Watch Trailer

Arrow [S03 : E22] |විවාහය… [සිංහල උපසිරැසි සමඟ]

මීලග රාස් අල් ගුල් වෙන්න ඔලිවර් කැමති වුන නිසා එයාගේ පුහුනුවත් පටන් ගත්තානේ. පුහුණුව නම් හිතපු තරම් ලේසි දෙයක් නම් නෙවෙයි වගේ. කොච්චර දරුණුයිද කියනවා නම් ඔලිවර්ට එයා ඔලිවර් කියන එක අමතක වෙන තරමටම පුහුණුව දුන්නා. ඔය අතරේ නසාගෙයි ලෝරල්ගෙයි පුහුණුව දිගටම කෙරිගෙන යනවා. එතකොට ‍ලෝරල් නසාට ඔලිවර් ගියපු එක…

Arrow new

මීලග රාස් අල් ගුල් වෙන්න ඔලිවර් කැමති වුන නිසා එයාගේ පුහුනුවත් පටන් ගත්තානේ. පුහුණුව නම් හිතපු තරම් ලේසි දෙයක් නම් නෙවෙයි වගේ. කොච්චර දරුණුයිද කියනවා නම් ඔලිවර්ට එයා ඔලිවර් කියන එක අමතක වෙන තරමටම පුහුණුව දුන්නා. ඔය අතරේ නසාගෙයි ලෝරල්ගෙයි පුහුණුව දිගටම කෙරිගෙන යනවා. එතකොට ‍ලෝරල් නසාට ඔලිවර් ගියපු එක ගැන කියනවා. ඒ වෙලාවෙ තමයි නසාගෙ හැම සතුටක්ම නැතිවෙන්නේ. මොකද එයා දන්නවා ඔලිවර් එයාව මරන්න එනවා කියලා. ඒ මොකද ඔලිවර්ගේ බලයට නසා තර්ජනයක් නිසා. නසා හිතුවා වගේම නසාව මරන්න කියලා රාස් අල් ගුල් ඔලිවර්ට කියනවා. ඉතින් ඒ‍ වෙනුවෙන් ඔලිවර් ස්ටාර්ලින්වලට එනවා. මුලින්ම නසාව තනියම අල්ලාගන්න හැදුවත් ඒක කරන්න ඔලිවර්ට බැරි වුනා. මොකද ඇරෝ ටිම් එක එතනට ඇවිත් ඔලිවර්ට බාධා කලා. හැබැයි නසාව කොහොම හරි අල්ලාගන්න ඕනි නිසා ඔලිවර් වෙනත් සැලැස්මක් කරනවා. ඒ ඩිගල්ගේ බිරිද ලයිලා පැහැරගන්න එක. මේක දැනගත්ත ගමන් ඩිගල්ට නම් ගොඩක් තරහා යනවා. එයා නසාට ගිහින් බනිනවා යටත් වෙන්න කියලා. ඉතින් මේ හැම අවුලම නැති කරන්න නසා ගිහින් ඔලිවර්ට බාර වුනා. එතනදි නසාව බේරාගන්න ඇරෝ ටිම් එක ලිග් එකේ අයත් එක්ක සටන් කලානේ. හැබැයි ඉතින් එයාලාට එතනදි දිනින්න නම් වුනේ නෑ. ඒ නිසා නසාව නන්දා පර්බාත්වලට ගෙනියව්වා. එතනදි එයා කරපු වැරදි වලට දඩුවමක් විදියට ඔලිවර් නසාව මරන්නයි ගියේ. හැබැයි රාස් එයාව නවත්වලා වෙන දඩුවමක් දෙන්න ලැස්ති කලා. ඒ ඔලිවරුයි නසාවයි කසාද බන්දන එක. ඔය අතරේ රෝයි තවම ජිවත් වෙනවා කියලා තියා දැනගත්තා. ඒ විතරක් නෙවෙයි සම්ප්‍රදායක් විදියට ස්ටාර්ලින් නගරය ඔලිවර්ගේ අතින් විනාශ කරන්න ඕනි කියලා රාස් කිවා. ඒකට එයා ඇල්ෆා ඔමේගා අවිය ඔලිවර්ට දුන්නානේ.

ඉතින් නසාගෙයි ඔලිවර්ගෙයි කසාදයට මොකද වෙන්නේ? ඒ විතරක් නෙවෙයි රාස් අල්ගුල්ට ඇල්ෆා ඔමෙගා ආයුධය ලැබුනේ කොහොමද? එතකොට ඇරෝ ටිම් එක මේ ගැන දැනගයිද? නැත්නම් එයාලා විනාශ වෙලාම යාවිද? මේ හැම දේම ගැන දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

285 MB කොපිය මෙතනින් බාගන්න

46F613E7A84241E1A6D46F71E95AD137985B4F49

184 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න

8ACD873F6700CF25B7E9DC978599FEB5BAED6E3F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

16,827 downloadsDownload Arrow_S03E22_baiscopelk.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                           Next Episode>> 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

16,827 downloadsDownload Subtitles52 KB

89 comments

  1. බුද්ධික

    ඇති යන්තම් !!!

  2. Dhanushka

    Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!

  3. aSHAN mADUSHANKA

    sub denakn balegena hiteye. thankssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!

  4. ෂෙරින් සමාධි ගිනිගේ

    මෙන්න සබ් එක දීලානේ...
    බොහොම ස්තූතියි සහෝ...
    ජය!!!

  5. Dilshan

    thank .!!!!!!!!!!!!!!!!

  6. èxit_9.1

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  7. උවිදු ඉසුරංග

    අවසනය කොහොම වෙයිද මන්දා
    සබ් එකට ස්තුතියි සහො
    ඔහොම යං

  8. රණුක යසස්

    පිස්සු කොල්ලෙක්... තැන්ක්ස්....

  9. ගයාන් රූකාන්ත

    උපසිරැසියට බොහොම තුති කවිඳු සහෝ ජය!!

  10. amith prasanna

    elaaa. thanks.

  11. kavinda

    බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.

  12. Dulara

    Good Work..!
    Keep it up

  13. akalanka

    goak thnk bro

  14. oshan-SBL

    thankz broo

  15. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  16. Hiran Rathnayake

    Thxx mchn sub walata.

  17. Ashiru

    Thanks mcn

  18. Nchamara

    thanks malli...

  19. lahiru Maduwantha

    thanks macho...

  20. Ruchira

    sabata thanx

  21. PD rox

    Tanx Sub akata.

  22. Anonymous

    සබ් එකට ස්තුති.....!
    arrow season 4 එකත් එනවද?

  23. Malshan

    එලකිරි ඈ....! අන්තිම ලාස්ට් ෆයිනල් එකත් ආපු ගමන් දෙමු මේ දුන්න වගේ.ගොඩාරියක් තෑන්ක්ස් හොදේ........... :)

  24. chamath225

    Thanks !

  25. nuwan

    thans bro.

  26. isuru

    thanks bro!season 4th gahanawalu ne?

  27. Chamara Sampath

    සබ් එකට ගොඩක් ස්තුතියි සහො.....!!! ජය.!

  28. Ashan

    tnx machan

  29. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  30. udyotha

    Thanks very much 720p hevc copiya demmata

    1. binura

      mm downlord kle 720 HEVC copy eka machnla. eth km player eken play wenne nhne. hethuwa kiynnko.. kohomd play karagnne

  31. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝදරයා උපසිරැසියට.

  32. dinuka

    thanks mchooooo

    1. Eranga

      උඹ ඔය දාලා තියෙන්නේ E16 ලින්ක් එකක්

    2. LOL

      lol

  33. ns

    බොහොම ස්තුතියි....

  34. niro

    තෑන්ස් මචෝ‍‍‍.... උඹට බුදු සරණයි!

  35. Govinda

    සබ් එකට ගොඩක් ස්තුතියි සහො…..!!! ජය.!

  36. බිනර කවිශ්ක

    බොහොම ස්තුතියි….

  37. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  38. sachith

    Thanks Bro

  39. Sajith Uditha

    aiyo matath una karumayak! Mehe sub ekath dila. Mge 4n eka kedila mokuth kargnda beruwai inne. Ane khmahari meka balanawamai. Sub ekata tnx saho. Jayen jaya!

  40. Chandima

    Elaaa Ahhhhh

  41. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය.......

  42. Kavindu Rx

    Good Work Machan ! Thanx !

  43. Tharindu

    එල එල කවිඳු සහෝ...
    තව එකයි...
    අදත් සබ් එකට බොහොම ස්තූතියි...
    ජය වේවා...!

  44. Leo~Oshan

    Thanks Aiyya.................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. Ama

    ගොඩක් ස්තුතියි සහෝ!!!

  46. මධුකප්‍රිය පෙරේරා

    මෙදා පොටේ මම පරක්කුයිනේ සබ බාගන්න ..
    ස්තුති සහෝ ..
    ඔබට ජය

  47. thisal

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට.

  48. sameera

    breaking bad giya saduda dunne nane

  49. Anushka

    එල පහර
    ජය වේවා සහෝ..!!

Load more comments