“ෆෙලසිටි, ඔයා මේ ඔම්ලට් එක විනාශ කලා” ගිය සතියේ අලුත් සිසන් එක ඔලිවර්ගේ අලුත් ජිවිතයේ අලුත් පුංචි කැදැල්ලෙන් පටන් ගත්තා. හැබැයි ඉතින් ඇරෝ විදියට සටන් කරන්නේ නැතිව සාමාන්‍ය ජිවිතයක් ගත කරන එක මේ දෙන්නටම අමාරු වුනත් සතුටින් මාස 6ක්ම ගෙවිගෙන ගියා. ඒත්… ස්ටාර්ලින් නගරය, නැත්නම් ස්ටාර් සිටි එකට මේ කාලය…
“ෆෙලසිටි, ඔයා මේ ඔම්ලට් එක විනාශ කලා”
ගිය සතියේ අලුත් සිසන් එක ඔලිවර්ගේ අලුත් ජිවිතයේ අලුත් පුංචි කැදැල්ලෙන් පටන් ගත්තා. හැබැයි ඉතින් ඇරෝ විදියට සටන් කරන්නේ නැතිව සාමාන්‍ය ජිවිතයක් ගත කරන එක මේ දෙන්නටම අමාරු වුනත් සතුටින් මාස 6ක්ම ගෙවිගෙන ගියා. ඒත්… ස්ටාර්ලින් නගරය, නැත්නම් ස්ටාර් සිටි එකට මේ කාලය ඇතුලත මොකද වුනේ? කවුරුවත් නොහිතපු විදියට ස්ටාර් නගරය අලුත් කණ්ඩායමක් විසින් යට අල්ලාගෙන තිබුනා. මේ අය මොන අපරාධය කලත් කවුද, කොහොමද කලේ කියලා කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි නිසා මෙයාලාට මිනිස්සු කතා කලේ ‘ගෝස්ට්’ එහෙමත් නැත්නම් ‘හොල්මන් ‘ කියලයි.
ඉතින් මේ ගෝස්ට් කණ්ඩායම ලොකු වැඩකට අත ගහන්න ලොකු භයානක අවි වගයක් මංකොල්ල කාලා පැනලා ගියා. හැබැයි මේ අයව නවත්වන්න නම් ඇරෝ කණ්ඩායමට බැරි වුනා. ඒ වගේම පොලිසියටත් මේ අයව පාලනය කරන්න බැරි තත්වයකට පත්වෙලයි තිබුනේ. ඒ විතරක් නෙවෙයි මේ ගෝස්ට් කණ්ඩායමේ ලොක්කා ‘ඩේමියන් ඩැරක්’ නගරයේ ලොක්කන් ලගට ඇවිත් තර්ජනය කරලා ගියා. ඒ විතරක් නෙවෙයි ඒ අයව පස්සේ එක එක විධි වලින් මරලා දැම්මා. මේ වෙලාවේ තමයි ඇරෝ කණ්ඩායමේ ලෝරල්ටයි, තියාටයි ඔලිවර් නැති අඩුපාඩුව දැනුනේ. ඔලිවර් තමන්ගේ ආදරණිය ෆෙලසිටිට විවාහ යෝජනාව කරන්න ඉද්දිම මේ තියයි ලෝරලුයි එතනට ඇවිත් ඔලිවර්ට ආපහු ස්ටාර් නගරයට එන්න කියලා ඉල්ලුවා. එයාලා කියන නිසාම මෙයා ස්ටාර් නගරයට ගියත් ඩිග් නම් ඔලිවර් ආයෙත් ආපු එකට කැමැත්තක් නෑ වගේ. කොහොම හරි මෙයාලා මේ ගෝස්ට්ලා නවත්වන්න සැලසුම් කරනවා.
ඒ අතරතුරේ තමයි දැනගන්න ලැබෙන්නේ මේ කට්ටිය අර හොරකම් කරපු බෝම්බය පාවිච්චි කරලා කෝච්චි ස්ටේෂන් එක පුපුරලා ලොකු විනාශයක් කරන්න යනවා කියලා. ඉතින් කොහොම හරි ලොකු මහන්සියක් වෙලා ඇරෝ ටිම් එකට මේ විනාශය නවත්වන්න පුලුවන් වෙනවා. ඒ වගේම ඔලිවර් දිගටම ස්ටාර් සිටි එකේ නවතින්නත් කැමති වෙනවා. හැබැයි ඇරෝ විදියට නෙවෙයි. මොකද ලෝකයා දන්න විදියට ඇරෝ මේ වෙද්දි මැරිලා. ඔලිවර් ස්ටාර් නගරය “ග්‍රීන් ඇරෝ” විදියට ඉස්සරහට ආරක්ෂා කරනවා කියලා හැමෝම ඉදිරියේ පොරොන්දු වුනා…. . .
ඉතින් මේ සතියේ ග්‍රීන් ඇරෝට මොන වගේ දේකට මුහුණ දෙන්න වෙයිද? මේ කොටසින් ඒ ගැන දැනගමු… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
ඒත්… . . ලාන්ස් අර ඩෙරෙක් එක්ක තියෙන සම්බන්ධය? එතකොට මාස 6කට පස්සේ සිද්ධවෙන මළගෙදර? මොනවද මේ දේවල්.තව තවත් වැඩි විස්තර දැනගන්න ඕනි නම් Comic Script සහෝලා බයිස්කෝප් මංසලට දාන ලිපි පෙල කියවන්න මෙතනට කොටන්න. . . .
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
292 MB (x264) කොපිය මෙතනින් බාගන්න
A5A190557F4D563848477196DDECA49F888A39D8214 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
5DB3201A49E628FBCF543360C0F8DDC912A7B6DF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
14,468 downloadsDownload Arrow-S04-E02.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
48 comments
PJ
tharusha
thanx bn kollo
Ama
sub දෙනකම් බලන් හිටියෙ. බොහොම තුති සහෝ...
ඔබට ජය !!!
Nirosan Madhumadawa
mcn 214 mb adu karala denna puluwannam mcn loku deyak mcn
Nimesh Sasanka
සබ දානකල් බලන් හිටියේ..තෑන්ක්ස් සහෝ..
Zidath
Thnxs sahoo..
Ashiru
Thanks Mcn..
Supun M. Hettigoda
Thanks saho..... Jayen jaya.....
Mewa ithin api kawadawath amathaka kranne nathi udaw thamai.....Arrow
ai bn late wenne
hari hari aulak ne api ithin kohomath ubath ekka thamaashi
Quantico epi 3 ek dennako saho plzzzz ,,,
Nicol Vishan
මේක දෙනකන් තමයි හැම සතියෙම ඉන්නේ. දිගටම එපි එකත් එක්කම සබ් එකත් දෙන එකට තැන්ක්ස්. දිගටම සබ් දෙන්න...
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි ..
මේක දෙනකම් උන්නේBobby
Thank you very much
dev
bohoma sthuti...... .
Thushara
Thanks saho
Kulanjana Maduranga
niayamai…suba denakm balan hitiye.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :)
Dileep nuwan
Flash බලලා නිකමට ආවෙ මෙක තියනවද බලන්න නියමයි සිංහල සබට ස්තුතියි කවිදු සහෝ
සමන් ප්‍රසාද් [පූසා]
නියමයි කවිඳුවෝ...
ඔන්න සබ් එක ගත්තා...
ජය වේවා...!!!nipuna akalanka
ගොඩක් ස්තුති සහොදරයා
sanath indika
thx sahoo
harsha laxshan
ෆට්ට තෑන්ක්ස් සහෝ !………………
ඩොක්ටර්
breaking bad ඉවරයක් කරලා හිටපන්කෝ මචං ... හොඳටම කරන් ආපු TV Series 1
ඔහොම අතරමග නතර කරන එක site 1කටත් හොඳ මදි නේද බන්......
උඹ කරන්නේ නැත්නම් ඔය මගුල දීපන් ළමයෙකුට......Manisha Sewwandi
Sub 1 දෙනකල් බලාගෙන හිටියේ.. Thankz :) :)
Dilanka
යෝ...breaking bad ඉවරයක් කරලා හිටපන්කෝ
sub ekata tnxKosala Deshan
thanks.....
kasun
sub 1 ta thanx.
kaata hari puluwannam human target series 1ta sub denna.Thisara Fernando
Suppa!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!breaking bad එකත් ඕනේ යෝ!!!!!!!
Dinesh
Ela ela bro. Mata hithenawa e masa 6kata passe merena kena. Oliwar ge. Lamaya.neththan e lamayage amma.mathakada season 2 eke olige amma salli denawa genu lamayekta athakata gihin lamayawa hada ganna.central city ekedi e girl hambenawa olita. Adahasak witharai.
කිං මැක්ස්
බොහොම ස්තූතියි සහෝ................
gihan
thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Asanka
බොහොම ස්තුතියි කවිඳු. ජය වේවා…!!!
ප්‍රදීප්
එල , ස්තූතියි මචං
sajeevi
thanks
himesh
සහෝ ඩේමියන් ඩාර්ක් නේද? කොහොමහරි සබට තුති
Arrow
ela
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
harsha
supiri thanx macho!...........
Sacheendra Rusirangana
saho hash tag ekenuth download wenne nane
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Malindu Saranga
kohomada bn meka download karanne???
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaa
Chamara Dissanayake
Thank U very much machan....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Arrow [S04 : E02] with Sinhala Subtitle | අලුත් අපේක්ෂකයා. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Arrow-TV-S4P3.jpg)

Tnx balagena hitiye.
Bohoma sthutii karana sewayata...