Watch Trailer

Arrow [S05 : E22] with Sinhala Subtitles | අතුරුදහන්වීම්.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් චේස්ව අල්ලාගන්න හැමදේම සිද්ධ වුනත් ඔලිවර්ටවත් පොලිසියටවත් එයා ඉන්න තැන හොයාගන්න බැරි වෙනවා. ඒ වෙනුවට ඔලිවර්ගේ ඔෆිස් එකට කොන්ක්‍රීට් වලින් වටවුන අවුරුදු 15ක් විතර පරණ මළමිනියක් චේස් එවනවා. පරික්ෂණවලට අනුව නම් හෙන්රි ගුඩ්වින් කියලා කෙනෙක්. හැබැයි චේස් මේක එව්වේ මොන හේතුවක් නිසාද කියලා මේ කාටවත්…

Arrow S5-1

ඉතින් චේස්ව අල්ලාගන්න හැමදේම සිද්ධ වුනත් ඔලිවර්ටවත් පොලිසියටවත් එයා ඉන්න තැන හොයාගන්න බැරි වෙනවා. ඒ වෙනුවට ඔලිවර්ගේ ඔෆිස් එකට කොන්ක්‍රීට් වලින් වටවුන අවුරුදු 15ක් විතර පරණ මළමිනියක් චේස් එවනවා. පරික්ෂණවලට අනුව නම් හෙන්රි ගුඩ්වින් කියලා කෙනෙක්. හැබැයි චේස් මේක එව්වේ මොන හේතුවක් නිසාද කියලා මේ කාටවත් හොයාගන්න බැරිවෙනවා. ඔය අතරේ චේස් එයා පරික්ෂණ කරපු අපරාධකාරයෝට නිදහස ලැබෙන්න වැඩ සලස්වනවා. මොකද ඒ දරුණු අපරාධකාරයෝ මොනවායින් මොනවා කරයිද කියලා හිතාගන්නවත් බැරි නිසා. ඔය අතරේ තියාත් ආපහු ස්ටාර් සිට් එකට එනවා. එනවා නෙවෙයි ඔලිවර් එයාව ගෙන්නා ගන්නවා. මොකද එයාගේ ආරක්ෂාවට හොද නිසා. කොහොම හරි ඩයිනා අර කොන්ක්‍රීට් මිනිමැරුම කරපු කෙනාව හොයාගන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔලිවර්ගේ තාත්තයි. ඔලිවර් හිතන්නේ මේකත් චේස්ගේ උගුලක් කියලයි. ඉතින් වැඩි විස්තර හොයද්දි දැනගන්න ලැබෙනවා අර කොන්ක්‍රීට් එක ක්වින් කම්පැනියේ බිල්ඩින් එකකින් කියලා. ඉතින් ඩිගලුයි ඔලිවරුයි එතනට යනවා. ගියපු ගමන් එයාලා උගුලකට අහුවෙලා පහල තැනක හිර වෙනවා. ඒ විතරක් නම් කමක් නෑ එතනට කොන්ක්‍රීට් එන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ඩිනායි කර්ටිසුයි ඇවිත් එයාලා දෙන්නව බේරාගන්නවා. ඒ නිසා අර අපරාධකාරයන්ගෙන් එක්කෙනෙක් බේරිලා යනවා. නිකන් නෙවෙයි රසායනික ද්‍රව්‍යයකුත් අරගෙන ගිහින් තියෙන්නේ. 

 

මේ හැම පැටලිල්ලක්ම ලිහාගන්න මෙයාලට පොඩක් ලැබෙනවා. ඒ ඩැෆ්මන් කියලා නිතිඥවරයෙක්. එයාගෙන් දේවල් අහගන්න හිතද්දි එයා ඔලිවර්ට පෙන් එකක් දෙනවා. ඒක චේස් තමයි දෙන්න කියලා තියෙන්නේ. ඒ වගේම ඩැෆ්මන් ගොඩක් රහසිගත දේවලුත් කියනවා. කොහොම වුනත් ඔලිවර් නම් කැමති වෙන්නේ නෑ පෙන් එකේ තියෙන දේ බලන්න. මොකද ඒක චේස්ට ඕනි කරන දේ නිසා. ඒ වුනත් තියා නම් හොරෙන් ඒක බලනවා. ඒකෙ වෙන මොකුත් නෙවෙයි තියෙන්නේ ඔලිවර්ගේ තාත්තා හෙන්රි කොන්ක්‍රීට් කල්දේරමකට තල්ලු කරන විඩියෝ එකක්. ඔලිවර් නම් මේක බලන්න කැමති වෙන්නේ නෑ. ඒ වුනත් තියාගේ කීම නිසා එයා ඒ විඩියෝ එක බලනවා. ඔය අතරේ අර රසායනික ද්‍රව්‍ය හොරකමත් හොදින් සිද්ද වෙනවා. චේස් තමයි ඒවා අපරාධකාරයොන්ට කියලා හොරකම් කරන්නේ. ඒ වෙන මොකටවත් නෙවෙයි ලොකු විෂ ද්‍රව්‍යයක් හදලා නගරයේ ඉන්න මිනිස්සු හැමෝම මරලා දාන්නයි. ඒක එයාගේ තාත්තගේ අදහස වගේම එකක්. හැබැයි ගොඩක් දරුණු දෙයක්. අවසානෙදි ඒ විෂ මුදාහරින තැන ටීම් එක දැනගන්නවා. එතනට ගිහින් එතන අයට පහර දිලා ඒ වැඩේ කොහොම හරි නවත්වනවා. ඒ වගේම ඔලිවර් ප්‍රොමෙතියස් එක්ක සටන් කරනවා. ඒ වෙලාවේ තමයි ඔලිවර් ඩැෆ්මන් එයාට කියපු රහස චේස්ට කියන්නේ. ඒ චේස්ව දරුකමින් අයින් කරන්න එයාගේ තාත්තා හිතාගෙන හිටියා කියලා. ඉතින් ඒ නිසා චේස් කැමැත්තෙන් යටත් වෙනවා. ඔලිවර් එයාව මරන්නේ නම් නෑ. ඒ වෙනුවට චේස්ව ආර්ගස් හිරකූඩුවක හිර කරනවා. ඒ වගේම එයා මාධ්‍යට ප්‍රකාශයක් කරනවා එයාලා තරු විසි කරන මිනිමරුවා අල්ලාගෙන හිර කරලා කියලා. හැබැයි ඉතින් චේස් මේ දේවල් කලේ හොදකට නම් නෙවෙයි කියලා තවම මේ අයට තේරිලා නෑ වගේ. චේස් හිරේට ගියාට පස්සේ තව මොන මොන වගේ දේවල් කරයිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්න…   ^_^

 

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

22,617 downloadsDownload Arrow.S05E22.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

22,617 downloadsDownload Subtitles30 KB

64 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  2. Sineth

    thankz bro

  3. Dilruk

    thnx mcn..............

  4. piyumal sanjeewa

    උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා…..

  5. nirosha

    niyemata wade karala thiyenawa

  6. Randima

    Ela ela thnx 4 the sub

  7. Lushan

    Thanks for the sub.

  8. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  9. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි....
    ජය වේවා...

  10. Bhanuka

    Thanx for sub mc...,

  11. Wenura

    Thanks..... 23 ikmanata onea....

  12. Gajith Rathnayake

    thanks bro..

  13. Samitha

    Thankz bro

  14. silent$

    Thnxxxxxxxxxxxxxxxxxx

  15. KAVINDA GAMAGE

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  16. Brother007

    bohoma sthuthi mcn...jaya wewa....

  17. Salinda

    thnx

  18. Supun Sandeepa Wimalarathne

    Thankz Bro.............

  19. Supun Sandeepa Wimalarathna

    උපසිරැසියට ස්තූතියි..... දිගටම කරගෙන යමු...............

  20. Seneya

    thnax brooo sub 1ta

  21. Kasun Widusha

    Tnz mchoo subata

  22. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...

  23. Pavan

    Thanks Brooo oya nisa thama api tv series balanne

  24. Samuditha sankalpa

    Thanks bro 23 episode eka superb lu eketh sub kshanika danna

  25. shehan

    thanks machan sub 1kata

  26. Gihan Iddamalgoda

    thanks 4 sub.

  27. Pramod Senanayake

    උපසිරැසියට බෝම ස්තූතියි සහෝ … අද නම් පරක්කු නැහැ…

  28. Udara Damith B/K

    ස්තුතියි

  29. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. Mavee

    Thanx Bro.....

  31. pasindu

    thanks

  32. sl dala

    mta link ekak dennako downlord kara ganna.............plz................

  33. D.Chamara

    niyamai sahooo niyamai

  34. Chalana

    thnx bro...

  35. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..........

  36. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ.

  37. Nirodha uthpala

    Ambe venava vagemai deela thx for sub obata jaya bro

  38. Lakshan

    Thanks Bro.

  39. Kapila

    Thanks

  40. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!

  41. Chamalka

    Thnx mchn

  42. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Viraj

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරසියට. ජය වේවා!

  45. Mahesh

    Sub ekata thanx

  46. mindika

    Thanks !!!!!!!!!!

  47. mindika

    Thanks !!!!!!!!!!!!

  48. Janith.K.B.

    බොහොම ස්තූතියි

  49. PDROX

    tanx bn :D

  50. Wolwerine.

    Thanks for sub.

Load more comments