Watch Trailer

Arrow [S03 : E23] |මගේ නම ඔලිවර් ක්වීන්…… [සිංහල උපසිරැසි සමඟ]

ආරම්භයේදිම කවුරුත් නොහිතපු විදියට සාරා මැරිලා ඒ දේ කරපු මිණිමරුවා හොයාගෙන ගිහින් අන්තිමේට ඒක කළේ තියා කියලා දැනගෙන ලීග් එකෙන් තියාව බේරගන්න රාස් අල් ගුල් එක්ක සටන් කරපු ඔලිවර් ඒ සටනින් නොමැරි බේරිලා මීළග රාස් වෙන්න සුදුසුවෙලා එහෙම නොවී ඉන්න හදලා ගොඩක් කරදර වලට මුහුණ දිලා අවසානයේදි තියා මැරෙන්න යන න…

Arrow new

ආරම්භයේදිම කවුරුත් නොහිතපු විදියට සාරා මැරිලා ඒ දේ කරපු මිණිමරුවා හොයාගෙන ගිහින් අන්තිමේට ඒක කළේ තියා කියලා දැනගෙන ලීග් එකෙන් තියාව බේරගන්න රාස් අල් ගුල් එක්ක සටන් කරපු ඔලිවර් ඒ සටනින් නොමැරි බේරිලා මීළග රාස් වෙන්න සුදුසුවෙලා එහෙම නොවී ඉන්න හදලා ගොඩක් කරදර වලට මුහුණ දිලා අවසානයේදි තියා මැරෙන්න යන නිසා ඒකෙන් එයාව බේරගන්න මීළග රාස් වුණා. ඔය විදියට ගලාගෙන ගියපු ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ අවසාන කොටසයි අද මේ ඇවිත් තියෙන්නේ. දුක් වෙන්න එපා හතරවෙනි සිසන් එකක් එනවා කියලා The CW එක දැනටමත් නිවේදනය කරලා ඉවරයි. හැබැයි ඉතින් ඒක එන කාලයක් ගැන නම් තාම සදහනක් නෑ.

කලින් කොටසේ අවසානයේදි පෙන්නපු විදියට ෆෙලසිටි දුන්න තැනේ ඉන්න රෝයිව හොයාගෙන තියා ස්ටාර්ලින්වලින් ගියා. එයාලා මුණගැහිලා සතුටින් දවසක් හිටියා. හැබැයි ඉතින් අපාරාධකාරයෙක් විදියට ඉන්න රෝයි කැමති නෑ තියාටත් පොලිසියෙන් පැනලා යන ජිවිතය දෙන්න. ඒ නිසා එයා තියාටත්‍ නොකියා යන්න ගියා. ඔය අතරේ රාස් අල් ගුල් ඔලිවර්ට ඇල්ෆා ඔමේගා ජිව අවිය පාවිච්චි කරලා ස්ටාර්ලින් නගරය විනාශ කරන්න කියලා කිවා. හැබැයි ඔලිවර් නම් මේ වැඩේට එච්චර කැමැත්තක් නෑ වගේ. ඒ නිසා එයා මර්ලින් හරහා මේ පණිවිඩිය ඇරෝ ටිම් එකට යවනවා. මර්ලින් කියන මේ කතාව ඇරෝ ටිම් එක මුලදි විශ්වාස කළේ නෑ. හැබැයි ටට්සු ඇවිත් කිවාම එයාලා ටිකක් විතර විශ්වාස කළා. කොහොම හරි ඇරෝ ටිම් එක ඒ ජිව අවිය ‍විසුරුවන ‍ප්ලේන් එක විනාශ කරන්න නන්දා පර්බාත්වලට ගියා. ගිහින් ඒ ප්ලේන් එකත් විනාශ කළා. ඒ අතරේ ටට්සු අතින් මසේඕවත් මැරුණා. ඒත් මේක රාස්ගේ උගුලක් කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ. මොකද එයා ජිව අවිය එයා ළග තියාගෙන තමයි මේ ප්ලේන් එක යවලා තියෙන්නේ. අන්තිමේට කොහොමෙන් කොහොම හරි ඇරෝ ටිම් එක රාස් අල්ලාගත්තා. ඔය අතරේ තමයි ඔලිවර්ගෙයි නසාගෙයි කසාදය සිද්ධ වෙන්නේ. කවුරුත් නොහිතපු විදියට මේ දෙන්නා රාස් කසාද බන්දනවා. නසාගෙ නම් මේකට කැමැත්තක් ඇත්තෙම නෑ. ඒත් ඉතින් රාස් කියන දේකට පිටින් යන්න බැරි නිසා එයා කට වහගෙන ඉන්නවා. ඔය අතරේ ඔලිවර්ගේ පක්ෂපාතිත්වය මනින්න රාස් අල් ගුල් ඔලිවර්ගේ යාළුවෝ ඉන්න හිරකූඩුවට අර ජිව අවිය දානවා. එයාලා නම් හිතුවේ ඔලිවර් එයාලාව මේකෙන් බේරාගයි කියලා. හැබැයි ඉතින් ඔලිවර්ටත් මේ වෙනුවෙන් කරන්න දෙයක් නෑ වගේ. අන්තිමේට ඒ හැමෝගෙම ඇගට ඒ ජිව අවියේ තිබුණ වෛරස් එක ගිහින් එයාලා සිහිය නැතිවෙලා වැටුණා.

ඇත්තටම ජිව අවිය ඇගට ගියපු ඇරෝ ටිම් එකේ අය මැරුනද? එතකොට අලුත් රාස් විදියට ඔලිවර් වැඩ බාරගයිද? නසාගෙයි ඔලිවර්ගෙයි කසාදය කොයි විදියකට වෙයිද? මේ කථාවේ අවසානය කොහොම ඉවරවෙයිද කියලා දැනන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

c4b53e2e8a6e0fee242edafac5cc8d44f8c1f5bc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,417 downloadsDownload Arrow-S03-E08.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                           Next Season >> 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,417 downloadsDownload Subtitles79 KB

113 comments

  1. නලින්

    ස්තුතියි කවිදු මල්ලි!.

    ඔන්න සබ ගත්තා.

    ජය වේවා!

    1. ඉසු ඩිපි (Isu DP)

      බොහෝම ස්තුතියි සීසන් 3ත් ඉවර කරපු එකට. කොහොමත් ඔක්තෝම්බර් වලදි වගේ සීසන් 4 පටන් ගනියි.
      එකත් සුපුරුදු විදිහටම ඔයාම ගේමු.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
      ජය වේවා. ! :-D

    2. lasantha

      Arrow s4 oatana aranda mcn

  2. yasiru

    mn thama ada mulinma bawe

    1. kalindu

      mata meka download karaganna bhne. direct link1k dannako plz

    2. kaanisha

      true

    3. chinthaka

      https://goo.gl/Ye4dhB meke Arrow S03E23 WEB-DL 150 mb copy 1 direct download karaganna

  3. අනුරුද්ධ(ලියෝ)

    සබට ස්ත්තුති මචෝ

  4. chamath

    thanx bro...

  5. @runa

    ඉවසිමේ සිමාව පනින්න ඔන්න මෙන්න තිබුනේ... ඇයි ඉතින් උදේ 10 ඉදන් බලන් ඉන්නවනේ. උපසිරසියට බොහෝම ස්තුතියි.

  6. devinda

    thanks mchoooooooooooo

  7. Kasun

    Thanx saho..mechara kal S3 iwara wenakanma dunnata...

  8. Tharindu

    thnkz for the sub.but too late.

  9. chandima

    thanks yaluwa

  10. දිල්ශාන්

    thank s

  11. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Sandun Wijethunga

    Thnks Brooo..bt too late..

  13. kavinda

    ස්තුතියි කවිදු

  14. Viranga Dilshan

    thanks machan!

  15. ferdi

    සබ් එකට තෑන්ක්ස් මචන්

  16. SHASITH SANDARUWAN

    ස්තූතියි කවිඳු සහෝ...

  17. Supun Madhusanka (Bunny)

    Thanks saho..... Jayen jaya.....

  18. dinuka

    ගොඩක් ස්තූති සහෝ උපසිරසියට. ජය වේවා

  19. Nchamara

    thanks malli...

  20. Mahesh

    sub ekata thanx aaaaaaaaaa

  21. huta

    ඇත්තටම පුදුම ආසාවකින් බලපු කතාවක් බලනකම් ඉවසිල්ලක් නැතෝ
    ඒ වගේම මෙතුවක් කල් උපසිරසි ගේනවා අපේ යාළුවෝ සියළු දෙනාට හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා
    ජයවේවා

  22. Hiran Rathnayake

    Thnkz sub ekta. Jaya wewa.

  23. Nethan

    අයියා මේ විදියටම Legend of tomorrow එකටයි Supergirl එකටයි උපසිරැසි දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

  24. roshan kumara

    hari asawen beluwa thanx sub akta.

  25. lakshan

    thanks.

  26. Malshan

    හම්මේ..........මේක එනකන් සතියක් නෙමේ කල්පයක් බලන් හිටිය වගේ.රොම්බ තෑන්ක්ස් කොල්ලො.
    එල බං උබ කොලිටියට පිලිවෙලට වෙලාවට වැඩේ පටන් ගත්ත වගේම ඉවර කරා.
    උබ කරන aRrOw,FlAsH,bReAkInG bAd බලන්න සබ් එනකන් හුස්ම හිර කොරන් පු# විකන් බලන් ඉන්නෙ.
    උබ aRrOw &amp; FlAsH වල සබ් නම් අනිව හැම සතියෙම සිකුරාද උදේ
    වෙන්න කලින් දෙනව bReAkInG bAd නන් ඉතින් පොඩ්ඩක් අගේ කර කරනෙ දෙන්නේ........ :)
    නියමයි කොල්ලො දිගටම කරන් යං වැඩේ.සීසන් 4 ආපු ගමන් මේ විදියටම දෙමු සබ්.එහෙනම් ලබන සතියෙ FlAsH නුත්
    ඕන උනු උනුවෙම.ජයවේවා..........!

  27. Bhathiya

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...පුුලුවන්නම් Legend of tomorrow එකටත්
    sub දෙනන්න. ජය වේවා.....!

  28. avishka

    thanks..

  29. මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති සහෝ

  30. Ruwan

    Thanks...season 4 avama ekath mula idalama denna..... Jaya veva...

  31. Janith

    Arrow Season Eka patangaththu dawase idala elatama sub dunnata thnax , kisi prashnayak nathuwa season eka iwara wenakan sub ekka balnda puluwn una , season 4 ekath niyematama karanda haki wewa!!!!!!!!!.... thank you!!!!!!!!!!

  32. Janith

    Arrow Season Eka patangaththu dawase idala elatama sub dunnata thnak you !!!!!!!!!!!!!!

  33. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  34. @NK

    Thankx dude for doing this to us goodluck

  35. jayasri

    thaxx bro.. next seson ekan meet wamu... jaya wewa

  36. Lakruwan

    thnks mchan....

  37. Lahiru Udayanga

    Thanks Thanks !!!!!!
    The Best TV Series in the world !!!!!!!!

  38. Supun

    tnxx machan

  39. charith

    මරුම මරු

  40. පැතුමි ඉෂාර

    තෑන්ක්ස් බ්රො❕☑

  41. සුපුන් බුදිධික

    එහෙනම් එකත් ඉවරයි ඈ..
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

    ජය වේවා !!!

  42. Kasun Widusha

    කෝ බන් Breaking Bad එකට sub,සතියට 1 ගානෙ දෙනව කිව්වනෙ

  43. Amalka

    සබට තුති සහෝ සීසන් 4 එනකන් ඉවසිල්ලක් නෑ
    ඔක්තෝබර් මාසෙනෙ එන්නෙ තව මාස5 තියනව

  44. sameera lakshan

    thanks mcn mechchara kal apita arrow ake sub dipu akata..season 4 akatath apugaman sub denna....mcn arrow aka iwara nisa aluth tv serious akakata sub denna puluwanda?...

  45. Tharindu

    හම්මේ ඒකත් ඉවර උනා එහෙනම්...
    දැන් ඉතින් සීසන් 4 එක එනකන් ඇගිලි ගනන් කර කර ඉන්න එකයි තියෙන්නෙ. :)
    කොහොම හරි මේක බලන්න නොඉවසිල්ලෙන් ඉන්න අපිට සබ් එක අරගෙන ආවට
    බොහොම ස්තූතියි සහෝ....
    සීසන් 4 එකත් මේ වගේම ගේන්න හොදේ... :)
    ජය වේවා...!

  46. Banti Baba

    Thankxxxxxxx mcn

  47. කැලුම් ගුණසේකර

    එනකන් බලන් හිටියේ මේක. ස්තුතියි උපසිරැසියට.

  48. UDARA

    pattai bn. thnx saho

  49. chinthaka

    thankx machan

  50. Ayesh

    api wenuwen me karapu sewayata gdk thnx machan.. season 4 ekath me widiyatama demu.. god bless machan.. gd luck..

Load more comments