට ඒ ගැන දැනෙන විදිහත් සියල්ලක්ම ඔයාලට කතාව තුලින් දැන ගන්න දැක ගන්න පුළුවන්. ඔය මදෑ කියෙව්වා. ඇත්තටම මේ කතාව ඉල්ලන් කෑමක් කිව්වොත් හරි. මොකද මං හිතුවෙ මේක ෆිල්ම් එකක් කියලා. ඒ නිසයි හොයන්නෙ බලන්නෙ නැතුව මේක වෙන් කරගත්තෙ. පස්සෙ බැලින්නම් වෙබ් සීරීස් එකක්, ආයෙ මක් කරන්නද බැදගත්ත බෙරේ ගහනවා ඇරෙන්න. ඉතිං ඒ බැදගත්ත බෙරේ ගහන්න මාත් එක්ක මයුර සුරාජ්, මුතු උඩුකල අක්කා වගේම ශාන් විමුක්ති කියන උපසිරැසි කරුවො ටිකත් එකතුවෙලා ඉන්නවා. එක වතාවකට කොටස් දෙක ගානෙ ඔයාලට උපසිරැසි ලැබේවි.
තව දෙයක් තියේ, සා සනී අක්කානෙ ඉන්නෙ මරුවට ඇති එහෙනම්, පාලු යන්න දෙන්නම් කියලා කතාව බාගෙන බලලා පස්සෙ දොස් කියන්න එපා. මොකද කතාව 18 + කැටගරියට යන්න මහ දෙයක් නැ පොඩි පොඩි දර්ශන ටිකක් ඇරුනාම. පෝර්න් කියලා හිතලා මේක බලන්න යනවනම් ඊට වැඩිය හොදයි වෙනම එකක් බාලා බලහල්ලා. එහෙනම් මං කැපුනා. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,604 downloadsDownload Karenjit.Kaur_.S01E01-02.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
21 comments
Snake RaJ
Shadow125
tnx :}
Ranga lakshan
බලන්න ආසාවෙන් හිටෛය එකක්. Exam ඉවර වෙලාම බලනවා. සබට තෑන්ක්ස් බ්‍රෝ
Batman
බලන්නත් ඕනෙවගෙ ඒක.. බලමු එහෙනම්.. සබට තෑන්ක්ස් ආහ්..දිගටම කරමු.. එලම
හසිත මධුෂාන්
සනී අක්කිය නං ඉතිං නොබලා කෝමද දෙයියනේ.........
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ...මේක නොබලා කොහොමද සනී ලියෝන්නේ....ජය වෙිවා....මුළු season එකටම උපසිරැසි දෙන්න සහෝ දිගටම...
harshani11112
ස්තුති සහො....ජීවිත කතාවක් නිසා බලන්න හිතුනා
DilanDilshan
thankz sahoooo..balamu balamu mekath.jaya wewa.digatama sub denna.
Achi
උබේ ටයිප් එක ෆට්ට
rangika Kariyawasam
නියමයි .තැන්කු මචං
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
yasith udayanga
good job
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nipunvid
thank you very much for this series
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
kavishkajr
සබ් එකට තෑන්ක්ස්
මේකෙ season 2 එකකුත් තීනව නේද?පුලුවන්නම් ඒකටත් සබ් දෙන්න..damith_janaranjana
THANKS
Dew visanka
ane seson 2 sub dennako
Binura
Khmda meka download krnna bane
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තූතී, ළහිරු ප්‍රසාද් අයියා!
සනී අක්කගේ එකක් මතක ඇති කාළෙක ඉදන්
අත ඇරලා නම් නෑ :)
ඉතින් මේක කොහොම අත අරින්න ද?
අනිවා බැලිල්ලික්, දිගටම සබ් දෙන්න.
ජය වේවා! :)