කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. මොකද මෙච්චර දවසක් එක දිගට සබ් දුන්නට දවස් 2,3කින්ම සබ් දෙන්න බැරි වුනානේ. වෙන මොකුත් නිසා නෙවෙයි මගේ ඉගෙන ගන්න වැඩත් එක්ක මම ටිකක් බිසි වුනා. මං හිතනවා අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා මාත් එක්ක ඒකට තරහා වෙන්නේ නැතිවෙයි කියලා. ඉතින් කලින් කොටස ගැන පොඩ්ඩක් ඔයාලට මතක් කලොත්…

කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. මොකද මෙච්චර දවසක් එක දිගට සබ් දුන්නට දවස් 2,3කින්ම සබ් දෙන්න බැරි වුනානේ. වෙන මොකුත් නිසා නෙවෙයි මගේ ඉගෙන ගන්න වැඩත් එක්ක මම ටිකක් බිසි වුනා. මං හිතනවා අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා මාත් එක්ක ඒකට තරහා වෙන්නේ නැතිවෙයි කියලා.
ඉතින් කලින් කොටස ගැන පොඩ්ඩක් ඔයාලට මතක් කලොත් හොදයි නේද? ඒකෙදි වුනේ අර වෙස්මුණ දාගත්ත කෙනාව හොයාගන්න ලෝරලුයි ඇරොයි මහන්සි වෙනවනේ. ඒත් කොහොමෙන් කොහොම හරි බ්ලඩ්ගේ කපටි වැඩක් හින්දා එයාගේ පැත්තට තිබුන සැකය නැති වෙන්න වැඩක් කරනවා. ඒ වගේම ලෝරල්ට ජොබ් එකත් නැතිවෙනවා. රෝයිව පුරුදු කරන්න ඇරෝ බාර ගන්නවානේ.
මේ සැරේ ඇරෝට පරණ හතුරෙක් එක්කම සටන් කරන්න වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඇරෝ කලින් හිරේට යවපු බෙන් ටර්නර් එක්කමයි. එහෙම කිවම මතක නෑ නේද. අර එක්ස් මෑන් වගේ අතේ පිහි තල තියෙන කෙනා කිවොත් ඔයාලට මතකයි නේද? එයා එසේ මෙසේ වැඩකට නෙවෙයි පැටලෙන්නේ.
ඉතින් ඒ වැඩේ මොකක්ද? ඇරෝ එයාව නවත්තන්නේ කොහොමද? එතකොට ඇරෝ රෝයිව පුරුදු කරන්නේ කොහොමද? ජොබ් එක නැති වුනාම ලෝරල් මොකද කරන්නේ? තව අර දූපතේදි ස්ලේඩ් කොහෙද ගියේ? ඔලිවර්ටයි සාරටයි එයාව හම්බවෙයිද?
මේ හැම දෙයක් ගැනම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…. ඉක්මනටම ඉතිරි කොටස ඇරගෙන එන්නම් හොදේ… ^_^
8e33e43f458e19d405fb2cdeaf207258188f03ae 2202d722ddad6c558e325f7f24e9eb2cec2faf33 1f42f7c5a1f4cb687ba28560afe5f722b89df741 02c7a51a2a92658c61c432ebf4e269d913cc9bf1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,033 downloadsDownload Arrow.S02E12.zip115 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
64 comments
Prabodh
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Keshan Wasala
එල මචං දෙනකන් උන්නේ :D ඔන්න එහෙනං ගත්තා අනිත් එකත් ඉක්මනට දෙන්න ..ඉවසිල්ලක් නෑ :D ලබන සතියේ ඉදන් කොහොමත් මේක පටන් ගන්නවනේ :D
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඉක්මනටම හම්බවේවි සහෝ... . . :D
හර්ෂ ලහිරු
එලකිරි සහො :P ජය
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Saman Prasad ( Black Cobra )
ehemath amathaka wenawada saho Baiscope sub dena ayawa. thanks sub ekata....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
KproX
එල එල, හැබැයි පරක්කුයි මේ සරේනම්, 13 කොටසත් ඉක්මනට දෙන්න පුලුවන්නම්.
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඒක ඉක්මනට දුන්නනේ සහෝ... . . :D
Sanjaya
Thanks bro....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
shani
thanks..
oya nam niyamai
e14 sinhalen balanna puluwan weiකවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nuwan
ela machan thawa ekai,ilagata episode eka aapu gaman sub ekth ekka deepan........
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
asiri
elane machan speed denawa ne :D
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nipuna prasad
14 idan aka digata demu :D
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
ccnp
Thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
kasun
anith akath ikmnata oneeeeeeeeeeeeeee
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඉක්මනට දෙනෝ... . . :D
tharanga
එල සහෝ
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Tharindu Udayanga Perera
Elazz bnn...thankss..
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Nawoda
thank u thank u thawa godak episode tiyenawada
කවිඳු ගිම්හාන් (පැතුම්)
දැනට තව එකයි ටිවි එකේ ගිහින් තියෙන්නේ.... . . :D
“චූටී මල්ලි”
පට්ටා.......යි ඈ
සබට තුති
ඔබට ජය......කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Kala^kaara
Patta macho..!! Thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Yasiru
menterlist tv series ekatath sub denawada
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනේ මට නම් අමාරුයි සහෝ... . . :D
darshana
elaz machan... thanks
good luck...කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
herry
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඒක නම් මට දෙන්න අමාරුයි සහෝ... . . :D
Rama...
නියමයි සහෝ…….
උපසිරැසියට තුති……….
ජයවේවා……..කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Dimuthu
S2- E5,E6 Downlod karaganna bane
No Results Found
The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.
kiyala watenawa
කවිඳු ගිම්හාන් (පැතුම්)
ආපහු උත්සහ කරලා බලන්නකෝ සහෝ. පුලුවන් වේවි... . . :D
Ravindu
me dawas 2 ke 13th deela ikmanatama 14 ta set wemu honde.
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන් සහෝ... . . :D
dev
bohoma stuti saho.. .
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nalaka
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
ANJANA
thanks..
KRish
links dead
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍upasanaka
120mb copya tiyana link akata yanna na
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
lakshan
thanks bro..
Sayuru Tharanga Lakmal
sub එකට thanks සහෝ..............
Wije
Tks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Danakan bala bala hitiye tnq u wewa sahoooo