Watch Trailer

The Player [S01:E04] with Sinhala Subtitles | ජිනී ගැන හෝඩුවාවක්. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි කට්ටිය ඔන්න එහෙනම් මම හතරවෙනි කොටහත් අරගෙන ආවා. අද ටිකක් ඉක්මනට කළා. දැන් මේ ලිපිය ලියන්න පටන් ගන්නකොට වෙලාව රාත්‍රී 11.05 යි. සබ කොටලම මහන්සියයි නිදිමතයි දෙකම නිසා මම වැඩිය ලිපියක් ලියන්නේ නැහැ. අද වෙන්නේ මේකයි වෙනද වගේම ක්‍රීඩාව ඇරඹෙනවා. අද තියෙන්නේ 5 දෙනකුගෙන් එක කාන්තාවක් ආරක්ෂා කරන්න. ඒ…

The Player TV S1P1

හොදයි කට්ටිය ඔන්න එහෙනම් මම හතරවෙනි කොටහත් අරගෙන ආවා. අද ටිකක් ඉක්මනට කළා. දැන් මේ ලිපිය ලියන්න පටන් ගන්නකොට වෙලාව රාත්‍රී 11.05 යි. සබ කොටලම මහන්සියයි නිදිමතයි දෙකම නිසා මම වැඩිය ලිපියක් ලියන්නේ නැහැ. අද වෙන්නේ මේකයි වෙනද වගේම ක්‍රීඩාව ඇරඹෙනවා. අද තියෙන්නේ 5 දෙනකුගෙන් එක කාන්තාවක් ආරක්ෂා කරන්න. ඒ කාන්තාවව මරවන්න හදන්නෙත් ඇයගේම සැමියා. ඒ ඇයි කියල බලලම දැනගන්න. ඒවගේම ජෝනස්න් සහ කේන් දෙන්නගේ අමුතු හැසිරීම නිසා කසේන්ද්‍රා දැනගන්නවා දෙන්නා එක්ක ජිනිව හොයන බව. ඇත්තටම මේ ජිනීගෙයි කසේන්ද්‍රාගෙයි සම්බන්ධය තවම එළිදරව් කලේ නැහැනේ. හොදයි අද අපේ ක්‍රීඩකයා වෙඩි පහරකටත් ලක්වෙනවා. ආහ්හ් මේ ටික ඇතිවෙයි. කට්ටිය බාගෙන යනගමන් වෙනදා වගේම අදහස් ගොඩාරියක් පල කරගෙන යන්නකෝ. එහෙනම් ලබන සතියෙන් හමුවෙමු. ඔබට ජය.

The Player (2015– ) on IMDb

 

 

192MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

ABA2ED71D2005D7243E1B2591F1CB427DCE2FB4D

261 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

38B9861C8C06B51F7E21F7C26444348188A91001   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,831 downloadsDownload The-Player-S01E04.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.



<< Previous Episode                         All Episodes                     Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,831 downloadsDownload Subtitles53 KB

17 comments

  1. chamila

    thanx bro..

  2. y2j

    suprb bro

  3. Charith

    Thanks a lot!

  4. Kosala Deshan

    Torrent not found :(

  5. rajitha

    Thanks machan.......Jayawewa.......!

  6. Eranga Sandaruwan

    එල එල. ජයවේවා

    1. Eranga Sandaruwan

      මැද හරියේ ඉඳලා සබ් එක ඉස්සරහයින් යන්නේ..

  7. Ama

    ස්තුතියි...

    ජය වේවා !!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Sanj

    Thanks

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  11. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :)

  12. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Prageeth

    Thanx...

  14. Udara

    බොහොම පින්...

  15. Hashan Liyanage

    sabata thuthi obata jaya

  16. නලින්

    ස්තුතියි, සිංහල උපසිරැසියට මධුකප්‍රිය සහෝ

    ජය වේවා!