Watch Trailer

Supernatural [S13 : E06] Sinhala Subtitles | නිවැරැදි කල නොහැකි අත්වැරදි… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරලා ඉන්නම්. ලොකුවට ලියලා තේරුමක් නැහැ කියලා දැන් දැන් මට තේරිගෙන එනවා. ඔයාලට මොන හේතු තියෙනවද දන්නේ ඇහැ. ඒත් ඔයාලට තියෙන එක් පොදු හේතුවක් මටත් තියෙනවා. පස්වැනි කොටස පාදක වෙලා තිබුනේ පොඩි එවුන් දෙන්නෙක් අතහැරලා දාපු මානසික ප්‍රතිකාර කරන නිවාසයකට ගිහින් එහෙ හිටිය මො…

 

කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරලා ඉන්නම්. ලොකුවට ලියලා තේරුමක් නැහැ කියලා දැන් දැන් මට තේරිගෙන එනවා. ඔයාලට මොන හේතු තියෙනවද දන්නේ ඇහැ. ඒත් ඔයාලට තියෙන එක් පොදු හේතුවක් මටත් තියෙනවා. පස්වැනි කොටස පාදක වෙලා තිබුනේ පොඩි එවුන් දෙන්නෙක් අතහැරලා දාපු මානසික ප්‍රතිකාර කරන නිවාසයකට ගිහින් එහෙ හිටිය මොලේ පිටිපස්සේ කොටසක් කපලා දාපු දොස්තර මේ දෙන්නගෙන් එක්කෙනෙක්ව අල්ලගෙන එයාගේ මොළෙත් හිල් කරලා දාපු එකයි. පස්සේ සෑම් හා ඩීන් මේ සිද්දිය ගැන හොයන්න ගත්තා. එතකොට තමයි දැනගත්තේ එදා අර හොල්මං ගෙදර ඇතුලට ගියපු කොල්ලො දෙන්නාගෙන් බේරිලා ආව කෙනා කතා කරන්නෙවත් නැතුව හොල්මං කරපු හදයගේ පින්තූර ඇද ඇද ඉන්නවා කියලා. එතනදීම මැරුණු කෙනා අතුරුදහන් වෙලා කියලා විශ්වාස කලේ.

බේරිලා ආව කොල්ලත් මැරිලා ගියා මොකද එයා එයාගේ යාලුවාගේ බල කිරීම නිසාම හොල්මනට අයිති වෙස් මුහුණක් අරගෙන ආව හන්දා. ඒ ලමයව හොයන්න කියලා සෑම් වගේම ඩීන් ගියපු අතරෙදි ඩීන් ටිකකට මැරුණා ඒ ප්‍රතිකාර කරන තැන මැරුණු අයගේ මෘත දේහ හොයාගන්න කියලා. එතකොට තමයි එයාට දැනගන්න ලැබුනේ කලින් සීසන් එකේදි කෑස් මරලා දාපු බිලීට උසස් වීමක් ලැබිලා කියලා මාරයා හැටියට. එයයි ඩීන් අතරෙයි සැහෙන්න ලොකු කතාවක් ඇතිවුණා. පුදුමයට පත්වෙන කාරණාව තමයි බිලී කිසිම දෙයක් නොකර ඩීන්ට ආයේ ජිවිතේට යන්න දීපු එකයි. මේ දෙන්නට කොටස් පහක් පුරාවටම කැස් නැතුව පාලුවෙන් ඉදලා අන්තිමට පහුගිය කොටසින් කැස්වත් හම්බුනා. කෑස්ව ලැබුනා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එයාගේ පැමිණීමත් එක්ක සෑම්, ඩීන්, ජැක් වගේම කැසටියෙල් හතර දෙනා එකතු වෙලා අද යන්නේ සොම්බි දඩයමේ. මොකද වෙන්නේ කියලා බලන්නකෝ එහෙනම්. මිඩ් සීසන් එකට තවත් කොටස් තුනක් විතරයි ඉතිරි වෙලා තියෙන්නෙත්. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!!

 

   

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

13,342 downloadsDownload Supernatural-13x06-1.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

13,342 downloadsDownload Subtitles73 KB

29 comments

  1. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  2. Moshan

    Sub ekt thanks broo.

  3. nisha

    thanks...

  4. Kaushan Herath

    එලම මචං.සබට තෑන්ක්ස්

  5. dilshan

    thanks saho onna bewa

    1. buddika

      Supernatural [S13 : E06] sinhala sub aka downlord wenne natoooooo. fix it

    2. Chämàrá Sâmpáth

      එහෙම කිසිම අවුලක් නෑ. පාවිච්චි කරන Browser එකේ Cache, Cookies ටික මකලා බලන්න…

  6. ishanka

    thanks bro

  7. Kasun Widusha

    Tnx mchoo

  8. idt

    thnx saho sub ekata

  9. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

    1. saliya_dasanayake

      #Shield_Sent_Us

  10. D.Chamara

    bohom sthuthi sahooo

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Sanath Perera

    bohoma isthuthuyi macho mekotasatath sub eka genawata....

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  14. Devinda

    Ty Malli....Gdk Pin....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. arjuna

    thanks sub ekata

  17. ‌lahiru

    tanxxx sahooooo

  18. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  19. Gihan

    S13 ebi 7 sub nddo thm

  20. Niroshani maduka

    Thank you sub ekata..

  21. Thulneth

    thnq sahoo..........

  22. Sajithlakshan

    බොහොම ස්තූතියි

  23. Ishan Madusha

    බොහොම ස්තූතියි

  24. dhknu

    lagadi ban apahu balanna patan gaththe.thanx.ai machan lokuwata liyala wedak na kiwe.

  25. Amila Mudalige

    Sub ekta Thanks

  26. Sandarunimsara

    Sub ekata tnx bro