Watch Trailer

Arrow [S02 : E01] | භුමිකම්පාවට පසුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලා මග බලාගෙන ඉන්න හින්දා මම ඉක්මනටම දෙවෙනි සිසන් එකේ පළවෙනි කොටසත් ගෙනාවා. පළවෙනි සිසන් එක ඔයාලා හැමෝම බලන්න ඇතිනේ නේද? පලවෙනි සිසන් එකේ අන්තිමේට අපි දැක්කා මැල්කම්ගේ අනිත් යන්ත්‍රයෙන් ග්ලේඩ්ස් විනාශ වුනා කියලා. ඒ වගේම මැල්කනුයි මර්ලිනුයි දෙන්නම මැරුනා. ඔලිවර්ගේ අම්මා හිරේ ගියා. ඒත් මේ ලොකු…

arrow

ඔන්න ඔයාලා මග බලාගෙන ඉන්න හින්දා මම ඉක්මනටම දෙවෙනි සිසන් එකේ පළවෙනි කොටසත් ගෙනාවා. පළවෙනි සිසන් එක ඔයාලා හැමෝම බලන්න ඇතිනේ නේද?

පලවෙනි සිසන් එකේ අන්තිමේට අපි දැක්කා මැල්කම්ගේ අනිත් යන්ත්‍රයෙන් ග්ලේඩ්ස් විනාශ වුනා කියලා. ඒ වගේම මැල්කනුයි මර්ලිනුයි දෙන්නම මැරුනා. ඔලිවර්ගේ අම්මා හිරේ ගියා. ඒත් මේ ලොකු භූමිකම්පාවෙන් පස්සේ ස්ටාර්ලින් ටවුමට මොකද වුනේ කියලා ඔයාලා හැමෝටම ප්‍රශ්නයක් ඇතිනේ නේද?

ඒ වගේම ඔලිවර් ඊලගට මොනවා කරයිද කියලා හිතෙන්න පුලුවන්ද? එයා කබාය දාගෙන දිගටම ඉදිවිද නැත්නම් එයා කම්පැනිය බාරගයිද එහෙමත් නැත්නම් එයා වෙන මොනවා හරි දෙයක් කරයිද? එතකොට විනාශ වුන ග්ලේඩ්ස් වල අනාගතේ මොකක්ද? මැල්කමුත් මැරුණ හින්දා එයාගේ සැලසුමට මොකද වෙන්නේ?

තව ඔලිවර් අර දූපතේ ඉද්දි ෆයර්සුයි එයාලේ කට්ටියයි ඔක්කොම අය මැරුවට පස්සේ එයාලා මොනවා කරයිද? එයාලට දූපතෙන් බේරෙන්න විදියක් හම්බෙයිද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති නේද?

හැබැයි එක දෙයක් කියන්න පුලුවන්. ඒ තමයි ඉස්සර තිබුනට වඩා ග්ලේඩ්ස් වල අපරාධ කාරයෝ නම් දැන් වැඩ් වෙලා ඇති. මේ හැම දෙයක් ගැනම දැනගන්න මේ කොටස බලන්නකෝ… ^_^

Arrow (2012– ) on IMDb

 

130 MB කොපිය මෙතනින් බාගන්න

2f92120a087c8bfb6b0b08616bfdece1454cd4df

310 MB කොපිය මෙතනින් බාගන්න

f9fba5c5660f01c015dd65791cc5ccef950a1bcf

350 MB කොපිය මෙතනින් බාගන්න

132066d4b1c9f91d2be76e4234943ab04b78be50

1.1 GB කොපිය මෙතනින් බාගන්න

54db88054914d627890d4b483ca99ab95b817e82 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,159 downloadsDownload Arrow.S02E01.zip110 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 1st Season                            All Episodes                              Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,159 downloadsDownload Subtitles110 KB

74 comments

  1. chami

    thnxxxxxxxx

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

    2. Lasantha saman

      bro meka 480p walat support nadda

  2. fatta vagee sahootharindu

    Elazz..kivva gamanma ikmanatama dila thiyennee oyaaa...elazz koluvo ikmanatama mekee ithuru tikath demuuu...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් සහෝ... . . :D

    2. Anonymous

      season 3 ek sinhala subs ndd mchn

  3. eranga

    bohoma pin ikmnata demu :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම සහෝ ... . . :D

  4. vee

    maxxa maxxxaa

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  5. Sisira Hegoda

    Thanks Niyamai.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  6. චතුර මදුසංක

    එලස්,එලස්

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

    2. basnayaka

      move download කරනෙ කොහොමද මචං

  7. Black

    oh ikmanatama dunna neda thanxx yaluwa

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔව් සහෝ ඔයාලා වෙනුවෙන්ම දුන්නා... . . :D

  8. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  9. was

    බොහොම තුති!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  10. Dhanushka

    elaaaaaaaaaaaaa..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  11. Chathu

    aleee.... kiyala wadak na.... niyamai bro.... thanxxx :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  12. eranga

    WoooooooooooooooooooooooW

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  13. Keshan Wasala

    හත්තිලව්වේ තාම මුල් එකේ කොටස් 3 යි බැලුවේ :D මේකා මේකත් දීලා එල එල මචං ...ඔය හින්ට් අරින එවුන්ගෙන් සැලෙන්න එපා උබට ජය වේවා !! දැන් නං දවසට 4 ක් වත් බලන්න වෙයි මේක අල්ලන්න එත් ඉතින් වෙලාව තමා නැත්තේ කොහොම හරි බලනවා ජය !!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      26කලින් බලලා ඉවරයක් කරන්නකෝ සහෝ. ඒ හොදටෝම ඇති... . . :D

  14. “චූටී මල්ලි”

    එල සහෝ මේ එන්නෙ
    අර එනවයි කිව පෙරහැර
    සබට තුති
    ඔබට ජය...........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔව් ඔව් සහෝ.. . ඒක තමයි මේක... . . :D

  15. herry

    බොහෝම ඉස්තුතී මේ කතාවට සහෝ .

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  16. dinu

    elazz

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  17. සපු

    සහෝ බොහොම පින්...මම දැක්කා මේකේ .mp4 ෆයිල් එක තියෙනවා 300 mb..පුලුවන්නම් එක දාන්න එක කොලිටියි කියලා හිතනවා...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒක තමයි සහෝ 310ට දිලා තියෙන්නේ... . . :D

  18. dev

    bohoma stuti saho... .

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  19. Nishan

    niyamaiiiiiii

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  20. shani

    thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  21. buddhika

    supiri macho..sub walatath thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  22. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි පැතුම් සහො :D ජය

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  23. නලින්

    නියමයි පැතුම් සහෝ..

    මේ සිසන් 2 එකෙදි මෙකේ කලර් තිම් එක රේඩ් වෙලා නෙද තියෙන්නෙ..

    ජය වේවා!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒක නම් දන්නේ නැ සහෝ... . මම ඉතින් සබ් දාගෙන යනවා විතරයි... . . :D

  24. සශිංද්‍ර

    තැන්ක්ස් bro ඔන්න මාත් බැවා
    එල ආ..............
    ජයවේවා !

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      බලන්න සහෝ එහෙනම් දිගටම එනව‍නේ... . . :D

  25. Tharindu Perera

    elazz elazz...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  26. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාගත කරගන්නවා. ජය෴෴ :P :P

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  27. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  28. ANJANA

    thanks... denakan balagena hitiye..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      එහෙනම් මෙන්න තියෙනවා සහෝ ... . . :D

  29. dark knight

    thanks for arrow season 2 updates

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  30. nalaka

    තැන්ක්ස් bro ඔන්න මාත් බැවා
    එල ආ…………..
    ජයවේවා !

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      දිගටම බලන්න සහෝ... . . :D

  31. Nadeera

    thankzzz ahoo sab walata.... s1 eka bawa s2 ekathamai banna thiyenne ela jaya wewa!!!!!

  32. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  33. cooloul

    thqq uu

  34. thusi

    full season ekama banna link ekak nadda saho ?

  35. pubudu

    thank youuuu...

  36. tharindu

    thanks machan

  37. lakshan

    thanks machn..

  38. Sayuru Tharanga Lakmal

    මුලින්ම කියන්න ඕනී දුන්න sub එකට ගොඩාක් ස්තුතී කියලා..........................මම මුල් කාලෙම බයිස්කෝප් එකෙන් sub එක අරන් බලල තියෙනවා.......ඒත් ආයෙමත් TV series බලන්න ආසාවක් ආවා ;-D ඉතින් අයෙමත් download කරල බලනවා..... ඒවගෙ අපිට මෙවගේ සුපිරි web site එකක අගේ හොඳට දැනෙනවා.........ඉතින් අපිට මහන්සිවෙලා sub දෙන පතුම් අයියා වගේ අය අපිට ගොඩාක් වටිනවා...........sub එකට ගොඩාක් ස්තූතී....

    ********** ජය වේවා ***********

  39. Anonymous

    thank u

  40. Maheesha Liukshan

    Meka blue ray walatath hadala dannako

  41. Maheesha Liukshan

    Meka blue ray walatath hadala dannako