අධ්‍යක්ෂණය කලේ : රෙචල් ටැලලේ (Rachel Talalay) කථාව/රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 11 වෙනිදා හොදයි, පහුගිය කථාව අවසානේ ඩීන් සෑම්ට ඇත්තම කියන්න හදනවා වගේනේ පෙන්නේ. අද කතාවේදී ඒක කියලම දානවා. මේ කතාව ඇහුවාම සෑම්ට හොදටම තරහා ගිහින් ඩීන්ව මග ඇරලා යන්…

අධ්‍යක්ෂණය කලේ : රෙචල් ටැලලේ (Rachel Talalay)
කථාව/රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 11 වෙනිදා
හොදයි, පහුගිය කථාව අවසානේ ඩීන් සෑම්ට ඇත්තම කියන්න හදනවා වගේනේ පෙන්නේ. අද කතාවේදී ඒක කියලම දානවා. මේ කතාව ඇහුවාම සෑම්ට හොදටම තරහා ගිහින් ඩීන්ව මග ඇරලා යන්න යනවා. ඒ යන්නේ සෑම්වගේ තව ළමයි ඉන්නවනං හොයා ගන්න හිතාගෙනයි. ඩීන් සෑම්ව හොයන අතරේ සෑම් ඉන්න තැනට කඩා පාත්වෙන කෙල්ලෙක් කියනවා එයා හීනෙන් දැක්කය කියලා සෑම් මැරෙන හැටි. බලාගෙන ගියහම එයාටත් සෑම්ට වගේම දෘෂ්ඨියවල් පේනවා. මේ අස්සේ මිනිහෙක් ඇවිත් සෑම්ට වෙඩි තියන්න ගන්නවා. මෙතෙන්ට එන් ඩීන් සෑම්ව බේරගන්න හදද්දී ඒ මනුස්සයට අහු වෙනවා. බැලින්නම් මේ වෙඩික්කරයා අපි දන්නා කියන කෙනෙක්. කොහොම හරි ඔක්කොම දේවල් වෙන විදිහට පේන්න තියෙන්නේ කෙල්ලගේ දෘෂ්ඨිය ඇත්ත වෙන හැඩකුයි. ඉතින් එක එහෙම වෙයිද කියලා කතාව බලලම දැනගමු නේද?
අද කතාවත් ප්‍රධාන තේමාවට සම්භන්ධයි.
Due to copyright issues, we do not provide any torrent links.
4,656 downloadsDownload Supernatural.S02E10.zip135 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
35 comments
asha dilranga
dinesh silva
ඔන්න යාලු ඔයා සබ් දෙන නිසා seson 5 වෙනකම්ම download කරා.එ නිසා වරද්දන්නෙ නෑතිව සබ් දෙන්න ඕනා හොදේ. Good luck
shani
thanks
හර්ෂ ලහිරු
එලකිරි බොහොම ස්තුතියි සහො :D ජය
djnirmal
Tks bro.. Anith tika ikmanta danna...
Oshan
thanx mdg oyage sub niwaradi wagema oya samahara wachana walata nidan wechcha kathawama kiyala denawa. eka godak watinawa jaya wewa obata!!!
ayesh
ela.ela
ෂෙහාන්
සෑහෙන්න කුතුහලෙකින් හිටියේ,,,, මේක බලන්න,, බගේනමයි හිටියේ SUB දුන්න ගමන් බලන්න,,,, උපසිරැසියට ස්තුතියි,, :D ජයෙන් ජය !!!!!!!!!
dampataya
hamdama wage kiyanda wachana na.all the best .thnx machan.you are the best .all the best
sithum
suppa a... digatama demu
Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)kosala
ela macho
Sanjaya
උපසිරැසි වලට ගොඩක් ස්තූතියි.
දිගටම උපසිරැසි දෙන්න.“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.......prabhath
mekq niyama kathawak thawa hena seson godak thiyenawane kohomahar denwane thnks oyage mahansiyata
D.chamara
niyamai thanks...
මලියා
එල අයියේ එල!!!
bacha
Thanx mdg sahoo.. dan kattiya comments danawa adui wage.ekai comment ekak daanna hithuwe.digatama sub denna boss.oya nam niyamai.daily denawa
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....මේක නම් එන්න එන්නම සුපිරි වෙන කතාවක්.දිගටම දෙමු.ජය! :P :P :P
dhananjaya
පට්ට. sub වලට நன்ரி.
අපි දිගටම baiscope ඒක්ක.rasandun
ස්තුතියි...ස්තුතියි....ස්තුතියි...!!
sasi
thanks
Rashmika
THANKS LOT SAHO GR8 WORk!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KproX
අම්මෝ බං මේකෙ සීසන් 9ක් ඇවිත් නේද? පිස්සු හැදෙයි බලද්දී. :O
gayan
සෑහෙන්න කුතුහලෙකින් හිටියේ,,,, මේක බලන්න,, බගේනමයි හිටියේ SUB දුන්න ගමන් බලන්න,,,, උපසිරැසියට ස්තුතියි,, :D ජයෙන් ජය !!!!!!!!!
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Dharshana...
Thanks..
Keshan Wasala
ගොඩක් ස්තුතියි :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට.. ජයවේවා....
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Chandimal Kariyapperuma
Thanks for the sub. Keep up the good work.
Advertisement
thanx machaan... ikmanata anith kotas walatath sub ona...