Watch Trailer

Arrow [S02 : E13] |සාරා ආයෙත් ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කොහොමෙන් කොහොම හරි කොල්ලා දැනට පෙන්නලා තියෙන අන්තිම කොටසටත් සබ් දෙන්නයි ලැස්ති වෙන්නේ. සබ් දානවා කියන එකත් එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒ වගේම හැමදාම සබ් දාන එක කොහොමත් ලේසි නෑ. ඒ වුනාට ඒ හැම දෙයක්ම මම කලේ අපේ බයිස්කෝප් සයිට් එකත් එක්ක හැමදාමත් එකතුවෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියෝ වෙනුවෙන්මයි. ඒ…

arrow 4

ඔන්න ඉතින් කොහොමෙන් කොහොම හරි කොල්ලා දැනට පෙන්නලා තියෙන අන්තිම කොටසටත් සබ් දෙන්නයි ලැස්ති වෙන්නේ. සබ් දානවා කියන එකත් එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒ වගේම හැමදාම සබ් දාන එක කොහොමත් ලේසි නෑ. ඒ වුනාට ඒ හැම දෙයක්ම මම කලේ අපේ බයිස්කෝප් සයිට් එකත් එක්ක හැමදාමත් එකතුවෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියෝ වෙනුවෙන්මයි.

ඒ වගේම කියන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලා කමෙන්ට් කරලා මට දක්වපු සහයෝගේ ගැන. ගොඩක් අය මගේ සබ් වලට කමෙන්ට කරලා මට සුබ පැතුවා, ඒ වගේම මගේ අඩු පාඩුත් පෙන්නලා දුන්නා. ඒ හැමෝටම මම පුලු පුලුවන් වෙලාවට රිප්ලයි කලා. ඇත්තම කිවොත් ගොඩක් අයට මගේ සුපුරුදු රිප්ලයි එක ( 😀 ) දැම්මේ. ඒ ලොකු කමකට නම් නෙවෙයි හොදේ. සබ් දාන වැඩයි, මගේ ඉගෙන ගන්න වැඩයි එක්ක රිප්ලයි දාන්න මට කාලයක් ඇත්තටම නෑ. ඒ වුනාට රිප්ලයි නොදාන එක ඔයාලට කරන අසාධාරණයක් හින්දා තමයි ඒ විදියට හරි රිප්ලයි දැම්මේ.

ඒ විදියට මගේ සබ් වලට කමෙන්ට් කරපු හැම කෙනාටම මම මෙතනදි ගොඩාරියක් ස්තුති වන්නත වෙනවා. ඒ වගේම සබ් බාගෙන මේ කතාව බලපු හැමෝටමත් ගොඩා….රියක් ස්තුතියි. ඇත්තම කිවොත් මටත් පුදුමයි මේ තරම් මේ සබ් කට්ටිය බා ගන්නවාද කියලා. මොකද වෙන තැන්වල සබ් තිබිලත් මේ හැම කොටසක්ම මේ වෙද්දි බා ගැනිම 500 පහු කරලා තියෙනවා. ඒ ඉතින් ඔයාලා හින්දා තමයි.

ඊලග කොටස එන්න තව ටික දවසක් තියෙන එකේ මෙච්චර කාලයක් එක දිගට දාපු සබ් දැන ඔයාලා හිතන්නේ මොකක්ද කියලත් ‍පුලුවන් නම් කමෙන්ට් එකකින් දාලා යන්න හොදේ. මල් වගේම ගල් මුලුත් මං බලාපොරොත්තු වෙනවා. එතකොට මට ඒ දේවල් හදාගෙන තවත් දේවල් එකතු කරගෙන ඊලග සබ් දාන්න පුලුවන්නේ… 😀

කලින් කොටස ගැන අද විස්තර කරන්න ඕනි නැනේ නේද? 😀

අද කොටස ගැන කිවොත් අපි හිතුවෙවත් නැති දේවල් ගොඩක් සිද්ධ වෙනවා. එකක් තමයි සාරා ආපහු එන එක. ඒ වගේම ඇසසින් ලීග් එකේ විශේ‍ෂ එක්කෙනෙක් සාරාව හොයාගෙන එන එක. තව මොයිරගේ චන්ද වැඩ පටන් ගන්න එක.

ඉතින් ඇයි සාරා ආපහු එන්නේ? එතකොට සාරා හොයාගෙන එන ලීග් එකේ එක්කෙනා කවුද? තව මොයිරා චන්ද වැඩ කරන්නේ කො‍හොමද? එතකොට මේ හැම දේකදිම ඔලිවර් නැත්නම් ඇරෝ මොකද කරන්නේ? කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…

ඒ වගේම කියන්න ඕනි ඊලග කොටසේ ඉදන් මේ කතාව යන්නේ සමගාමී විකාශයක් විදියට හොදේ. ඒ කියන්නේ ටිවි එකේ යන්න තියෙන කොටස ගියාට පස්සේ මේකේ සබ් දෙන්නයි වෙන්නේ. ඒ හින්දා මේ ටිකේ ආපු වේග රිද්මය ටිකක් විතර අඩු වේවි. ඒ වුනාට අපි ඔයාලට උණු උණුවෙම අලුත් සබ් එක දෙන්නම්කෝ. එතකන් දිගටම අපිත් එක්ක ඉන්න… ^_^

Arrow (2012– ) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

da5d4bef04e580990cb0ca20ed4837b597336636

260 MB කොපිය මෙතනින් බාගන්න

90d646726fdeee9afc71047b86ac7f14dddabbd9

340 MB කොපිය මෙතනින් බාගන්න

eeeef229534227ef4827a503494c8240bb7d66aa

1.1 GB කොපිය මෙතනින් බාගන්න

8fc1c2629beeed34ba04bb73e892d405197308bf ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,959 downloadsDownload Arrow.S02E13.zip104 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

9,959 downloadsDownload Subtitles104 KB

96 comments

  1. ප්‍රදීප් ඉරේෂ්

    අද මම එකද මන්දා...එල එල සබ් එක..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔව් ඔයා එක... . . :D

  2. Perl

    14 heta anidda ei macho.apu gaman diyan.etakota ekai mekai samagamiwa yanawa :D ...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් සහෝ... . . :D

  3. හර්ෂ ලහිරු

    එලකිරි පැතුමා අන්තිමටම ආපු එකත් ගත්තා :D
    අනිකත් ආපුවාම සබ් දෙනකන් අපි ඉන්නවා :D ජය

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒවා පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ... . . :D

  4. haritha dahnayaka

    තියෙන හදිසියට සබ් නැතුවම බැලුව මේ එපිසෝඩ් එක. ඒ වුනාට බොහොම ඉස්තුති සබ් ඔක්කොම දුන්නට. ඉතිරි ටිකත් කරමු.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  5. nadika

    ela kiri mcho.. ituru tikat awama ikmanatama sub aka onee

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  6. Keshan Wasala

    එල මචං ...දෙනකන් හිටියේ මේකත් ... කොල්ලා එලටම වැඩේ කරා ගොඩක් ස්තුතියි මේ වගේ කාතාවක් ගෙනාපු එක ගැන හෙට මේකේ අලුත් එක පටන් ගන්නවා නේද :D ඒකත් පාඩම් වැඩ අතපසු නොකර දෙන්න ...හදිසියක් නෑ ..ජය වේවා !!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔව් පුලුවන් තරම් ඉක්මනින් මම ඔයාලට දෙන්නමේකෝ... . . :D

  7. චතුර මදුසංක

    elama thamay mcn....thanks oyata....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  8. ns

    thanx....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  9. නලින්

    ස්තුතියි කවිදු ස‍හෝ

    දුන්න එක දුන්නා ආයි ලොවෙත් නැතිවෙන්න.

    ජය වේවා!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  10. shani

    thanks.
    digatama sub denna.
    a wagema oyage wada tikath karaganna athapahu nokara.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  11. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමම වැඩක් කොල්ලෝ..එලට ගේම ගැහුවා,,
    මෙතෙක් මේ ටි වී සීරිස් ඒක බාගත්තේ 500 + වගේ උනාට බලන්න ඊලග කොටසේ ඉදලා 2000+ පනිනවා ෂුවර්..
    ඒ වගේම වැටෙන කොමන්ට් ප්‍රමාණයත් වැඩි වෙනවා..
    ඒ නිසා අපි බලං ඉන්නේ අලුත් කොටහ එනකම්..
    එහෙනම් කොල්ලෝ..
    වැඩේ නම් මල් හතයි..
    අලුත් කොත එනකම් බලාන ඉන්නවා..
    ජය වේවා...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ කොටස ඉක්මනටම දෙන්නම්කෝ සහෝ... . . :D

  12. kavinda

    එල කොල්ල දිගටම දෙමු

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  13. K. Anton priyashantha

    Thanks bro!....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  14. darshana

    elakiri pathum saho... matanam sub wala kiaynna waradak penna na.. sub eka supiriyatama tiyanawa...
    good luck.....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      එහෙනම් එච්චරයි සහෝ... . . :D

  15. darshana

    elakiri pathum saho... matanam sub wala kiaynna waradak penna na.. sub eka supiriyatama tiyanawa... thanks...
    good luck.....

  16. Sisira Hegoda

    Thanks.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  17. herry

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow චරිතය SMALLVILLE එකෙත් ඉන්නවා.

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනේ මට නම් ඒක අමාරුයි සහෝ... . . :D

  18. Dhanushka

    Thankssssssssssssssssssssss

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  19. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  20. Rama...

    බොහොම ඉස්තුති සබ් ඔක්කොම දුන්නට. ඉතිරි ටිකත් කරමු.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් සහෝ... . . :D

  21. Tharindu Perera

    ela machannn....mara vegen danata pennala thiyena okkoma kotas tika dunnanee ubaa.....supiri machann............dan digatama 14 veni kotase idan arrow ube sub valin balathahaki....14 veni kotasa mata hithena vidihata 2000 katath eha bagani bnnn......thankss machan sub valatahhh....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඉක්මනට දෙන්නම්... . . :D

  22. Sam

    niyamai sahoo...diagatama denna..14 episode me week enawa..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  23. Sanjaya

    උපසිරැසි වලට ගොඩක් ස්තූතියි.
    දිගටම උපසිරැසි දෙන්න.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  24. “චූටී මල්ලි”

    එහෙනම් ඊලග කොටසෙ ඉදන්
    ටීවී එකෙ යන පරක්කුවට සබ දෙන්නයි තියෙන්නෙ
    මෙච්චර ඉක්මනට මේ ටික දුන්න එකනම් මරු
    එල එල
    සබට තුති
    ඔබට ජය.......

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් දෙන්නම් සහෝ... . . :D

  25. KproX

    වෙරි වෙරි තැන්කිව්, මං මේක කලින්ම බාගෙන හිටියෙ සබ් එක දෙනකම්, ඔයාගේ සබ් එක වගේම වෙන සිංහල සබ් එක්කත් මං මේ කතාව බලල තියෙනවා. ඒ එක්ක බලද්දී ඔයගේ සබ් එක තමයි සුපිරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්න කරලා තියෙන්නෙ. ඒ හින්ද මේ සැරේ ඔයාගෙ සබ් එක එනකම්ම හිටිය මේ කොටස බලන්න. :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මං කතා කරන බාසාවෙන්ම මේක දාන්න උත්සහ කරනවා සහෝ... . . :D

    2. KproX

      එල එල අයෙනම් ඔයාගෙ සබ් එකත් එක්ක විතරමයි මේක බලන්නෙ.

    3. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  26. prabhath

    thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  27. Shehan

    thankz for the sub .....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  28. chathu

    ela ela thanks sahooo ohoma yan

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  29. #ChalinduDeshan (කිනා)

    චැහ්. දැං ඉතිං සතියක් බලාන ඉන්න එපැයි රෙද්ද. මේක දවසක් ඇර දවසක් බලන්න තිබුන චාන්ස් එක. :(
    මොනා කරන්නද.
    එල වැඩක් එක පිම්මට ඇදපු එකනං. ජයවේවා!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      හික්ස්... . . :D ඒ වුනාට කමක් නෑ සහෝ උණු උණුවෙම බලන්න පුලුවන්නේ... . . :D

  30. indunil perera

    machan
    puluwan nam ape kelum ranawaka saho ta sub karanna help
    ekak denna.
    eya pramadai

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මට නම් අමාරුයි සහෝ... . . :D

  31. gayashan

    machan puluwannam ape kelum ranawaka saho ta help
    ekak denna.
    eyage sub parakkui

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මට නම් අමාරුයි සහෝ. අපේ වෙන සහෝ කෙනෙක් එයාට උදව් කරාවි... . . :D

  32. tharindu

    thanks machan

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  33. අසෙල්

    Anith Site ekata kalin kohomahari demu sahoo
    Ela wadak

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  34. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් ඔන්න අද ඉඳන් සමගාමී විදියට බලන්න මඟ බලාගෙන ඉන්නවා. ආයෙමත් ස්තූතියි කියනවා මෙච්චර ඉක්මනට පහුගිය ටික දුන්නට. ජය෴෴ :P :P

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් එහෙම බලන්න පුලුවන්වේවි සහෝ... . . :D

  35. Kushen

    Sub ekata thnx saho...dan sathi dekakin withara episode 14 release une nane ai danne na

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      එහෙම තමයි සහෝ. IMdb සයිට් එකෙන් අනිත් කොටස යන දවස දැනගන්න පුලුවන්... . . :D

  36. Kushen

    Saho The Walking Dead Tv Serires ekata sub denna puluwanda?

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනේ මට නම් අමාරුයි සහෝ. වෙන කවුරු හරි දේවි... . . :D

  37. Buddhi

    sub වලට thanks.12 වෙනි කොටසේ sub ගන්න බැනේ සහෝ.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      රිප්ලයි කරන්න පරක්කු වුනාට සමාවෙන්න සහෝ. මම රිප්ලයි කරද්දි නම් ඒක බාන්න පුලුවන්. ඒ වැරැද්ද දැන් හදලා ඇති. දිගටම අපිත් එක්ක ඉන්නකෝ... . . :D

  38. Buddhi

    හරි හරි සහෝ. දැන් ගන්න පුළුවන් උනා.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  39. dev

    bohoma stuti saho.... .. .

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  40. සුරංග

    ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් කැප කරනවාට තුති

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා සබ් එනකන් බලාගෙන ඉන්න නිසාමයි මේ තරම් මහන්සි වෙලා සබ් දෙන්නෙ සහෝ. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න... . . :D

  41. දුලංග

    නියම වැඩක් මචන්

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  42. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  43. nalaka

    පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  44. danushka

    thanks saho,,,,

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  45. Asitha

    Thanx Saho....!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  46. asiri

    thanks bro

  47. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  48. kosala

    Well done ayya.. wish u good luck!!!!!!

  49. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  50. lakshan

    thanks machn..