Watch Trailer

Legend of the Seeker [S02 : E07] | මළවුන්ගෙන් නැගිටීම [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ හත් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යනගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය කොටසෙදි දඩයමේ යෙදිලා ඉන්න රිචඩ් සහ කාරා එක්තරා ගෝත්‍රයකට උදව්…

LEGEND OF THE SEEKER

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ හත් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යනගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?  පසුගිය කොටසෙදි දඩයමේ යෙදිලා ඉන්න රිචඩ් සහ කාරා එක්තරා ගෝත්‍රයකට උදව් වෙනවා ඔවුන්ව වහල්කමට ගෙනයන්න පැමිණි වහල් වෙලෙන්දන්ගෙන් බේරගෙන. මේ ගෝත්‍රය ඉතාම සාමකාමි ගෝත්‍රයක්.තමන්ව මරා දැම්මත් වහල් කමට ගෙනගියත් සටන් නොකරන තරමෙ සාමකාමි ගෝත්‍රයක්. ඔවුන්ව හඳුන්වන්නෙ රැකගන්නො කියලා. රෝගො රැකගන්නන්ගෙ නායිකාව සීකර්ට ස්තුති කරලා උදව් ප්‍රතික්ෂේප කරනවා.සාමකාමිව සිටින ඔවුන්ට වුවමනා වෙන්නෙ සටන් වලින් ඈත් වෙලා ඉන්න විතරයි. ඉතින් සීකර් සහ කාරා ඔවුන්ගෙන් ඉවත් වෙලා ආවත් සීකර්ට මඟ පෙන්වන මාලිමාව සිය දිශාව වෙනස් කර දක්වනවා. අළුත් දිශාව පෙන්වන්නෙ රැක ගන්නන්ගෙ කඳවුර දෙසට.මේ අතරෙ සීකර් හොයාගෙන එන රෝගාගෙ පුතා කර් තමන්ව අතහැර නොයන ලෙසත් තම ගෝත්‍රය ආරක්ෂා කරගන්න තමන්ට සටන් උගන්වන ලෙසත් ඉල්ලා සිටිනවා.ඉතින් රිචඩ් සහ පිරිස තීරණය කරනවා  සටන් ඉගෙනගන්න කැමති අයට ආරක්ෂාව උදෙසා සටන් පුහුණු කරවන්න. ඒත් මේ රැකගන්නො කියන්නෙ කාලයකට ඉහත හිටිය පැනිස් රහ්ල්ට බන්ධනය වුන දරුණු රණශූරයින් පිරිසක්. මෙයාලව සටන් කිරීමෙන් ඈත් කරලා තියන්න පැරණි මායාකරුවන් මායා බන්ධනයක් කරලා තියෙන්නෙ.සෙඩ් විසින් මේ බන්ධනය ඉවත් කිරීමෙන් පස්සෙ මෙයලා රිචඩ්ට බන්ධනය වෙනවා. මොකද,රිචඩ් කියන්නෙත් රහ්ල් වංගයෙ කෙනෙක්. රිචඩ් අසිපතේ පාලනයට නතු වීමෙන් ඇතිවන වියරුවෙන් මෙයාලා මහා සංහාරයක් පටන් ගන්නවා. රිචඩ් විසින් කාරාට පවා පහර දෙනවා. අවසානයෙදි සෙඩ් රිචඩ්ට තේරුම් කරවන්න සමත් වනවා.ඒ වගේම අසිපත නැවත පාලනය කරගන්නත් රිචඩ්ට හැකියාව ලැබෙනවා.  ඉතින් මේ කොටසෙදි හදිසියෙන්ම රිචඩ් ඇතුළු පිරිසට නැවතත් ඩහරාන් සෙබළු පහර දෙන්න පටන් ගන්නවා.යුද්ධය අවසන් වෙලා තියෙද්දි ඒ වගේම රහ්ල් වංශයෙ සිහසුනට නියම උරුමක්කාරයා වන රිචඩ්ට ඩහරානුවන් පහර දෙන්නෙ ග්‍රික්ස් නැමැති සෙනෙවියාගෙ සිහසුන පැහැර ගැනීමෙ කුමණ්ත්‍රණය නිසා.ඩහරානු සෙනවියන් එකිනෙකා සමඟ සටන් වැදිලා.මේ අනෙත් සෙනෙවියන් යටත් කරගන්න ග්‍රික්ස් කොඳුරන්නො පාවිච්චි කරන්නයි යන්නෙ. ඉතින් අපේ වීරයො කණ්ඩායම යනවා ග්‍රික්ස්ව හොයාගෙන ඔහුව නවත්වන්නත් ඔහුට කොඳුරන්නො ලැබුනෙ කොහොන්ද කියලා දැනගන්නත්. ඒ වගේම ඔයාලට තවත් පැරණි හුරු පුරුදු චරිතයක් ආයෙ මේ කතාවෙදි මුණගැසෙනවා. පළමු කතාමාලාවෙදි ඔයාලට හමුවුන චරිතයක්. ඉතින් බලන්නකො එයා කවුද,මොනවද කරන්න යන්නෙ කියලා.  එහෙනම් රසබර තවත් කොටසක් සමඟ හමුවන තුරු අදට මම ඔබෙන් සමු ගන්නම්.ඔබට ජය හා සතුට..!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,594 downloadsDownload Legend-of-the-Seeker-S02-E07.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

කැලුම් රණවක

Subtitles

3,594 downloadsDownload Subtitles55 KB

33 comments

  1. chandima

    thaz niyamai suba patum sub akata...........
    degatama ona onna bawa...

  2. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  3. sirirathana

    thaaanks aiye.ikmanata denna.

  4. Tharindu

    Sub walata thuthi.....digatama sub demu saho

  5. shani

    thanks

  6. dilan

    thanks machan

  7. nalaka

    thanks..kalum saho..digatama denna ..jaya wewa..

  8. datshana

    Niyamaaaiii... ilaga ekath ikmantama demune..
    Thanks... good luck...

  9. rahula

    thanks for you good luck.

  10. Black

    niyamai

  11. danushka

    thanks machan...

  12. සපු

    බොහොම ස්තුතියි සහෝ..මම නම් මග බලන් ඉන්නේ ඉතිරි කොටස් ටික දෙනකන්...පුලුවන්නම් ඉක්මනට දෙන්න සහෝ...

  13. “චූටී මල්ලි”

    එල කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය.........

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  15. Dasun

    thanks machan,anith kotas wala sub ikmanata denawa nam godak hodai,again thank you.

  16. Rocky

    Parakku Machan Sub tika ... apinam balala iwarai sub nethiwama ...... :(

  17. අසෙල්

    වේගෙ මදි වගේ නේ සහෝ
    කොහමඋනත් සබට තුති

  18. Achintha sameera

    කැලුම් රණවක thanks sab ekata,me auruddewath iwara karanna balanna macho

  19. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  20. dev

    bohoma stuti saho... .

  21. Isham

    Thnk u sooo much..dude

  22. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. වෙනදා වගේම මෙන්න අදත් පරක්කු වෙලා ඇවිල්ලා බාන්න දානවා. ජය෴෴ :P :P

  23. me

    Thanks

  24. Amazing TS

    niyamai machooooo supere ikmanata anith tekath ona machoo

  25. Lakmal

    එල මචං උබේ මහන්සියට අපෙන් තුති

  26. Dasun

    ikmanata sub tika danna.balagena idalama epa wela den.

  27. yaka

    saho sub parakkui ne. phone line eke ledakda ayeth. 08 weni kotasa kawadada denne

  28. emil shamen

    නියමයි
    ස්තූතියි

  29. gihan

    niyamay. ko anith tika

  30. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  31. Thilina Madushanka

    thanks bro
    jayawewa..!!!

  32. Kawshan98

    thanq...

  33. Lahiru Lakshan

    thanks....