Watch Trailer

Arrow [S05 : E20] with Sinhala Subtitles | බංකරයේ ජරමරේ… [සිංහල උපසිරැසි සමඟ]

හේලික්ස් එකෙන් ෆෙලසිටි උදව් ගත්ත නිසා දැන් හැමෝම දන්නවා ප්‍රොමෙතියස් කියන්නේ ඒඩ්‍රියන් චේස් කියලා. හැබැයි ඉතින් ඒක එලිවෙද්දිම චේස් පැනලා යන්න ගියානේ. කොහොම හරි ආර්ගස් එකේ උදව් ඇතිව චේස් ඉන්න තැන හොයාගන්න ඔලිවර්ලට පුලුවන් වෙනවා. ඉතින් ආයුධ සන්නද්ධව ඒ තැන හොයාගන්න යනවා. කොහොම හරි එතනදි ඒ කණ්ඩායම චේස්…

Arrow S5-1

හේලික්ස් එකෙන් ෆෙලසිටි උදව් ගත්ත නිසා දැන් හැමෝම දන්නවා ප්‍රොමෙතියස් කියන්නේ ඒඩ්‍රියන් චේස් කියලා. හැබැයි ඉතින් ඒක එලිවෙද්දිම චේස් පැනලා යන්න ගියානේ. කොහොම හරි ආර්ගස් එකේ උදව් ඇතිව චේස් ඉන්න තැන හොයාගන්න ඔලිවර්ලට පුලුවන් වෙනවා. ඉතින් ආයුධ සන්නද්ධව ඒ තැන හොයාගන්න යනවා. කොහොම හරි එතනදි ඒ කණ්ඩායම චේස්ගේ උගුල්වලට අහුවෙනවා වගේම එයා හොර පාරකින් පැනලා ගිහින් කියලා දැනගන්න ලැබෙනවා. 

 

ඔය අතරේ ෆෙලසිටි ආයෙමත් චේස් ඉන්න තැන හොයාගන්න හේලික්ස් එකේ උදව් ගන්න බලනවා. එතකොට තමයි ඒ අය කියන්නේ එයාලට උදව් කරන්න පුලුවන් හැබැයි එයාලත් උදව්වක් කරන්න ඕනි කියලා. ඉතින් චේස් එක්ක සම්බන්ද වුනා කියලා සැක කරන ආර්ගස් නියෝජිතයෙක්ව එයාලා හොයාගන්නවා. හැබැයි ඉතින් ඊලග දවස වෙද්දි එයා ලිෆ්ට් එකේ මැරිලා ගිහින්. ෆෙලසිටි ඒ හැක් කරපු කෝඩ් එක දැක්කම තමයි තේරුම්ගන්නේ මේකත් හේලික්ස් එකේ වැඩක් කියලා. ඒ ගැන අහන්න ගියාම තමයි ෆෙලසිටිට ඇත්ත විස්තරය හේලික්ස් එකෙන් කියන්නේ. කේඩන් ජේම්ස් කියලා හොද හැකර් කෙනෙක් ඉදලා තියෙනවා. ඒත් එකපාරටම ආර්ගස් එකෙන් එයාව පැහැරගෙන. කිසිම නඩුවක්වත්, කිසිම වැරැද්දක්වත් නැතිව. ඉතින් එයාව බේරාගන්න උදව් කරන්න කියලා තමයි හේලික්ස් එකෙන් ෆෙලසිටිට කියන්නේ. 

 

කොහොම හරි අර මැරුණ කෙනාගේ ලග තිබුන යතුර හේලික්ස් එකෙන් ගන්නවා. ඒ වුනත් තවත් ඒ යතුරක් ඕනි නිසා කුලියට අය දාලා එයාලා ඒක හොරකම් කරන්නයි යන්නේ. එතකොට ඒ තැනට ඇරෝ ටීම් එකේ අය කඩා පනිනවා. කොහොම වුනත් ෆෙලසිටි ඒ වැඩේ නවත්වන්න කියපු නිසා ඒ අයට යතුර අරගෙන පැනලා යන්න ඉඩ දෙනවා. හැබැයි ඉතින් කවුරුවත් එයා කියන දේ විශ්වාස කරන්නේ නෑ. ඔලිවර් වුනත් ෆෙලසිටිගේ පැත්ත ගන්නේ නෑ. කොහොම හරි මේ දේ නිසා ෆෙලසිටියි හේලික්ස් එක අතරේ තියෙන සම්බන්ධය නවත්වන්න ඔලිවර් කොච්චර උත්සහ කලත් ෆෙලසිටි එයාගේ වැඩේ දිගටම කරගෙන යන්නයි හැදුවේ. පුලුවන් නම් එයාව නවත්වලා පෙන්වන්න කියලත් ඔලිවර්ට කියනවා. 

 

අවසානයට හේලික්ස් එක ආර්ගස් එකෙන් අර කේඩන් ජේම්ස් බේරාගන්න කඩා පනින්නයි හදන්නේ. ඒ වගේම ඇරෝ ටිම් එකයි ආර්ගස් එකේ අයයි හොදට සුදානමින් ඉන්නවා. මේ දේ වෙද්දි ලයිලා මේ කට්ටිය නිති විරෝධිව තියාගෙන ඉන්න එක ගැන ඩිගල් ගොඩක් පසුතැවෙනවා. එයාලා දෙන්න රණ්ඩු වෙනවත් එක්ක. මේ හැමදේම වෙද්දි රෙනේගෙ ජිවිතයේ ලොකු වෙනසක් වෙනවා. ඒ වෙනස කරන්නේ ලාන්ස්. ලාන්ස් රෙනේටත් හොරෙන් එයාගේ දුව සෝයි ඔෆිස් එකට ගෙන්වලා මුණගස්වනවා. මොකද රෙනේ අවුරුදු ගානකින් එයාව දැකලා නැති නිසා. අවසානෙට රෙනේ තිරණය කරනවා සෝයි එයාගේ ලගට ගන්න.

 

හැමෝම හිතපු විදියට හේලික්ස් එක ආර්ගස් එකට පහර දෙන්න එනවා. හැබැයි ඉතින් කවුරුවත් නොහිතපු විදියට හේලික්ස් එක පහර දෙන්නේ ආර්ගස් එකේ මිනිස්සු හොරෙන් තියාගෙන ඉන්න තැන මිසක් ප්‍රධාන මුලස්ථානයට නම් නෙවෙයි. ෆෙලසිටිටත් මේක හිතාගන්න අමාරුයි. ඊට වඩා ඇරෝ ටිම් එක ලයිලත් එක්ක ගොඩක් තරහා ගන්නවා එයාලට ඇත්ත කිවේ නැති එක ගැන. කොහොම හරි හේලික්ස් එක ජේම්ස්ව බේරාගන්නවා. ඒ වෙලාවේ තමයි ඇරෝ ටිම් එක ඇවිත් එයාලට පහර දෙන්නේ. කොහොම හරි ජේම්ස් බේරාගන්න ඕනි නිසා ෆෙලසිටි ඔලිවර්ගේ තුවක්කුව ඉස්සරහටත් එනවා. අවසානයේදි හැමදේම හිතපු විදියට වෙනවා. ඒ වුනත් ෆෙලසිටි ආයෙමත් හේලික්ස් මුලස්ථානයට යද්දි දකින්න ලැබෙන්නේ එයාලා එතනින් යන්න ගිහින් කියලා. හැබැයි ෆෙලසිටිට තැග්ගකුත් තියලා ගිහින් තියෙන්නේ. ඒ තමයි චේස්ව හොයාගන්න පුලුවන් විදියේ වැඩසටහනක්. ඉතින් ෆෙලසිටි ඇවිත් ඒ වැඩසටහනින් චේස්ව හොයන්න හදනවා. ඒ වෙලාවේ ඔලිවරුත් බංකර් එකට එනවා. හැබැයි එයාලා නොහිතපු උත්තරයක් තමයි ලැබෙන්නේ. ඒ තමයි චේස් මේ වෙද්දි එයාලාගේ බංකරය තියෙන බිල්ඩිමේ තමයි ඉන්නේ කියලා. ඇත්තටම ඒ චේස්ද බංකර් එකේ හිටියේ? නැත්නම් හේලික්ස් එකෙන් කරපු කපටි වැඩක්ද මේක? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්න…. . . ^_^ 

>

  ප.ලි : නොවැලැක්විය හේතුවක් නිසා මේ සතියේ කොටසේ සබ් එක ගොඩක් පරක්කු වුනා. හැබැයි ලබන සතියේ ඉදන් පුලුවන් තරම් ඉක්මනින් ඔයාලට සබ් එක ලබාදෙන්නම්. 🙂 

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

5,641 downloadsDownload Arrow.S05E20.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

5,641 downloadsDownload Subtitles33 KB

42 comments

  1. Mudith M Akshura

    elama sahooo

  2. madu

    Ela ela machoo sub eka enakn balan hitiye

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  4. Shehan prathapasinghe

    thnx mchn

  5. D J Ushan Remixer

    Tnx bn

  6. krishan Gayantha

    Thanks macho

  7. Kasun Widusha

    Ela tnx mcn

  8. Brother007

    සමාවෙයන් මචන්...ගොඩ දවසකින් comment එකක් දන්න බැරිවුණා(කතාව බලන්නත් බැරිවුනා).... පරක්කු උනාට කිසි අවුලක් නැ මචන්...උබලා කරන්නේ අතින් කාලා හරක් බලන වැඩක් කියලා අපි දන්නවා..... කොහොම වුනත් බොහොම ස්තුති....උබලට මේ කරන වැඩ වල හොද ප්‍රථිපල කවදාහරි දවසක ලැබෙයි.....

  9. melan shamika

    parakku una kiyala samawa illanna epa bung.loku sewayak meka diatama aragena yamu.adarei ubalata.thnks macn sabata good luck

  10. Seneya

    thanx broo sub1kta

  11. මාලින්ද

    ආ. සබ පරක්කුද? අදාළ නෑනේ?
    උබ මචන් අපෙන් පඩි අරන් කරන වැඩක් නෙවෙයිනේ මේ කරන්නේ? පුළුවන් හැටියට කරපන්. දාහක් වැඩ අස්සේ සබක් කරන්න කොච්චර අමාරුද කියල දන්නේ කීප දෙනයි. ඒ නිසා ඕනි එකෙක් ඕනි එකක් කියපුවාවේ. උබ පුළුවන් හැටියට සබ දියන්. අපිට ඒ ඇති.

  12. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    උබ මචං series දෙකකටසබ් කරනවා. ඒ කරලත් වේලාවට දෙනවා. ඉදලා හිටලා පරක්කු උනොත් මිසක්. මේකෙ එක මහත්තයෙක් ඉන්නවා ජිවිතේට වෙලාවට සබ් එක දෙන්නේ නෑ. ආසාවෙන්ම බලපු series එක එපා කරවලා දැන්මා.. site එකෙ හැමොම කාර්‍යබහුල කට්ටිය.ඒත් කොහොමහරි පුලුවන් ඉක්මනට දෙනවා. හැම තැනකම ඉන්නවනේ එකෙක් හරි අනිත් එවුන් කරන ඔක්කොම අවුල් කරන.
    බුදුසරණයි..ජය වේවා..

  13. Pragath

    THANX mCN ..Olii aayeth Assassin league eka patan gaththoth elahma. uge Son Chase karaya issuwa wage!!

  14. Sudheera Kasun

    Thanks bro...!

  15. Ajith Priyantha

    sub akata thanks wawa

  16. silent$

    Thnxxxxxxxxxxx

  17. Pavithra Subhashana

    thanks sub ekata ..........................

  18. piyumal sanjeewa

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..

  19. Lakshan

    Thanks Bro.

  20. අශාන් ලහිරු

    කමක්නෑ.. වෙලාගියාාට.. කොහොම හරි සබ දුන්නනෙ. ස්තුතියි !

  21. Bhanuka

    Thanx for the sub....,

  22. KAwIyAhA

    ELMAAAHH KOLLO

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. hiran

    21 epiyata sub ona. thx

  25. itashi

    21 oneee

  26. සිහින

    Ane bn thama 21 dunne nane

  27. Dulan randika

    Ko bn 21 thama nen

  28. Lushan

    21 ta sub ko. Ikmanata dennako...

  29. Dhanushka Madushan Rajakaruna

    Ko bro 21?

  30. Isuru Sky

    Thankz bro...jaya wewa..digatama sub demu.....

  31. Thanusha

    Parakku unata kamak na
    Ubalatathwada athine
    Danna puluwan dawasaka denna bro

  32. TMaX

    Ai machan 21 sub thama dunne naththe???
    1 Week late machan.

  33. Dulan randika

    Parakku unata kamak na
    Ubalatathwada athine puluwan ikmanata denna bro

  34. Pavan

    Ane kavidu ikmata oka denna Brooo

  35. ashen

    iwassanda thawath...... 21 diyanko ikkanta bn

  36. Lushan

    Meke sub eka 8 days late...
    Thawa iwasanna be kohomatath.

  37. Haritha nayanajith

    Kawindu aiye ikmanata 21 sub dennako. Ivasanna bariyoooooo.

  38. Pavan

    Dan nam saba dalada balalama athi vela thiyenne

  39. ashinka

    21 dannoooo

  40. sanath indika

    thx broo

  41. Cham Kaviz

    Superb Mchow

  42. lakshan

    ස්තුතියි !