ඔන්න එහෙනම් කිව්වත් වගේ අන්තිම කොටස් දෙකම එක ලග නිකුත් වීමක් වුණා. මේරි කෙච් එක්ක මොන තරම් පොර බදලා එලියට පැනගන්න හැදුවත් එයාට යන්න වුණේ නෑනේ. ඒ නිසාම එයාව අල්ලගත්තට පස්සේ මේරිගේ මොළ ශෝධකයක් කරලා අර ටෝනි බෙවිල් කියන ගෑනි. එහෙම කරලා තියෙන්නේ මොකද මේරිගේ මතකය අමතක උනාම මේ අයට හරිම ලෙහෙසියෙන් මේරිට…

ඔන්න එහෙනම් කිව්වත් වගේ අන්තිම කොටස් දෙකම එක ලග නිකුත් වීමක් වුණා. මේරි කෙච් එක්ක මොන තරම් පොර බදලා එලියට පැනගන්න හැදුවත් එයාට යන්න වුණේ නෑනේ. ඒ නිසාම එයාව අල්ලගත්තට පස්සේ මේරිගේ මොළ ශෝධකයක් කරලා අර ටෝනි බෙවිල් කියන ගෑනි. එහෙම කරලා තියෙන්නේ මොකද මේරිගේ මතකය අමතක උනාම මේ අයට හරිම ලෙහෙසියෙන් මේරිට නියෝග දෙන්න පුළුවන්. එතකොට පරණ දේවල් ගැන හිතලා, එයාගේ බැදීම් ගැන හිතලා, එයාගේ පුතාලා දෙන්නා ගැන හිතලා වදවෙන්න දෙයක් නෑ. මේ හින්දම මේ අමතක වීගෙන යන මතකයන් අග්තරේ මේරිට මතක් වෙනවා එයා දඩයක්කාරයෙක්ව කලින් දවසේ මැරුවා කියලා එයා මේරිගේ යාලුවෙක් වගේම බ්‍රිතාන්‍ය කාරයින්ට කැමති නැති ඇමරිකානු දඩයක්කාරයෙක්. සෑම් හා ඩීන් පිස්සුවෙන් වගේ මේරිව හොයනවා. නමුත් එයාලට හොයාගන්න වුණේ නෑ. කොටින්ම මේ අය කෙච්ගෙන් අහනවා. ඒ යකත් බොරු කියනවා. කලින් කොටසක මතක ඇති අයිලීන් ලිහීව. ෂෝ එක පටන් ගත්තෙම අයිලීන්ව යම බල්ලෝ ලවා කෙච් කාරයා මරවලා. අයිලීන් මැරිලා කියලා ජෝඩි සෑම්ට කිව්වම මේ අය ගිහින් පරික්ෂා කලා. මේක කරන්න ඇත්තේ යම බල්ලෝ කියලා හිතාගෙන සෑම් ක්‍රව්ලිට කතා කරලා ඇහුවම එයත් දන්නේ නෑ කියලා කිව්වා. නමුත් ක්‍රව්ලිත් හොද මූන පෙන්නගෙන බ්‍රිතාන්‍ය ලේඛකයින්ගේ පුරුෂයින්ගේ ප්‍රධානි ඩොක්ටර් හෙස්ව පවා හමුවෙන්න ගියා. ඒ කියන්නේ මිට කලින් මේ අයට උදව් කරලා තියෙනවා. කොටින්ම කෙච්ට අර යම බල්ලව දීලා තිබුනෙත් ක්‍රව්ලිම තමයි. ක්‍රව්ලි මෙහ් විකාර කරන අතරේ ලූසිෆර් හදන්නේ හිරෙන් පැනගන්න. අයිලින් මැරෙන්න කලින් සෑම්ටයි ඩින්ටයි ලියමනක් තියලා තියෙනවා අර බ්‍රිතාන්‍ය කාරයෝ එයාව ලුහුබැදලා තියෙනවා වගේම අයිලීන්ගේ ෆෝන් එක, ලැප් එක පවා හැක් වුනු බවක්. මේක දැනගත්තට පස්සේ මේ දෙන්නා ගිහින් පරික්ෂා කරලා බැලුවා එයාලගේ බංකරයෙත් මෙහෙම දෙයක් හයි කරලද කියලා. එතකොට මේ දෙන්නට අර මයික් කෑල්ල හොයාගන්න ලැබුණා.
පස්සේ මේ දෙන්නා බ්‍රිතාන්‍ය කාරයොන්ව අල්ලගන්න බොරුවක් කරලා ගබඩාගාරයක් ලගට ගෙන්නගන්න වැඩ සැලැස්වූවා. මේ අතරේ මේරි කෙච්ට යදින්න ගත්තා එයාව මරලා දාන්න කියලා. නමුත් කෙච්ට ඕන වුණේ අර වෙමින් පවතින දේ වෙලා මේරිගේ මොළය සම්පුර්ණයෙන්ම හේදිලා යන්න අරින්න. සෑම්ගෙයි ඩීන්ගෙයි උගුලට අහුවෙලා අර ගබඩාගාරයට ආවේ ටෝනි බෙවල් කැටුව තවත් මිනිස්සු දෙන්නෙක්. ඒ මිනිස්සු දෙන්නව කොටු කරලා සෑම් හා ඩීන් බෙවෙල්ව අල්ලාගෙන දැනගන්න ඕන කරන හැමදේම දැනගත්තා. පස්සේ මේ අය බෙවෙල්ව බංකරයට අරන් ගියේ සැලසුමකට. නමුත් ඒ වෙද්දී කෙච් තවත් කට්ටිය අරගෙන බංකරයට ඇවිත් හිටියේ ඒ අය ඔක්කොම ඉවරයක් කරලා කෙච්ව අල්ලගත්ත අන්තිම මොහොතෙදි හැම සැලසුමක්ම වතුරේ ගියා මේරි නිසා. පෙනුන හැටියට නම් එයාගේ මුළු මොළයම හේදිලා ගිහින්. ටෝනි එක්ක තියෙන කෙන්තියටම සෑම්වයි ඩීන්වයි එක්කම එයාවත් බංකරය ඇතුලේ හිර කරලා කෙච් මේරි එක්ක යන්න ගියා. ඒකත් නිකන් නෙවෙයි එයාලව හිර කලේ. ඇතුලට එන ජල සැපයුම නවත්තලා ඇතුලට වාතය යනවා වෙනුවට ඒක නවත්තලා පිටතට යන්න විතරක් සැලැස්වීමක් කල් තියා කරලා තියෙනවා. මේ නිසා කෙච් කිව්ව විදිහට නම් මේ අයට දවස් දෙක තුනකින් මැරිලා යනවා. මේ අස්සේ ලූසිෆර් නිදහස් වුණා වගේම ක්‍රව්ලිව මරලා දැම්මා. නමුත් හොදට බැලුවා නම් දකින්න ඇති ක්‍රව්ලි මැරුණේ නෑ කියලා. ක්‍රව්ලිව බිමට වැටුණු ක්ෂණික එයා ලගට මීයෙක් ආවා. අද කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන් වෙයි බංකරයෙන් කොහොමද එලියට පැනගන්නෙ කියලා. ඒත් ඒ කොහොමද? කොච්චර දවසක් යාවිද? එතකොට මේ දෙන්නට මේරිව බේරගන්න පුලුවන් වේවිද? මොකද මේ අය බංකරයේ හිරවෙලා ඉන්න අතරේ කෙච් මේරිව යවලයි තියෙන්නේ ගිහින් ඇමරිකානු දඩයක්කාරයින්ව මරලා දාන්න කියලා. අන්තිමට තමයි ඇමරිකානු දඩයක්කාරයින් බ්‍රිතාන්‍ය කාරයෝ එක්ක සටන පටන්ගන්නේ. 22 කොටසත් ඔන්න එහෙනම් එපිය ආව දවසෙම අරන් ආවා. අන්තිම එපියත් අද දවසෙම දෙන්නම්. ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.
13,733 downloadsDownload Supernatural-12x22-1.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
34 comments
Kasun Widusha
Gimhana Withana
thanks chamara ayye
shehan
thaks
Yohan Fernando
thanks bro
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dilip Prasanna
Thnq mchn. Ilage ekath puluwan ikmanata denna. mama me eka download karagena balan innawa
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...
vihanga
Thnx බන් සබ් එකට,අනිත් එකත් ඉක්මනට දෙන්න ඕන හරිද
diehardfan
aaaaawesome
devinda
Affata,,,,,,, Elz malli.subata gdk pin......
Chiran M Subasinghe
මාර ඩැල් එකක්නේ. තැනක්ස් ආ
කෞෂාන් පියුමන්ත
අඩෝ තෑන්ක්ස් මචං.එලම
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
charuka
thanks bro
Sajeevi
Thanks
Sumudu Nuwan
thda ....23 demu ikmata.....
nuwan
thanks mcn
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......
sachin
thanx bro
pramuk
thanxxx machooo
Hashith Milan
Superior bn ubanan deiyek bn
Yumal Kasun
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kolitha
Thanx bro..
omendra
niyamai brooo thks
Madhu
thanks saho
lahiru
Tanxx bro ada tama download kala supiri !!!
lakshan
බොහොම ස්තූතියි
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය...Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ara N Madhu
Thanks alot bro
Amila Mudalige
Thanks
Bruce
Thans sub ekat,a. Jayawewa
thushan
sub eka weda natho plz fix it
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Chamara ownamm .ela bn ,tnx