හායි, ඔන්න මම අද ගෙනාවේ ඔයාලා කවුරුත් ආදරේ කරන සූට් බූට් පූසාගේ කතාවක්. ඇත්තටම කිවුවොත් මේක TV series එකක්.නමුත් මේක අර puss in boots movie එක වගේ DreamWorks Studios එකේ වැඩක් නෙවෙයි.හඬ නළුවන් පවා වෙනස්.නමුත් මේ කතා මලාව නම් ඒ movie එක තරමටම ලස්සනයි.මේක හදලා තියෙන්නේ NETFLIX කියන ආයතනයෙන්. හරි,මේ ක…
හායි, ඔන්න මම අද ගෙනාවේ ඔයාලා කවුරුත් ආදරේ කරන සූට් බූට් පූසාගේ කතාවක්. ඇත්තටම කිවුවොත් මේක TV series එකක්.නමුත් මේක අර puss in boots movie එක වගේ DreamWorks Studios එකේ වැඩක් නෙවෙයි.හඬ නළුවන් පවා වෙනස්.නමුත් මේ කතා මලාව නම් ඒ movie එක තරමටම ලස්සනයි.මේක හදලා තියෙන්නේ NETFLIX කියන ආයතනයෙන්.
හරි,මේ කතාව ගැන විස්තරයක් කරනවනම්, මේ පූසා සංචාරයක යෙදෙනකොට අහම්බෙන් වගේ හම්බ වෙනවා ගැහැනු ළමයෙක්.මෙයා ජීවත් වෙන්නේ සැන් ලොරෙන්සෝව කියලා කියන සැඟවුන නගරයක.ඉතින් මේ පූසා ඒ ගෑනු ළමයා පස්සෙන් ගිහිල්ලා කොහොමහරි ඒ නගරය තියන තැන හොයාගන්නවා.මේ සැන් ලොරෙන්සෝවේ විශේෂත්වය තමයි මේ නගරය කියන්නේ මහා නිධන් වස්තු ගබඩාවක්.මේ නගරයේ තියන නිධන් වස්තු හොරකම් කරන්න මංකොල්ල කාරයෝ වගයක් උත්සහ කරනවා.ඉතින් මේ පූස් තමයි මේ හැමදේකටම මුල. හරි ඉතුරු ටික ඔයාලම බලන්න. ඉතින් මේ කතාවෙ cast එක තමයි, Eric bauza, jayma mays, carols Alazraqui වගේ අය. හරි. එහෙනම් ලඟදීම ඉතුරු කොටස් සමඟින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The Adventures Of Puss In Boots S01E01 Hidden WEBRip x264 eSc
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
2,371 downloadsDownload The-Adventures-of-Puss-in-Boots-2015-E1.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
KASUN [කසුන්]
Subtitles
27 comments
Hiran Rathnayake
Ruwan
Thanks............. thanks..........
thisal
tnxxxxxxxxxxxxxxxxxxxxxxx bn
නලින්
ස්තුතියි කසුන් සහෝ!
ජය වේවා!Hirushan
thanks
kanchana
bohoma sthuthiy
lagadima anith ewath balaporoththu wenawa
Kulanjana Maduranga
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......
darahana
නියම වැඩක් සහෝ. සබ් එකට ස්තුතියි ...
K Wijaya
thanx mcn... jaya wewa!
Amalka
සබට තුති
Amil
බොහෝම ස්තුතියි සබට
එල්.සී. දමැල්
නියමයි...
තුති...
ජය...වරුණ රංගජිත් (වරූ)
නියමයි කසුන්
උපසිරැසියට තුති
ජයම වේවාsathyajith
Thnkz
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Heshan Nanayakkara
රොයිලි අය්යෙ, මමත් සබ් එකක් හදන්න ආසයි...ඉතින් මටත් අවස්තාවක් දිලා බලන්න.කරුනාකරලා.....
Sajith Anthony
නියමයි...
උපසිරැසියට තුති
ජය වේවා...!!Nishan Lahiru
බොහොම ස්තූතියි සහෝ :D
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dmathale sumanathissa
subapathanawa.theruwan saranai.
Dimuth
Thanx...
basnayaka
නියමයිනේ කසුන්
ඉතුරුටිකත් දාන්න අනිව බලනවisuru
tanks macho mekata
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
anil
Thank you
Jeff
Pretty Little Liars: Original Sin sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Adventures of Puss in Boots [2015-E1] with Sinhala Subtitles | සැන් ලොරෙන්සෝවේ ආරක්ෂකයා. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/The-Adventures-of-Puss-in-Boots.jpg)

ThQ sub එකට. මම එක.