Watch Trailer

Scorpion [S02 : E04] with Sinhala Subtitles | හැඟීම් දැනීම් සහිත රොබෝ මනුෂ්‍යයන්? [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ ඔන්න අද මේ කතා මාලාවෙ වන කොටසේ උපසිරැසි අරන් ආවා. ගියවර කොටසෙදි වෙච්ච දේවල් මතක් කළොත්, අළුත් හෝම්ලෑන්ඩ් අධ්‍යක්ෂක එක්ක ස්කෝපියන් කණ්ඩායම අමනාප වෙන තත්වයක් අපි දැක්කා ඇය සිල්වෙස්ටර්ව බේර ගන්න ක්‍රිියා නොකරපු නිසා. ඔය අතරේ දැන් රැල්ෆ් උසස් පාසලට යන්න සූදානම් වෙනවා. වෝල්ටර්ගේ අළුත් යාළුවාගේ උ…

Scorpion SE2

යාළුවනේ ඔන්න අද මේ කතා මාලාවෙ වන කොටසේ උපසිරැසි අරන් ආවා. ගියවර කොටසෙදි වෙච්ච දේවල් මතක් කළොත්, අළුත් හෝම්ලෑන්ඩ් අධ්‍යක්ෂක එක්ක ස්කෝපියන් කණ්ඩායම අමනාප වෙන තත්වයක් අපි දැක්කා ඇය සිල්වෙස්ටර්ව බේර ගන්න ක්‍රිියා නොකරපු නිසා. ඔය අතරේ දැන් රැල්ෆ් උසස් පාසලට යන්න සූදානම් වෙනවා. වෝල්ටර්ගේ අළුත් යාළුවාගේ උදව් සහ එයත් එක්ක ගත කරන කාලයෙන් වෝල්ටර් පොඩි පොඩි වෙනස්කම් වලට ලක් වෙලා කියලත් හිතෙන්න ඇති. ටෝබිගේ ආදර කතාවට කණකොකා හැඬලුවා වගේ හැපී වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්න යන්නෙ, ඒකෙ තරහට දුකට ටෝබි බොක්සිං පුරුදු වෙන්න යනවා අපි දැක්කා. ඉතින් ඔන්න ඔතන ඉඳන් අද කතාව පටන් ගන්නවා.

අද කතාවෙදි තවත් අළුත් චරිතයක් කතාවට හඳුන්වලා දීලා හිටපු චරිතයක් ඉවත් කරනවා. (තාවකාලිකවද ස්ථිරවද කියන්න දන්නෙ නෑ. අළුත් චරිතයට එන්නෙ කාන්තාවක්. බලන්නකො ඒ කවුද කියලා. අද අපේ කණ්ඩායමෙන් 3 ක් නාවික හමුදා රහස් මෙහෙයුමකට මුහුදේ යට සබ්මැරිනයකට අරන් යනවා. ඒ යන්නෙ වෝල්ටර්, කේබ් සහ හැපී. නමුත් එතැනදි වෙන ප්‍රශ්ණයක් නිසා සබ්මැරිනය අනතුරකට ලක් වෙනවා. එතැන ඉඳන් මෙයාලාව බේරගන්න හැටි අද කතාවෙන් පෙන්වනවා. අන්තිමට ඉතින් හිත් අමනාපකම් නැති වෙලා ගිහින් දුකින් හිටපු අයට සතුටු කාලයක් පටන් ගන්නවා කියලත් කියන්න පුළුවන්.එහෙනම් මම යනවා. එහෙනම් ලබන සතියේ ඊළඟ කොටසේ උපසිරැසි සමඟින් මුණ ගැහෙමු.බයිස්කෝප් අඩවියට ජය!!! 

Scorpion (2014) on IMDb

 

 

189 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

3E5E1DC6558FD1874C1B9E45B3AA6A930008C3B9

295 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

68C222DB3EB3A8D3D02DA189582E34DBC2788974 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,396 downloadsDownload Scorpion-S02-E04.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

8,396 downloadsDownload Subtitles69 KB

29 comments

  1. Gayan

    Thank U Very Much Sis!!!

  2. මධුකප්‍රිය පෙරේරා

    දෙනකම් හිටියේ.
    උපසිරසියට බොහොම ස්තුතියි.

  3. Dinusha

    enakal balagena hitiye,thnx sis

  4. Suramya

    thanks.......! labana sathiyewath ikmanta denna.......

  5. Rasindu Perera

    නියමයි....මේකට සබ් එනකන් බලන් හිටියේ.....
    සබ් එකට තැන්ක්ස්....
    පුළුවන් තරම් ඉක්මනින් දෙන්න බලන්න....

  6. කිං මැක්ස්

    බොහොම ස්තූතියි ..........

  7. තිසිල තිලක්ශන

    තැන්ක්ස් වෙවා සුබ් එකට දිගටම බලන කතාවක් දිගටම කරන් යමු ආ

  8. Hasitha

    thanks akke sub eka digtama karan yanna.....meka nam loku udawwak

  9. NIK

    තැන්ක් යු සහෝ....

  10. Kulanjana Maduranga

    niayamai…suba denakm thamai balan hitiye...thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Ravindu T Thenabadu

    හයියෝ... පව් හැබැයි ටෝබියා. :'(

  12. Yasindu Sanjeewa

    Thanks For Sub.

  13. sanath indika

    thx sis

  14. Janith

    Thanks. Please upload Sleepy Hollow Season 3 Sinhala subtitles.

  15. Max

    Thanks akke........

  16. harshaka

    බොහෝම ස්තූති ඔයාට

  17. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Praneeth Chinthaka Ranasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරී. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. :) :)

  19. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!!!

  20. D Chamara

    bohoma sthuthi sahodari jaya

  21. harsha

    ස්තූතියි ශෙරින් සබට ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා

  22. Ravindu Ruwanga

    thanks akke.plz tikak ikmanata sub denna

  23. sajeevi

    thanks

  24. Dila

    ෂෙරින් සහෝදරියට ජය වේවා... මට මේ පාර පරක්කු උනා බාගන්න...

  25. Udamith Damith (b\k )

    .....................thanks.............

  26. P.K

    Thank you for the sub sis..

  27. lakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  29. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!