කොහොමද කස්ටිය ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ හයවැනි කතාමාලාවේ හයවැනි කොටහා. අදනම් යාන්තම් ආව දවසෙම හවස පහ වෙද්දී සබ ඉවරයක් කරගත්තා. ගිය සතියේ ඔයාලට කතාව අරගෙන ආවේ සුදිර සහෝ. ඒකට ස්තුතිවන්ත වෙන ගමන් අපි බලමු අද මොකෝ වෙන්නේ කියලා.. ගිය සතියේ මතකනේ ඔලිවර් ගියා ස්ලේඩ්ට උදව් කරන්න කියලා. මේ දෙන්නා ස්ලේඩ්ගේ…

කොහොමද කස්ටිය ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ හයවැනි කතාමාලාවේ හයවැනි කොටහා. අදනම් යාන්තම් ආව දවසෙම හවස පහ වෙද්දී සබ ඉවරයක් කරගත්තා. ගිය සතියේ ඔයාලට කතාව අරගෙන ආවේ සුදිර සහෝ. ඒකට ස්තුතිවන්ත වෙන ගමන් අපි බලමු අද මොකෝ වෙන්නේ කියලා..
ගිය සතියේ මතකනේ ඔලිවර් ගියා ස්ලේඩ්ට උදව් කරන්න කියලා. මේ දෙන්නා ස්ලේඩ්ගේ පුතා විල්ව හොයාගෙන යද්දී දැනගන්න ලැබෙනවා එයාව ජැකල් කියලා කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිහින්ය කියලා. දන්නවනේ ඉතින් ඩෙත්ස්ට්‍රෝක් ගැන. ගිය සතියේ ඔන්න ඩෙත්ස්ට්‍රෝක් ආපහු ගේමට බැස්සා. දකින්න ඇතිනේ ජැකල්ලාට වෙච්ච දේ. හැබැයි අන්තිමේ දැනගන්න ලැබුණු දේ මං හිතන්නේ කිසි කෙනෙක් නොහිතුව දෙයක්. ඒ තමා මේ ජැකල්ලාගේ නායකයා ස්ලේඩ්ගේ පුතා ජෝ කියන එක. එහෙමනම් අද කතාව එතැන් සිට…
ස්ලේඩ්ගේ පුතාව මුණගැහුණු ස්ලේඩ් හදන්නේ කොහොමහරි පුතාගේ හිත දිනාගෙන එයාට කිට්ටු වෙන්න. ඉතින් ස්ලේඩ් කියනවා එයාවත් ජෝගේ කල්ලියට එකතු කරගන්නය කියලා. හැබැයි ජෝටනම් එයාගේ තාත්තා ගැන ඒ හැටි විශ්වාසයක් නැති පාටයි. ඒවගේම අද බලාගන්න පුළුවන් ඔලිවර් ලියැන් යූවලදී ස්ලේඩ්ගේ ඇහැට ඇනලා මැරෙන්න ඇරලා ආවට පස්සේ ස්ලේඩ්ගේ ජිවිතේ ගෙවුණු විදිහ.. ඒ ඩෙත්ස්ට්‍රෝක් වෙන්න කලින් කාලේ..
අද ග්‍රීන් ඇරෝ සහ පිරිස මුහුණ දෙන්නේ අලුත්ම කල්ලියකට. මේ කට්ටිය බොහොම සංවිධානාත්මකව යම් යම් උපකරණ හොරකම් කරගෙන යාමක් තමා කරන්නේ.. කොහොමින්හරි හොයාගෙන හොයාගෙන යද්දී දැනගන්න ලැබෙනවා මේ කල්ලියෙන් තමයි ජෝන් අර එයාගේ ලෙඩේ වහන් කරගන්න පුළුවන් විදිහේ බෙහෙත ගන්නේ කියලා. ඉතින් ඒක දැනගත්තට පස්සේ ජෝන් පැටලෙන්නේ මහා පබගාලක. බෙහෙත ඇතුවත් බෑ නැතුවත් බෑ.
හොදයි එහෙමනම්.. කස්ටියට මේ කිව්ව ටික හොදටම ඇති. එහෙමනම් ඉතුරු ටික ඔහෙලාම බලලා දැනගන්න.. ඒ වගේම තව දෙයක් තියෙනවා විශේෂයෙන් කියන්න. කවිදු සහෝ මේ කතාව කරන එකෙන් අයින් උනාට පස්සේ ලැබෙන ප්‍රතිචාර බොහොම අඩුවෙලා ගිහින්.. කට්ටිය සුපුරුදු කෙනා නැති නිසා බලන එක නතර කරලද? එහෙමත් නැත්නම් මගේ උපසිරසිවලට කැමති නැද්ද? එහෙම දෙයක්නම් කියාගෙන යන්ට හොදේ..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
19,965 downloadsDownload ARROW-S06E06.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
76 comments
විදුෂාන් සජිත්
Ismath
Thank you bro..!
Lushan
Subata thanks bro...
Dulan randika
Sabata thax bn . uba karna eke aulak ne anika bn ubath seris kiyak kiyla karanawada. kohoma unath velawak ven karagena sub denawata thnx bn
Anjana
Patta
Kasun Widusha
tnx mchoo
Sachindu Vihanga
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ
Sachindu Vihanga
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ........!
Bhanuka
හම්මේ වෙඩි වගේනේ ..!බෝම ස්තුතියි ...!!
Dilan Wimalasiri
උපසිරැසියට බොහෝම ස්තූතියි
shan
tnx a lot bro
Sameera Indeewara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරයා
නවින් නිසල්
ස්තුතියි
mahela
ela bn.sub akta thanks
nisha
thanks...
Udara Damith B/K
උපසිරැසියට බොහෝම ස්තූතියි.
කට්ටිය බලනවා ඇති
කමෙන්ට් එකක් danda කම්මැලි ඇති එකයි ඔයlahiru sandaruwan
tv serious walin oyta gahanna kenek ne maduka aiye.. oya tamai best.. sub ekata thankz
shehan
thanks
Pavan
Sub akata thanks brother
RMC
ela sahoo digatama karamu thanxxx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! උපසිරැසයේ කිසිම අඩුවක් නෑ මචං. හොදටම තියෙනවා. කමෙන්ට් කරන එක ගැනනම් කතා නොකර ඉන්නම්. හැමදාම කමෙන්ට් එකක් දාන කට්ටිය ඇරෙන්න අනිත් එවුන් මැරුවත් කමෙන්ට් එකක් දන්නේ නෑ. මං හිතන විදියට මේ දවස් වල සතියට වැඩිම උපසිරැසි කරන්නෙත් සහෝ. බොහොම පිං කාලය කැපකිරීමට..!ජය වේවා..බුදුසරණයි!
chamod
kawru kalath kamak nee oyala oka karana nisa tamai kohoma hari kathawa balanne.....netnam american eng terum ganna attatama amarui ban.......kauru kalath kamak nee godak stuthiy.....
das
fatta kora bn elaa
kent
thanks kollo
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
nirodha uthpala
Maduwa official vidihata meke suba karanne nati eaka ape karuse. .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanath indika
thx broo
Recon
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Lakshan
Thanks Bro.
Rajitha
Thanks bro.......jayawewa........>>>>!
Thanusha
Thanks bro
Gathsara Umesh Kumara
Bhoom sthuthiyi ayye sub ekt....
Aye sub mm dakke hodmmm sub walim ekk...eknisa eka gana ktha oni ne...
Ayya watetath ape ktiya idiyi kavidut idya wgeem...podk iwsdkoo..dinusha
thanx bro......
Ashan Chathuranga
Thanks bro
Kantha_DLA
ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.......Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා...Mahesh ruwan
බොහොම ස්තුතිය
Anton Perera
aiyo ehema awlak gannepa saho.. downloads karana pramanen penawane ehema oya kala kiyala wenasak wennaha.. api digatama baiscope eka ekka innawa.. eka pudgalayek math radaa pawathinnha.. oyala hamoma karanne loku wada kotasak.. sub ekata thanks.. jayawewa!
Gayan
Ftta bro
ishanka
thanks bro
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydratharangani
thanx
D.Chamara
bohoma sthuthi sahooo niyamai niyamai
Brother007
thanx bn..sub wala awulak na...hodata thiyanawa....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
සමරවීර
sub ekata dunnata bohoma sthuthiyi machooo.jaya veevaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
kevin D...
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)