Watch Trailer

Arrow [S06 : E02] with Sinhala Subtitles | කප්පම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් සුපුරුදු පරිදි මේ සතියේ ඇරෝ කොටස අරගෙන මම ආවා. ගිය සතියේ ගොඩක් බිසි වුන නිසා ඇරෝ කොටස ගේන්න බැරි වුනත් නිලුපුල් සහෝ ඔයාලට සබ් එක අරගෙන ආවානේ. වැඩි කතා නැතිව ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. කලින් සිසන් එක ඉවර වුනේ අපිට ගොඩක් දේවල් ගැන ප්‍රශ්න ඉතිරි කරලානේ නේද? ඔලිවර් බෝට්ටුවේ ඉද්දි…

ඔන්න ඉතින් සුපුරුදු පරිදි මේ සතියේ ඇරෝ කොටස අරගෙන මම ආවා. ගිය සතියේ ගොඩක් බිසි වුන නිසා ඇරෝ කොටස ගේන්න බැරි වුනත් නිලුපුල් සහෝ ඔයාලට සබ් එක අරගෙන ආවානේ. වැඩි කතා නැතිව ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.

කලින් සිසන් එක ඉවර වුනේ අපිට ගොඩක් දේවල් ගැන ප්‍රශ්න ඉතිරි කරලානේ නේද? ඔලිවර් බෝට්ටුවේ ඉද්දි මුලු දූපතම පුපුරලා ගියා. ඉතින් දුපතේ හිටපු අයට මොනවා වෙන්න ඇතිද? ඒ ගැන ටික ටික විස්තර අපිට කලින් කොටසේ බලාගන්න පුලුවන් වුනා. මුලින්ම අපිට ඇරෝ ටීම් එකේ අය ස්ටාර් නගරයේ අලුත් කරදරකාරයෙක් වුන ෆොස්ට්ව නවත්වන විදිය බලාගන්න පුලුවන් වුනා. ෆොස්ට් හැදුවේ මුලු නගරයම විනාශ කරන්නයි. හැබැයි ඉතින් ඇරෝ ටිම් එකත් එක්ක ඒක ලේසි වෙන්නේ නෑ. ඉතින් එයාව පොලිසියේ අත්අඩංගුවට පත්වෙනවා. හැබැයි ඉතින් වැඩි වෙලාවකට නෙවෙයි. එයා එයාගේ කපටිකම පාවිච්චි කරලා එතනින් පැනගන්නවා. නිකන් නෙවෙයි බ්ලැක් සයිරන්ගේ උදව් ඇතිව තමයි පැනගන්නේ. ඒ වගේම මුලු පොලිස් මුලස්ථානයම විනාශ කරලා තමයි එයාලා යන්නේ. හේතුවක් නම් දන්නේ නෑ. හැබැයි ගොඩක් අයට තුවාල නම් වෙනවා.

ඉතින් බ්ලැක් සයිරන්ට ෆසේට් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා ඇරෝ ටීම් එකට හිතාගන්න බැරි වෙනවා. මොනවා වුනත් මේ දෙන්නා එකතුවෙලා එන්නේ හොද දේකට නෙවෙයි කියලා දන්න නිසා බ්ලැක් සයිරන් ඉන්න තැන හොයාගෙන එයාලා යනවා. ඒ වගේම එයාලගේ ඊලග ඉලක්කය ගැනත් දැනගන්නවා. ඉතින් ඇරෝ ටිම් එක එතනට වෙලා බ්ලැක් සයිරන් පහරදෙනකන් බලාගෙන හිටියත් වැඩක් වෙන්නේ නෑ. මොකද බ්ලැක් සයිරන් ඇත්තටම ඇරෝගේ මුලස්ථානයට තමයි ඇවිත් පහර දෙන්නේ. එතන විනාශ කරලා ටී ස්පයාර් එකකුත් අරගෙන තමයි යන්නේ.

ඔය අතරේ සමන්තා මැරුණ නිසා ඔලිවර් විලියම්ව බලාගන්න පොරොන්දු වුනානේ. හැබැයි ඒක ලේසි වෙන්නේ නෑ. මොකද විලියම් හිතාගෙන ඉන්නේ ඔලිවර් නිසා තමයි සමන්තා මැරුනේ කියලා. ඉතින් එයා ඔලිවර්ට වෛර කරනවා. මුලින් ඔලිවර්ට එයත් එක්ක හොදින් ඉන්න බැරි වුනත්, ඔලිවර් විලියම්ට හදවතින්ම කතා කරලා එයාගේ හිත දිනාගත්තා. ඒ වෙලාවේ තමයි වෙන්න පුලුවන් නරකම දේ වුනේ. නිවුස් වලින් ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියන ප්‍රවෘත්තිය විකාශය වෙන්න පටන්ගත්තා. නිකන් නෙවෙයි ඔලිවර්ගේ ග්‍රීන් ඇරෝ විදියට ඉන්න ෆොටෝ එකකුත් එක්කමයි. ඉතින් ඔලිවර්ට මේකෙන් බේරෙන්න පුලවන් වෙයිද? මේ දේ කවුරු කලා වෙන්න පුලුවන්ද? මේ ගැන දැනගන්න අපි මේ සතියේ කොටස බලලා ඉමු…. . . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

 

 

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

20,920 downloadsDownload Arrow-S06E02.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

20,920 downloadsDownload Subtitles34 KB

68 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  2. Thisal Lakpura

    ස්තූතියි

  3. Mavee

    Thnxxx

  4. shiran hasintha

    Thanks brother sub aka anakam balan hitiye

  5. Ishanka

    Thanks bro

  6. Eranga Sandaruwan

    හම්මට සිරි.
    මේ පාර ඉක්මනට ඇවිත්..
    බෝම ස්තූතියි උප සිරැසියට
    ජය වේවා...

  7. Lushan

    Sub eka ikmanata dunnata thanks.

    Legend's of tommorow s03e02 ta sub denne nedda??.

    1. Udara Damith B/K

      එකේ සබ් දෙන්නේ මේකට පස්සේ

    2. Ranga

      me sub ekata godak thanks saho.legends of tomorrow eke sub eka mekata kalin denna try ekak demu neda,mokada eke episode eka mekata kalin enawane.

  8. Brother007

    bohoma sthuthi saho....

  9. විදුෂාන් සජිත්

    :-) උපසිරසියට ගොඩාක් ස්තුතුයි සහෝ, ජය වේවා!... :-)

  10. Suu

    thank you

  11. shehan

    thanks machan

  12. rajitha

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ . .

  13. Udara Damith B/K

    flash එකෙත් බැරී පත්තරේක මේ සීන් එක දකිනවනේ
    මාත් හෙන අවුලෙන් හිටියේ මේකට
    ඔලිවර් කරය මේකට මොකක් කරයිද නෙ
    කවුද බොලේ මේක පෙන්නුවේ
    අන්තිමට අතක් පෙන්නන්නේ කාගේද
    හෙන ප්‍රශ්නැ ගොඩයි
    බලමුකෝ නෙ ඉස්ස්සරහට

  14. gmail

    thanks mchn

  15. dila

    ela ela
    thnx bro

  16. Kasun Widusha

    tnx mchoo

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!

  18. Thanusha

    Thank you bro

  19. lahiru haresha

    wow

  20. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  21. Pavan

    Thanks kavidu Brooo

  22. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...

  23. D.Chamara

    එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය...!

  24. Nimal

    Thanks sub ekata

  25. SUPUN KAVINDA

    උපසිරසියට තැන්ක්ස් බ්‍රෝ....

  26. Dinuka Wijesinghe

    බොහොම ස්තූතියි උපසිරැසියට

  27. Nirodhauthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  28. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  29. Rajitha

    Thanks machan.......jayawewa.........!

  30. tv series පිස්සෝ.....

    පට්ට සහෝ......මෙහෙම දිගටම කරගෙන යමු.....

  31. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝ‍රම ස්තුතියි සහෝ........

  33. Mahesh

    Sub ekata thanx

  34. tharangani

    thanx

  35. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    එනකම් හිටියේ....

  36. mindika

    Thanks !!!!!!

  37. ut

    thank you

  38. nirosha

    niyameta tiyenawa

  39. මදුසංඛ

    තෑන්ක්ස් බන්.දානකල් බලන් හිටියේ

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. kevin D...

    thankz... elama...

  42. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  43. janitha

    thanks

  44. Manoj

    tnx bro sub 1ta

  45. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  46. Jeewanka

    Tanks

  47. Buddhika

    Gaththa kenek hash tag ekawath danawada

  48. avishka

    hash tag ekak naddo

  49. tharinda

    sub eka ganna bane!! page 403 error ekak enawa

  50. Rangana Silva

    Sub eka down karanna bane... error ekak enawa

Load more comments