Legends of tomorrow ප්‍රේක්ෂකයින්ටනම් ටිකක් අමාරුවෙන් ඉවසගෙන ඉන්න වෙන්න ඇති මේ එපියෙ උපසිරැසිය ගේනකල්. කොහොම උනත් වෙනද උපසිරැසිය ලබාදෙන වැඩේ කරන අනුරුද්ධ(ලියෝ) ටිකක් කාර්යබහුල නිසා උපසිරැසිය ගේන එක බාරවුනේ මට. කලින් කතාමාලාව බලල නොතිබුණු නිසා 100% ක් නිවැරදි නම් ගම් යෙදිලනම් නැතුව ඇති. කොහොම උනත් ක…

Legends of tomorrow ප්‍රේක්ෂකයින්ටනම් ටිකක් අමාරුවෙන් ඉවසගෙන ඉන්න වෙන්න ඇති මේ එපියෙ උපසිරැසිය ගේනකල්. කොහොම උනත් වෙනද උපසිරැසිය ලබාදෙන වැඩේ කරන අනුරුද්ධ(ලියෝ) ටිකක් කාර්යබහුල නිසා උපසිරැසිය ගේන එක බාරවුනේ මට. කලින් කතාමාලාව බලල නොතිබුණු නිසා 100% ක් නිවැරදි නම් ගම් යෙදිලනම් නැතුව ඇති. කොහොම උනත් කතාවට බාධාවක් නොවෙන විදිහට උපසිරැසිය ලබාදෙන්නම්
අද කොටසෙදි ලෙජන්ඩ්ල කණ්ඩායමට යන්න ලැබෙනව පරණ සර්කස් එකකට. සර්කස් එකක් කිව්වට ඉංග්‍රීසියෙන් නම් ඒකට කියන්නෙ “Freak Show” කියල. සාමාන්‍යයෙන් වෙනස් මිනිසුන්, සතුන් ප්‍රදර්ශණය කරමින් කරන සංදර්ශණ තමයි මේ “Freak show” කියන්නෙ. මේකට මැදිවෙලා ඉන්නව අතීතයෙන් ආපු තවත් සතෙක්. (කලින් කොටස්වල ඩයිනෝසරයන් ආව වගේ) අපේ කට්ටිය යනව ඌව අල්ලන්න. ඌව අල්ලන එක කොහොම උනත් කට්ටියට වෙනම කරදරවලට මුහුණදෙන්න වෙනව. ඒ අතරෙ අළුත් දුෂ්‍ඨයෙක් ගැනත් යම් ඉඟියක් ලැබෙනව. කතාව බලලම තේරුම්ගන්නකො.
දැන් ගොඩක් අය මේ කොටස බලල ඉවරත් ඇති. කොහොම උනත් උපසිරැසිය බාගන්න අය වෙනද වගේම කමෙන්ටුවක් දාල අදහසක් කියල යන්න හොදේ ඊළඟ කොටසටත් ඉක්මනටම වෙනත් උපසිරැසිකරුවෙක් උපසිරැසිය ලබාදෙයි. දිගටම රැඳීසිටින්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,226 downloadsDownload legends_of_Tomorrow_S03E02.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
53 comments
Bhanuka
Flash
Thanx bn
master
thanks
sandaru maxx
kmk ne sahoooo.... ehema hari dunna eka godak watinwa... thankzzzz
Lushan
Subata thanks bro.
E3th ekmanata denna...nirodha uthpala
Ambe adath suba dunne nattam mata hart attack eakak hadenava tava tikakin ...subata thx bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
charith
ane budu aiye,
meka danakan man baiscope site akata dawasata 100 parak witara giya satiye idan awa, ubata godak pin. me satiye akath awith dan, akath ikmnata denawada.Udara Damith B/K
මටනම් කිසි අවුලක් නෑ පරක්කු උනාට
බැලුවෙත් නෑ
දැන් අර දෙවෙනි එපියට සබ් නෑ නෑ කියකියා හිටපු අය කමෙන්ට් එහෙම දැයි නෙ
හොදට ඇයි හෙන අමරුවක්නේ තිබුනේ ඒ අයට මේකට සබ් නෑ කියලාDhananjya Jagath
lsub ekata thanx broo
tharangani
thanx
Hope
Thanks machan....
heshan
thanx bro
Prasad randunu
Tnk u my frnd
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Amila
Boru kiyanna on nah ne bng wena site ekakin sub eka download karan episode 2 eka baluwa.. mekath kiyanna one baiscope eke tharan sub eka quality nah.. eth ithng karanna deyak nathi nisa baluwa.. Episode 3 eka ikmanaga genei kiyala hithanawa.. Cheers!!
සනිඳු ලක්ඛිත
උපසිරැසට බොහොම ස්තුතියි සහො..!
Visal Wijesinghe
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx
Ashan Chathuranga
Thanks bro
Rajitha
Thanks machan.....jayawewa.....!
ut
thank you
Lakshan Fernando
Thanks
Suu
Thank you
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් හිටියේ..
ඉතුරු එකත් ඉක්මනට දෙන්න...Nimal
Thanks bro
Gayan
බොහොම ස්තුතියි සබ් එකට
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
Amila
Thanks
sasindu
elazzzzzzzzzz
Pavithra Subhashana
thanks
Lakshan
Thanks Bro.
naughty
සබට තෑන්ක්ස් බ්‍රෝ...
Chamod sasitha
තැන්කූ වෙවා
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Chamod sasitha
03 th ikmanata ooone saho
Lushan
Epi 3 th ikmanata denna bro...
D.Chamara
bohoma sthuthi sahoooo .jaya..
Tharaka Lahiru
tnq
kevin D...
thankz...
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
achila
Dc legand series eke sub eka enna godak late ay bnzzzz
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
Naveen Rangana
උපසිරැසියට බොහොම ස්තූතියි.............................
Gayan_madushanka_
Thanks bro
lashitha
Elaama bro
Amila Ranasinghe
thanks bro
Amadoru
Thanks bro
amchaminda1996
nice
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




පරක්කු බව ඇත්ත ..,ඒත් කොහොමහරි දුන්නනේ ..,බොහොම ස්තුතියි ..!!