පහුගිය කොටස බලපු අයට අන්තිම හරියේදී නිකන් පොල්ලෙන් ගැහුවා වගේ ඇතිනේ. හිටිගමන් සාෂාව පොලිසියෙන් ඇවිත් කුදලන් ගියා. හැබෑට මොකක්ද ඒ උනේ? මොකක්ද හේතුව ? අද කොටසත් එක්ක එකතු උනොත් දැනගන්න පුළුවන්. තව සති දෙකකින් මේ දෙවන කතා සමයත් අහවර වෙනවා. හැබැයි සිද්ද වෙන කිසිම දෙයක් හොඳකට නම් නෙමේ වෙන්නේ. පැටර්සන්ගෙ…

පහුගිය කොටස බලපු අයට අන්තිම හරියේදී නිකන් පොල්ලෙන් ගැහුවා වගේ ඇතිනේ. හිටිගමන් සාෂාව පොලිසියෙන් ඇවිත් කුදලන් ගියා. හැබෑට මොකක්ද ඒ උනේ? මොකක්ද හේතුව ? අද කොටසත් එක්ක එකතු උනොත් දැනගන්න පුළුවන්.
තව සති දෙකකින් මේ දෙවන කතා සමයත් අහවර වෙනවා. හැබැයි සිද්ද වෙන කිසිම දෙයක් හොඳකට නම් නෙමේ වෙන්නේ. පැටර්සන්ගෙත් ඔලුව හොඳ නැතිවේගන එනවද කොහේදෝ. විරහ වේදනාවයි අසම්පුර්ණ පලිගැනීමයි එයාගේ මානසික මට්ටම අවුල් කරලා. රීඩ්ගේ සද්දයක් නැහැ. එතකොට සාෂා, පේන හැටියට එයා පාර වෙනස් කරයි වගේ. වෙලර් සහ ජේන් අතරත් තියෙන සම්බන්ධෙටත් කණකොකෙක් අඬන්නයි ලෑස්තිය. එතකොට රෝමන්? සත්‍ය දැනගත්කල ඔබේ සොහොයුරා ඔබ මරනු ඇත.
ඊළඟ කොටසින් හමුවෙමු!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
708 downloadsDownload Blindspot-S02E20.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
15 comments
රයන් ද සිල්වා
කවීන් ලහිරු
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
ඒත් මම බෑවේ නම් HDTV කොපිය
අවුලක් නෑ... ඊලග කොටස් වල HDTV පිටපත් වලට සබ් දෙමු සහෝඅශාන් ලහිරු
මේපාාර ඉක්මනට සබ දුන්න. ගොඩාාක් ස්තුතියි !
Charli Max
Thanks bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Sandaruwan
boma sthuthiyi.
Gaga
Thnx sub ekata..
Gaga
21th sub ekath oni ikmntaa
Tharanga
21 veni kotasatath sub laba denna
Dilruk
thnx mcn 21 ta sub..............
Dileepa Nuwan
21t sib oni sahoo
uvi
බොහොම ස්තූතියි සහෝ
s.s.m
tz sub ekata...
MAALnath
Thanks ...................good luck ............................
ThusharaIndunilRathnayaka
Thanks for a sub,.....! keep it up...
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලඟ කොටසෙන් හමු වෙමු
#ජය වේවා