කැස් උපදෙස් දීපු විදිහටම සෑම්නුයි ඩීන්නුයි යනවා විවේකයක් ගන්න, ඒත් ඒ හරියේ මරලා හදවත කාලා දාල හම්බවුන මිනි වගයක් ගැන හෙවිල්ලක දෙන්න ගිහින් පැටලෙනවා. මේ අතරේ කලින් පොඩ්ඩක් දන්න අදුනන කෙනෙක්වත් මුණ ගැහෙනවා. බලමු ඒ දඩයම කොහොම යයිද කියලා. Paper Moon Clip සතියක් මග ඇරලා විශේෂ සුප(ර්)නැචුරල් කඩඉමෙන් මුණ…

කැස් උපදෙස් දීපු විදිහටම සෑම්නුයි ඩීන්නුයි යනවා විවේකයක් ගන්න, ඒත් ඒ හරියේ මරලා හදවත කාලා දාල හම්බවුන මිනි වගයක් ගැන හෙවිල්ලක දෙන්න ගිහින් පැටලෙනවා.
මේ අතරේ කලින් පොඩ්ඩක් දන්න අදුනන කෙනෙක්වත් මුණ ගැහෙනවා. බලමු ඒ දඩයම කොහොම යයිද කියලා.
සතියක් මග ඇරලා විශේෂ සුප(ර්)නැචුරල් කඩඉමෙන් මුණ ගැහෙමු. 😀
———–
අධ්‍යක්ෂණය : ජැනො ශ්වාර්ක් (Jeannot Szwarc)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2014 ඔක්තොම්බර් 28
මීලග කොටසෙන්:
10.05 Fan Fiction (2014 නොවැම්බර් 11)
Promo
120 MB කොපිය මෙතනින් බාගන්න 6a9c7bda0d830b68d6c0237796d96c1987bdb51d 183 MB කොපිය මෙතනින් බාගන්න 07b22b46a8153641fd754158d9893d14187382fd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,337 downloadsDownload Supernatural_.S10E04.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
30 comments
Kushancharith
Kulanjana Maduranga
Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……
KaSun Chathuranga
ThnxXx Bro!! Sub eka dnkn htye :) :) :)
Asantha Akila
machan SE07 eke epi9 eka download wenne nane sahoo mokakhari aulak wage tikak balanawada ???
pamudirha
Thank U වේවා ! ;)
මේ දැන් බාල ඉවර උනේ, මේ දැන් බලන්නයි යන්නේ... ... ...oshan
Wow super natural . Sathiyak onna balan innawa :D thanx
දුලිත මහිෂ්ක
බොහොම ස්තුතියි MDG සහෝදරයා. ඊලග සතියෙත් ඉක්මනටම දෙන්න. ජය වේවා!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
bhanusha
mm thama s08 balanne eka iwara karalama balanawa thx MDG sahoo
Reshan
ela...........
ravindu
ela saho jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ගයාන් රූකාන්ත (ජෝනා)
සබට තුති සහෝ ජය !! :) :)
“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය...........RT ප්‍රමෝද්
බොහොම ස්තූතියි සහෝ..
සචිත විරාජ්
Thanks..!
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
lahiru
thanks for sub.good luck bro..
Srkpoorna
Onna eelaga episode ekath awa. Ikmanin sub denna saho..
nishshanka ruwan
ස්තූතියි :)
sachin
MR baiscope admin
Apita supiri widihata sub title dena MDG BROTHER ge photo ekak danako
AND GOOD LUCK BROTHER UR SUPERBBBBprabhath
thanks
Kushen
Thanks for the sub machan :)
chamini
thanks bro
හර්ෂණ
එක දිගට බලාගෙන ඇවිල්ල දැන් මාසෙට එක ගානේ බලනව. :v 11 එනකන් ඉන්නත් ඕනෙනේ
LAKSHAN
ගොඩාක් ස්තුතියි සහෝ…
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ.
Advertisement

SUB එක එනකල් හිටියෙ thanks sub එකට ,MDG ට ජය.................................