Watch Trailer

Arrow [S01 : E01 – E23] | කොළ කබායක සැඟවුනු වීරයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ආසා කරන ඒ වගේම ගොඩක් දෙනෙක් ඉල්ලපු ලස්සන Tv Series එකක් පුදුමයකුත් එක්කයි මම අද අරගෙන ආවේ. පුදුමය තමයි මම ඔයාලට මේ Tv Series එකේ පළවෙනි සීසන් එකේ කොටස් ඔක්කොම එකවර දෙනවා. ඉතින් ත්‍රාස්‍ය, භිතිය, කුතුහලය පිරුණු Arrow Tv Series එකයි මේ. (සිංහල උපසිරැසි බාර අරගෙන ටිකක් වැ…

Arrow- Season 1
ඔන්න ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ආසා කරන ඒ  වගේම ගොඩක් දෙනෙක් ඉල්ලපු ලස්සන Tv Series එකක් පුදුමයකුත් එක්කයි   මම අද අරගෙන ආවේ. පුදුමය තමයි මම ඔයාලට මේ Tv Series එකේ පළවෙනි සීසන් එකේ කොටස් ඔක්කොම එකවර දෙනවා. ඉතින් ත්‍රාස්‍ය, භිතිය, කුතුහලය පිරුණු Arrow Tv Series එකයි මේ. (සිංහල උපසිරැසි බාර අරගෙන ටිකක් වැඩිපුර කල් ගියාට වාසල ස‍හෝදරයා තරහා වෙන්නේ නැතිවෙයි කියලා හිතනවා 🙂

දැනට imdb අගය 8.1 වගේ ඉහල අගයකත් තියෙන මේ Tv Series එක  2012 ඔක්තොම්බර් 10 ප්‍රචාරය පටන්ගෙන මේ වෙනකොටත් රූපවාහිනියේ තිරගත වෙනවා.  ඒ වගේම Stephen Amell (ඔලිවර්) ,  Katie Cassidy (ලෝරල්), Willa Holland (තියා) , David Ramsey ( ඩිග්ල්) , Colin Donnell (‍ටොමී) වැනි ප්‍රසිද්ධ දක්ෂ නලු නිළියන්ගෙන් මේ කතාව ගොඩක් රසවත් වෙලා තියෙනවා.

කතාවෙන් කියවෙන්නේ මෙහෙමයි. ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා.

ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය  දූෂණය කරපු අයගෙන් නගරය ‍බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා.

ඉතින් අපේ කතාවේ වීරයා ඔලිවර් තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන්නේ කොහොමද, එයාට කවුරුද උදව් කරන්නේ, ඇත්තටම එයාට අර දූපතේදි මොකක්ද වුනේ කියලා දැනගන්න මේ කතාව බලන්නකෝ… . .

ඒ වගේම මේ කතාවේ දෙවෙනි සිසන් එකේ කොටස් ඉක්මනට ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අපිත් එක්කම ඉන්න… . . ^_^

Arrow (2012– ) on IMDb

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB සියළු කොටස් (2.95GB) මෙතනින් බාගන්න

5D5D57FF587D4ADFB6E5A81FD5B0CFA924C0A7A0

350 MB සියළු කොටස් (7.62GB) මෙතනින් බාගන්න

FE4F34B5CDDDF7BD9F67819068AC927BC222EB0F

1.20 GB සියළු කොටස් (29.86GB) මෙතනින් බාගන්න

4BFB2E703AEF135FB452D750F17116FE056585FE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

18,499 downloadsDownload Arrow-Complete-Season-011.zip1.5 MB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                      All Episodes                              2nd Season >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

18,499 downloadsDownload Subtitles1.5 MB

259 comments

  1. rusuru | රුසිරු

    pattaaaa

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

    2. rakitha ranathunga

      මෙන්න ඩිරෙක්ට් ලින්ක්ස් ටික
      ඕකෙ Putlocker හරි Sockshare හරි Sharesix කියන ලින්ක් ටික වැඩ කරනව.
      අනිත් ඒවත් වැඩ ඇති.
      මම ගත්තේ ඒවගෙන් .මෙන්න ලින්ක් එක
      http://vodly.to/tv-2735251-Arrow

    3. කවිඳු ගිම්හාන් (පැතුම්)

      පරක්කු වෙලා වුනත් මම මේක කියන එක හොදයි වගේ... . .

      මට හැමෝටම කියන්න තියෙන්නේ ‍මම මේ සිරිසයස් එකට සබ් දුන්නේ කාගෙවත් එක්ක තියෙන තරහකින්වත්, කාගෙවත් හිත රිද්දන්න හිතලාවත් නෙවෙයි. බයිස්කෝප් කියන්නේ මම ආසම සබ් දෙන සයිට් එක. ඒත් ඒකේ Arrow සබ් නැති එක ලොකු අඩුපාඩුවක් කියලා මට හිතුනා. මොකද මම දන්නවා බයිස්කෝප් එකත් එක්ක ඉන්න ගොඩක් සහෝදර සහෝදරියෝ බයිස්කෝප් එකෙන්ම සබ් එක දෙනකන් බලාගෙන ඉන්නවා. මේ සිරියස් එක බයිස්කෝප් සයිට් එකේ නැති එක එයාලට කරන අසාදාරණයක් හින්දා තමයි මම සබ් දැම්මේ.

      කෙනෙක්ට අහන්න පුලුවන් මේක දැන් යන කොටසින් පටන් ගත්තා නම් ඉවරයිනේ මොකද මේ මුල ඉදන් දාන්නනේ කියලා. අපි මොකක් හරි වැඩක් කරද්දි පිලිවෙලක් තියෙන්න ඕනිනේ නේද. මැදින් දැම්මොත් කැත හින්දා තමයි මේක මුල ඉදන් පිලිවෙලට දාන්න පටන් ගත්තේ.

      මම දන්නවා වෙන සයිටි වලින් මේක කලින් දිලා තියෙනවා කියලා. ඒත් ඉතින් කැමති කෙනෙක්ට වෙන සයිට් එකකින් හරි මෙතනින් හරි ඇරගෙන බලන්න පුලුවන්නේ. ඒක බලන එක්කෙනාගේ තිරණයක්. අනික අපි මේවා මැරෙණකොට ගෙනියන්නෙත් නෑ ගෙනියන්නත් බෑ. ඒ හින්දා අපි මේ සබ් එකක් වෙනුවෙන් ගහ මරාගන්න ඕනි නෑ නේද. මම දන්නවා අපේ බයිස්කෝප් එකත් එක්ක ඉන්න සහෝදර සහෝදරියෝ එහෙම කරන්නෙත් නෑ කියලා.

      කො‍හොම උනත් මම ඉදිරියට දිගටම Arrow කතා මාලාවේ සබ් දෙන්නයි හිතාගෙන ඉන්නේ. හැබැයි කොහෙ හරි තියෙන සබ් කොපි කරලා නම් නෙවෙයි. මගේ මහන්සියෙන් මගේ දැනුමෙන් ටයිප් කරලා. මම හොරයක් බොරුවක් වංචාවක් කරන්නේ නෑ කියලා මගේ හෘදසාක්ෂිය දන්නවා... . . . ^_^

      එහෙනම් ඊළග කොටස් වලින් අපි ඉක්මනටම හම්බෙමු... . .
      ජය... . . !!! :D

    4. Akila

      sira kathawa saho, mamath godak films 95% ma baganne biscop eken, arrow season kyl biscop eke search karanakota not found unama hithata mara upset. den awulak ne. e aduwath uba fill karane. supiri aaaahhhhhh. ubata mal thiyala wandinna ona.

    5. Supun

      Ow Apita one baiscope aken.

    6. Saman Prasad ( Black Cobra )

      wena un kiyana ewa ganan ganna epa bn. danaganin kollo minissu gal gahanne pala thiyena rukati. nikan ohe thiyena gas walata gal gahanne na. a nisa kollo uba digatama wade karagena palayan. anika uba niyametama wade karanawa.

    7. Thisara Neo (තිසර නියෝ)

      බල්ලෝ බිරුවට කඳු පාත් වෙන් නෑනේ සහෝ.. හොඳ වැඩක් කරන කොට ඕනි එකෙක් කා ගහනවා. ගණන් ගන්නේ නැතුව ඉදිරියට යන්නයි තියෙන්නේ... බයිස්කෝප් එකත් එක්ක හිටපු ඕනි කෙනෙක් දන්නවා ගුණාත්මක සබ් ගන්න පුළුවන් එකම තැන මේක කියලා. ඉතින් සහෝ ඔයාගේ සබ එකට ස්තූතියි.. අනිවාර්යෙන්ම අනිත් සබ ඔයාගෙන්ම එනකල් බලාගෙන ඉන්නවා. || නියමයි ||

      | :P |

      :) උපසිරැසියට තුති……. :)

    8. akila

      අම්මප ඇත්ත බන් වෙන ඔය කියන උන් මැරෙන්න හදනව මේකේ දෙනවා කියලා මේක , යකඩෝ හරි කතාවක්නේ මේක මොකෝ උන්ටම දෙන්න කියල ටි වී එක හදපු උන් ලියලද,අනික ඒ වැඩ වලින් උන්ගේ නූගත් බව සහ තියෙන ආරමාර්ථකාමී අදහස් පේනවා, කොහොම නමුත් මචං බයිස්කෝප් කියන්නේ ලංකාවම දන්නා සහ ලංකාවේ සබ් නම් අංක 1 ඒක ඕනේ කෙනක් දන්නා දේ , නොසැලී යන කොල්ලෝ ටිකක් ඉන්න බයිස්කෝප් එක දිලේවා!

  2. “චූටී මල්ලි”

    මන් 2

    1. “චූටී මල්ලි”

      අඩෝ පට්ටම පට්ටයි බන්
      අපරාදේ මේක පටන් ගත්ත දවසෙ ඉදන් දුන්න නම්....
      ඒකටත් එක්ක හරියන්න ඔය දුන්නෙ
      එකපාරම සෙට් එකම තනි ඇහැට ඇඩෙන්න
      එල බන්
      2නි එකෙ ටිකත් ඉක්මනටම බස්සමු මචන්
      ඇඟිලි එහෙම වැඩකරනවා ඇතිනෙ
      ඇයි යකො සෙල්ලන්ද සබ් 23ක් කොටනවා කියන්නෙ
      එක දිගට
      අද නම් පික්සු වගෙ බන්
      සබ්වලට තුති
      ඔබට ජය.............

    2. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඇත්තම කිවොත් මම ලගදි තමයි Arrow tv series 1 ගැන දැනගත්තේ සහෝ. දැන ගත්ත ගමන් කොටස් ටික බෑවා. කොටසක් බලනවා සබ් දානවා කොටසක් බලනවා සබ් දානවා ඒ විදියට දැම්මා. දුක් වෙන්න එපා සහෝ s02e14 ඉදන් මේක සමගාමි විකාශයක් විදියට යන්නේ.

      ඇගිලි ටික නම් දෙයියනේ කියලා තියෙනවා. ඒ වගේද සහෝලගේ සප් එක ලැබෙද්දි ඇගිලි කැඩුනත් මෙහෙම සබ් දෙන්න හිතෙනවා.

      ඒ වගේම s2 එපිසොයිඩ් ටිකත් පෙරහැරේ එනවා... . . :D

      ප්‍රතිචාරයට බොහොම ස්තුතියි සහෝ... . . :D

    3. “චූටී මල්ලි”

      මචන් WEB-DL කොපියට දුන්නු එකත් එල ඈ
      මන් දෙන්න කලින් බුකියෙන් ඉල්ලුවත් එක්ක දෙනකොට ඒකටත් එක්ක දෙන්න කියලා

      තව එකක් මචන් මේ කතාවට ඔයා සබ් කලාට කට්ටියට ගොඩා........ක්ම ගොඩා........ක් රිදිලා
      බල්ලො බලල්ලු අමන්යො කල්ලකන්නි අවජාතකයො කියලා බැනලා නමුත් මේක කමෙන්ට් කරපු අපේ කවුරුත් මුකුත්ම කියලා නෑ ඒකතමයි වෙන්නත් ඔනි
      වෛරයෙන් වෛරය සන්සිදෙන්නෙ නෑනෙ ඒකනිසා අපි
      "සියළු සත්වයෝ නිදුක් වෙතවා සුවපත් වෙත්වා" වත් කියලා පතමු නෙහ්.....

    4. කවිඳු ගිම්හාන් (පැතුම්)

      WEB-DL දුන්න එකට නම් බයි‍ස්කෝප් සහෝලට තමයි ස්තුති කරන්න ඕනි. මොකද එයාලා තමයි ගොඩක් මහන්සියෙන් මම එවපු සබ් එක එක එක ටොරන්ට් වලට ගැලපෙන්න හදලා දාලා තියෙන්නේ.

      ඒ රිදුන අය ගැන කතා කරලා වැඩක් නැ සහෝ. ඔය කවුරු මොනවා කිවත් මට ගානක්වත් නෑ. මං මගේ පාඩුවේ සබ් ටික දානවා. :D

      අනික මං නන් හිතන්නේ මේ ටිවි සිරියස් ෆිල්ම් වලට සබ් දාන්න අපි ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා. මොකද ලංකාවේ මේවගේ අයිතිය ලියලා දිලා තියෙන කවුරුත් නෑනේ නේද. :D

      ඒක ඇත්ත සහෝ අපි එයලා දිහා අනුකම්පා කරලා බලාගෙන ඉමු. වෙන මොනවා කරන්නද ඉතින්.මේවා දැක්කම සහෝ මට අපේ පන්ස‍ලේ හගලා තිබුන බෝඩ් එකක තිබුන දෙයක් මතක් වුනා.

      ” පාරේ බුරන හැම බල්ලාටම ගල් ගැසිමට ගියහොත් මට මාගේ ගමනාන්තයට කවදාවත් ලගාවිය නොහැකිය “

      ප්‍රතිචාරයට බො‍හොම ස්තුතියි සහෝ… . . :D
      ජය… . . !!! :)

    5. akila

      මොලේ නැති බව ක්‍රියාවෙනුත් පෙන්නනවා අනුකම්පා කරමු :)
      හික්ස්

  3. ns

    thanx....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිලිගන්නවා... . . :D

  4. kasun viraj

    okkoma eka para dila ne
    ela ela 2nd ekatath sub demu

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      2 සබ් පෙරහැරේ එනවා සහෝ... . . :D

  5. CHAMEE

    wow.....
    mekanam patta wedak
    season 2 ekath lagadima lebei neda?

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් සහෝ. සිසන් 2ත් පෙරහැරේ එනවා... . . අද හෙටම හම්බවේවි... . . :D

  6. ප්‍රසන්න ප්‍රියදර්ශන

    අප්පටසිරි පට්ට ඈ..එළ එළ පළවෙනි සීසන් එකනම් බලලා තියෙන්නේ..කොහොම උනත් තෑන්ක්ස් කොල්ලෝ...දෙවැනි එකත් ටක්ගාල දෙන්න..ඒක දෙනකම් බලන් ඉන්නවා....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් සහෝ අද හෙටම දෙවෙනි එකත් හම්බවේවි. මම එවලා තියෙන්නේ... . . :D

  7. Thisara Neo

    අම්මේ ඇති යන්තම්....
    මග බලාගෙන හිටියේ .......
    ස්තූතියි සහෝ......
    ඉක්මනටම season 02 දෙන්න.....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      දෙවෙනි එකත් පෙරහැරේ එනවා සහෝ.. . . අද හෙටම හම්බවේවි... . . :D

    2. dinu

      niyamai machan

    3. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  8. kenny

    mu nam deiyek nemei dewalayak

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      හැබැයි මේ දේවාලේ කපුකම් නම් කරන්නේ නැතෝ. හිකිස්... . . :D ස්තුතියි සහෝ... . . :D

  9. යශෝධ

    නියමයි නියමයි නියමා...........යි ජයම වේවා කොලුවෝ..... එලස්ස්ස්ස්......
    අප්පේ මොනා කියන්නද මන්දා........ මේන් බෑවා... සීසොන් එකම බැලුවා..... ආයෙම සබ් එක්ක හෙමීට බලනවා... ජයෙන් ජය........ එලස්ස්ස්............

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      බලන්න බලන්න. ඔයාලට බලන්න තමයි අපි මේවා දෙන්නේ.ප්‍රතිචාරයට බො‍හොම ස්තුතියි සහෝ... . . :D

  10. dinu

    ela ela niyamai

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ප්‍රතිචාරයට බොහොම ස්තුතියි... . . :D

  11. Fer

    demu demu ikmanatama 13 th demu jaya weewaaaaaaa

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඉතිරි ටික පෙරහැරේ එනවා සහෝ... . . :D

    2. Fer

      ela ela

  12. nipuna prasad

    loweth na saho

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ලොවි ගහෙත් නැද්ද සහෝ? හිකිස්... . . :D

  13. Sam

    niyamai nee..pattma tv series ekakata sub dila.sub dennakn tami bln hitiyee..ikmanata 2nd season ekat denna..thnkzz sahoo..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා කැමති ඒවනේ අපි දෙන්නේ. ඉතිරි කොටස් ටිකත් පෙරහැරේ එනවා සහෝ... . . :D

  14. wow

    wow,, maru :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  15. dananjaya prabath

    නියමයිනේ.........season 2ත් දෙන්න.බොහොම ස්තුතියි.......

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අද හෙටම ඊලග කොටස් ටික හම්බෙයි සහෝ... . . සාදරයෙන් පිලිගන්නවා... . . :D

  16. චතුරංග සුරාජ් පෙරේරා

    අම්මියෝ උබ මාර පොරක්නේ බන් කොහොම සබ් කරාද මන්ද . මේක පට්ට අනිවා බලනව සහෝ බොහොම ස්තුතියි දෙවෙනි එකත් දෙයි කියල බලාපොරොත්තු වෙනව. බොහොම ස්තුතියි සහෝ සබ්වලට :D

    කවිදු ගිම්හාන් you destroyed young boys minds in Baiscope !!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D දෙවෙනි එකත් පෙරහැරේ එනවා සහෝ. අද හෙටම හම්බවේවි... . .
      ප්‍රතිචාරයට ස්තුතියි සහෝ... . . :D

      (reply කරන්න පරක්කු වුනාට සමාවෙන්න මම අදයි මේ කමෙන්ට් එක දැක්කෙ සහෝ)

  17. Chathura Madusanka

    niyamay mcn..ela ela....mama season 1 nam beluwa....2 ekath ikmanata denna

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඉතිරි කොටස් ටික පෙරහැරේ එනවා සහෝ... . . :D

  18. jila

    thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaax kollo

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිලිගන්නවා සහෝ... . . :D :D :D

  19. Thisal

    ela ela bt too late macha meke okoma bluwa :( ela ela great

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      පුලුවන් ඉක්මනට තමයි දැම්මෙ සහෝ. කමක් නෑ අපි ඊලට ටිවි එකේ යන කොටසේ ඉදන් බලමුකෝ සබුත් එක්කම... . . :D

  20. RANDU

    onna machnzzz...mamath gaththa
    s02 tath sub demu bro.,,,

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා නිසා තමයි සහෝ අපි මෙච්චර මහන්සි වෙලා සබ් දාන්නේ. ඉතිරි කොටස් ටිකත් පෙරහැරේ එනවා සහෝ... . . :D

  21. අසේල නිරෝෂන්

    අඩේ බන් උඹ පන පිටින් දිවිය ලෝකේ යවන්න වටිනවා බන්. නියමයි ඈ...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනේ දැන්ම නම් එපා සහෝ. දෙවෙනි සිසන් එකේ සබ් දාන්න තියෙනවා... . . :D :D :D

  22. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai macho...
    එලම වැඩක්...
    හිතුවේ සෙට් එකම එක සැරේ දෙයි කියලා..
    අනිත් ටිකත් ශේප් එකේ දීලා සමගාමී විකාශයකට ට්‍රයි කරමු නේ...
    එල එල...
    ජය වේවා..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සහෝට කලින්ම වැඩේ හිතිලානේ... . .
      ඊලග කොටසේ ඉදන් සමගාමි විකාශයක් තමයි ඉතින්... . .
      ප්‍රතිචාරයට ස්තුතියි ස‍හෝ... . . :D

  23. irshaad

    thnk u....thnk u....thnk u....
    බයිස්කෝප් එකෙන් මේකට කවදා සබ් දෙයිද කියලා බල බල හිටියේ....
    ගොඩාක් තැන්කූ වෙන්න ඕනේ ඔක්කොම එකපාර දුන්නටත්....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිලිගන්නවා සහෝ... . .
      ඒ නිසාමයි අමාරුවෙන් වුනත් ඔයාලට මේක දුන්නෙ.
      ඉතිරි කොටස් ටිකත් ලගදිම එනවා. ඒවත් බලන්නකෝ ස‍හෝ... . . :D

  24. Chathu

    WOW niyamai..... S02 th denna hode :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      එනවා එනවා ඒවා පෙරහැරේ එනවා සහෝ.
      අද හෙටම හම්බවේවි... . . :D

  25. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D
      ප්‍රතිචාරයට බොහොම ස්තුතියි සහෝ... . . :D

  26. රාම් රාජ්

    ස්තූතියි සෙට් එකම එක පාර දුන්නාට.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිලිගන්නවා සාහෝ... . .
      ඉතිරි කොටස් වලටත් අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න... . . :D

  27. Darshana Madushan

    Ela ela niyamai...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  28. හර්ෂ ලහිරු

    සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු :P මේකා යකෙක්නේ :D
    මෙහෙමත් දිමනාවක් බොහොම ස්තුතියි සහො :P ජය

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      හිකිස්... . . :D දෙන එක දැනෙන්නම දෙන්න එපැයි සහෝ... . . :D

  29. mihin ලංකා

    පට්ට පට්ට මචං බයිස්කෝප් දෙනවා නම් අනිවා බෑමක් තමා දැන්

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      පැල් බැදගෙන බාලා පැල් බැදගෙන බලන්න සහෝ... . . :D

  30. sachesc

    කිරි අප්පට බල්ලො පැනපි ... ගෙඩි පිටින්ම දීලානෙ ඔක්කොම ටික ... පට්ට මචෝ .... එලකිරි ආ ...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      දෙන එක දැනෙන්නම දෙන්න එපැයි සහෝ... . . :D

  31. Sisira Hegoda

    Thanks Super...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  32. herry

    පළවෙනි සීසන් එකනම් බලලා තියෙන්නේ..කොහොම උනත් තෑන්ක්ස් කොල්ලෝ…දෙවැනි එකත් ටක්ගාල දෙන්න..ඒක දෙනකම් බලන් ඉන්නවා….

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      දෙවනි එක පෙරහැරේ එනවා. අද හෙටම හම්බෙයි සහෝ... . . :D

  33. Saman Prasad ( Black Cobra )

    ade adenawa saho... puluwn nm mata lensuwakuth ewanna.... ade... patti.... thumbs up....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      හිකිස්... . . :D දවසේ කමෙන්ට් එක. :D
      ප්‍රතිචාරයට ස්තුතියි සහෝ.... . . :D

  34. shavindu avishka

    niyamai niyamai....kollane

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  35. charitha herath

    Ammata Hudu.. Keliya Neda MAlli Hena Gahuwa Wage Dammane Mage Fev TV Seriyes eka.. loweth naa... 23ma eka paara.. Baiscope Eken Dunnoth Balanawamai..!!! THANKU THANKU SAHO! Jaya.. 10/10i.. Season 2 epi tikath Deela Track Ekata Goda Wemu :) ;)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා වෙනුවෙන්මයි අමාරුවෙන් වුනත් දුන්නේ සහෝ. මේ ප්‍රතිචාර දකිද්දිත් සතුටක්. දෙන එක දැනෙන්නම දුන්නා.

      දිගටම අපිත් එක්ක ඉන්නකෝ. දෙවෙනි එ‍කත් පෙරහැරේ එනවා. අද හෙටම හම්බවේවි.... . . :D

  36. Dharshamal

    එල සහෝ... උපරිම එල හොදේ.... තැන්ක්ස් වෙන්න ඕනි... බයිස්කෝප් නම් හැමදාම අප්ඩේට් වෙනවා.. පොස්ට් ලියන හැමෝම එල සෙට් එකක්...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මේ හැම දෙයක්ම කරන්නේ අපිත් එක්ක හැමදාමත් ඉන්න ඔයාලා වෙනුවෙන්මයි සහෝ. ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි... . . :D

  37. aruna

    thanks maleee

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සාදරයෙන් පිලිගන්නවා අයියේ... . . :D

  38. දනුෂ්ක

    නියමයි සහෝ
    මේක දෙනකං මග බලාගෙන හිටියෙ
    බොහොම ස්තූතියි
    වැඩි වැඩියෙං සුබ් දාන්ඩ පුලුවං වෙන්ඩ ංනි..........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මග බලාගෙන හිටපු ඔයාලා වෙනුවෙන්මයි මේක දුන්නේ... . .
      ප්‍රතිචාරයට බො‍හොම ස්තුතියි සහෝ... . . :D

  39. දනුෂ්ක

    නියමයි සහෝ
    මේක දෙනකං මග බලාගෙන හිටියෙ
    බොහොම ස්තූතියි
    වැඩි වැඩියෙං සබ් දාන්ඩ පුලුවං වෙන්ඩ ංනි..........

  40. Rasi

    patta.patta//
    niyami,,
    itiri 12 th denna puluwwannam ikmnata maru,,
    niyamaw adak saho,,dan hama sub 1k ma ekama tanin ganna puluwan apita

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඉතිරි ටික පෙරහැරේ එනවා සහෝ. අද හෙටම ගන්න පුලුවන් වේවි... . . :D

  41. Keshan Wasala

    එල මචන් එකෙන්ම තැන්කුයි බං ....මේක දැක්කම පුදුමත් හිතුනා මේකේ තිබ්බ ලොකු අඩුවක් පිරෙව්වට පිං ...ඔන්න දවසට එක ගානේ බලනවා ...එහෙම කිව්වට දවසෙම බලයිද මන්දා ;) :P :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මටත් ඒ අඩුව ‍ලොකුවටම දැනුනා සහෝ. ඒ හින්දයි අමාරුවෙන් වුනත් පුලුවන් තරම් ඉක්මනට සබ් දැම්මේ.

      කියන විදියට සහෝ දවසින් බලයි වගේ.... . . :D

  42. Nipuna

    vade maru......
    following se2 avith sub denne nadda

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D
      අපේ අනිත් සහෝලා ඒක දෙන්න බලයි සහෝ... . . :D

  43. kasun

    teen wolf tv series eka danna barida???????????????

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      පුලුවන් වුනොත් අපේ සහෝලා කවුරු හරි දාලා දෙන්නත් පුලුවන්. මට නම් දෙන්නම් කියන්න බැ සහෝ. මේකත් ටිකක් අමාරුවෙන් දුන්නේ... . . :D

    2. Dilanka

      Teen Wolf 1k sub dennna puluwannam machann,,,, arrow sub tikata tnzzzzzzzzzz machann,,,, ela (y)

  44. Sujith

    niyamai ah!! patta

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  45. Rashmika

    GR8 work bro....mn meka issra idn english sub wain baluwa..superb tv series 1k...dnnm itn baiscope eke saho knkge sub 1knma balanna puluwn puluwn ikmnta season 2 ekt sub denna GOOD LUCK........ :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D ඉතිරි කොටස් ටිකත් පෙරහැරේ එනවා ස‍හෝ... . . ඉක්මනටම ඔයාලට ගන්න පුලුවන් වේවි. ප්‍රතිචාරයට ස්තුතියි සහෝ... . . :D

  46. අසෙල්

    සුපිරි සහෝ
    සීසන් 2 ep 13 ඉක්මනට දෙන්න

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සිසන් 2 ඉක්මනට එනවා. අපිත් එක්ක දිගටම ඉන්න සහෝ... . . :D

  47. madu

    download karanna bahane :(

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      පුලුවන් පුලුවන්. මේ හැම ලින්ක් එකක්ම චෙක් කරලා තියෙන්නේ. ආපහු සැරයක් බලන්නකෝ... . . :D

  48. Kasun

    Thanx bro...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  49. kalinga

    සුපිරි හොදේ අලුත් කොටස ආපු දවසෙම දෙමු කොල්ලා

    1. kalinga

      සීසන් 2 කේ 14 ඉදලා ඔන්න අපි එදාම බලන්න බලාගෙන ඉන්නේ

    2. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යෙන්. ඒ කොටසේ ඉදන් සමගාමී විකාශයක් විදියට දෙන්නම්කො සහෝ... . . එතකන් අපිත් එක්ක දිගටම ඉන්න... . . :D

  50. Dhanushka

    පිස්සු හැදෙනවා.. 2 season එකත් දෙනකම් බලන් ඉන්නවා....දිගටම දෙමු...සුබ පැතුම්!!!!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඉතිරි කොටස් ටික පෙරහැරේ එනවා සහෝ. අද හෙටම හම්බවෙයි.
      බොහොම ස්තුතියි සහෝ... . . :D

Load more comments