ඔන්න 15 වෙනි කොටසත් අරගෙන ආවා. හා නා පැරිස් යනවා කියපු නිසා වොන් පැරිස් යන්නයි යන්නේ. ඉතින් හා නාව පුදුම කරන්නත් එක්ක කළින් දවසේ යන්න වොන් තීරණය කළා. ඒ අතරේ හා නා කොරියාවේ ඉන්න තීරණය කරලා. කොහොමහරි හා නා, වොන්ගේ අක්කාගෙන් මේ ගැන දැනගෙන ගුවන්තොටුපලට යනවා. වොන්ගේ ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ. කොහොමහරි අ…
ඔන්න 15 වෙනි කොටසත් අරගෙන ආවා. හා නා පැරිස් යනවා කියපු නිසා වොන් පැරිස් යන්නයි යන්නේ. ඉතින් හා නාව පුදුම කරන්නත් එක්ක කළින් දවසේ යන්න වොන් තීරණය කළා. ඒ අතරේ හා නා කොරියාවේ ඉන්න තීරණය කරලා. කොහොමහරි හා නා, වොන්ගේ අක්කාගෙන් මේ ගැන දැනගෙන ගුවන්තොටුපලට යනවා. වොන්ගේ ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ. කොහොමහරි අන්තිමේදී වොන් කෝල් එක ගන්නවා, ඒ වෙලාවේදී තමයි හා නා චෝයි වොන්ට කැමතියි කියන්නේ. වොන් කිව්වනේ හා නාට පිටපතක් ලියන්න කියලා. ඉතින් ඒ විදිහට තමයි හා නා එයාගේ කැමැත්ත වොන්ට කියන්නේ. ඉතින් වොන්ට හරිම සතුටුයි. අන්තිමේදී අවුරුදු 17ක් පරණ යාළුකම ආදරයකට පෙරළෙනවා.
එතනින් තමයි 15 වෙනි කොටස පටන් ගන්නේ. හා නා ගුවන්තොටුපලට ආවට වොන්ට යන්න වෙනවා. ඉතින් වොන් පැරීසියට යනවා. හා නාගේ ඔෆිස් එකේ වැඩත් හොඳටම සිද්ධ වෙනවා. ඒ වගේම චෝයි වොන් පැරීසියේදී ඔහුගේ උපරිම විදිහට ඒ පාඨමාලාව කරනවා. දෙන්නගෙම වැඩ ඉවර වුණාට පස්සේ ඒ දෙන්නා කතා කරනවා. ඒ වගේම මේ කොටසේදී තවත් ලස්සන දේවල් ගොඩක් සිද්ධ වෙනවා. වොන්ගේ අක්කා මි යන්ග්ට අමුතු සුවඳක් හැමවෙලේම දැනෙනවා. ඒ එයා ප්‍රෙග්නන්ට් වෙලා නිසා. ඒක පස්සේ කට්ටිය දැනගන්නවා. ඒ වගේම ඔහ් හා නාගෙ ඔෆිස් එකේ වැඩ කරන යුන් ජන්ග් තමන්ගේ මල්ලිගේ පෙම්වතිය කියලත් හා නා දැනගන්නවා. ඉතින් මේ කොටස ඇත්තටම ලස්සනයි.
ඉතින් ඔයාලම බලන්නකෝ. එහෙනම් අවසාන කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E15.150815.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
75 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E15.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
4 comments
Kulanjana Maduranga
Chalana
thnx sis...
Thisara Naveesha
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Advertisement


niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……