Watch Trailer

Arrow [S06 : E03] with Sinhala Subtitles | අළුත් ඇරෝ සමගින්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හයවන කතාමාලාවේ තෙවන කොටස. ආව දවසෙම රෑ 8.20 වෙද්දී කොටලා ඉවර කළා..ආ ඔව් ඔව්.අදත් කවිදු සහෝ නෙවී තමා. එයාටත් එක එක අලකලංචි ගොඩාක් වෙලා. ආයේ උපසිරසි ගෙන්න බැරි තරමටම කාර්යබහුලයිලු.හරි එහෙමනම් බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා. ගිය සතියේ අපිට දකින්න ලැබුනා දෙබිඩි…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හයවන කතාමාලාවේ තෙවන කොටස. ආව දවසෙම රෑ 8.20 වෙද්දී කොටලා ඉවර කළා..ආ ඔව් ඔව්.අදත් කවිදු සහෝ නෙවී තමා. එයාටත් එක එක අලකලංචි ගොඩාක් වෙලා. ආයේ උපසිරසි ගෙන්න බැරි තරමටම කාර්යබහුලයිලු.හරි එහෙමනම් බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා.

ගිය සතියේ අපිට දකින්න ලැබුනා දෙබිඩි ජිවිතයක් ගත කෙරුව ඔලිවර් තීරණය කළා තමන්ගේ ජිවිතේ එක කොටසකට සමුදෙන්න. ඒ විලියම් හින්දා. ඉතින් ග්‍රීන් ඇරෝ වෙලා ඉන්න එකට සමුදීපු ඔලිවර් දැන් නගරාධිපති විදිහට රස්සාව කරගෙන යන ගමන් විලියම්ට හොද තාත්තෙක් වෙන්න තමා උත්සහ කරන්නේ. ඔය අතරේ අපේ අළුත් ඇරෝ.. අළුත් ඇරෝ කිව්වට අපි මීට කලිනුත් ජෝන්ව ඇරෝ කිට ඇදගෙන ඉන්නවා දැකලා තියෙනවනේ. ඉතින් අපේ ඇරෝ ඩිගල් කණ්ඩායමත් එක්ක එකතු වෙලා පුළුපුළුවන් විදිහට හිරු ටික අල්ලාගෙන යනවා.

හැබැයි ඉතින් දන්නවනේ ජෝන් දුනුවායෙක් නෙවෙයි. එනිසා එකම දුන්නක්වත් විදින්නේ නෑ. ඒ නිසාම අර FBI එකේ නියෝජිත නෝනා වොට්සන්ට ඔලිවර් ගැන සැකයක් පහළ වෙලයි තියෙන්නේ. ඒ මදිවට ඔන්න පොලාඩ් නෝනා ආයෙමත් පනතක් ගෙන්න යනවා කබාකරුවන්ට විරුද්ධව. ඔය අලකලංචි නෙවේනේ කාරණේ. අපේ අළුත් ඇරෝ ගොයියා තීරණ ගනිද්දී ටිකක් පසුබට වෙනවා. මේ කාරණේ නිසා කණ්ඩායම තුලත් මතභේද.

හොදයි එහෙමනම්. ලිපියනම් වැඩිය දික් කරන්න මගේ අදහසක් නෑ. ඒ නිසා මෙතනින් නවත්තනවා, අපි එහෙමනම් බලමු අළුත් ග්‍රීන් ඇරෝගේ වැඩ කොහොමද කියලා.. එහෙමනම් මා සමුගන්නවා. ඔබට ජය.

 

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

20,963 downloadsDownload Arrow.S06E03.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

20,963 downloadsDownload Subtitles79 KB

52 comments

  1. Udara Damith B/K

    MAN THAMA MEKA ඩවුන්ලෝඩ් කරගත්තෙත් නෑ
    flash බලලා ඉවර කොර විතරයි
    හෙට තමයි බලන්ඩ වෙන්නේ
    සුපිරියි

  2. Udara Damith B/K

    ඇරෝ කතමලවටම මන් එක උනා පලවෙනි දවස අද මරු

  3. mindika

    Thanks !!!!!!!!!!!!!

  4. piyumal sanjeewa

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  5. Kasun Widusha

    Tnx lokkaa

  6. tharangani

    thanx

  7. Bb

    Thnaks bro

  8. ඇසල ලක්ශාන්

    Download කරන්න බැනෙ. Page Not Fund කියල එනව.!

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  11. DG

    bohoma sthuthi saho...

  12. සනිඳු ලක්ඛිත

    උපසිරැසට බොහොම ස්තුතියි සහො..!

  13. Ajith Priyantha

    sub akata thanks wawa

  14. Samuditha sankalpa

    Elma bro ptta thax. Bro patta ikman adanam

  15. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ,.. Fear The Walking Dead Season 03 සබ් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්... ජය වේවා!.. :-)

    1. Krishan NiShalya

      ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
      අනිවා Fear The Walking Dead Season 03 පුළුවන් නම් දෙන්න බලන්න .
      ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  16. nirodha uthpala

    Kolla Dan anith katteyatath jaame beranna patan aragena neh .the for the sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya digatama demu obata jaya. ..

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  19. Mahesh

    Sub ekata thanx

  20. tv series පිස්සෝ.....

    එලම සහෝ....sub ඉක්මනට දුන්නට

  21. Ashan Chathuranga

    සබ් එකට ගොඩක් ස්තුතියි .............ජයවේවා

  22. ut

    thank you

  23. Rajitha

    Thanks bro......jayawewa......!

  24. Suu

    thank You

  25. Chalana nanayakkara

    Sub 1t thx macho

  26. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  27. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  28. Nimal

    Thanks for sub

  29. sasindu

    elazzzzzzzzzzz

  30. Lakshan

    Thanks.

  31. Bhanuka

    බොහොම පිං සහෝ ..!!

  32. Udara Damith B/K

    දිගල්ස් කරය එක්කෝ මරෙනවා වත් බැරී වැඩ කරන්ඩ ගිහින්

  33. lil

    Gunpowder series ekatath sub dendoo.kauru hari

  34. Nuwan

    Thanks mchn sub 1kata

  35. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  36. Chamod sasitha

    බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ

  37. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...

  38. D.Chamara

    bohoma sthuthi sahoo jaya...

  39. මදුසංඛ

    ස්තූතියි බ්‍රෝ

  40. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  41. kevin D...

    thankz...

  42. oshanda

    බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ

  43. Rajitha Lakmal

    බොහොම ස්තූතියි සහෝ සබ් එක ඉක්මනින් දුන්නට

  44. kent

    Thank u!

  45. janitha

    thank you

  46. Gayan_madushanka_

    Thanks

  47. PasinduBuddhipriya

    thanks

  48. Sajithlakshan

    බොහොම ස්තූතියි සහෝ

  49. Ishakhya Bandara

    ගොඩක් ස්තුතියි අයියේ

  50. dileksha123

    දැන් තමා මන් මේක බලන්නේ සබ් එකට ගොඩක්

Load more comments