ලිපිය-මධුකප්‍රිය පෙරේරා ගිය සතියේ මතකනේ අපේ අළුත් ග්‍රීන් ඇරෝ සහ කණ්ඩායම එක්කාසු වෙලා බ්ලැක් සයිරන් අභිරහස් විදිහට සමාජයේ කිසිම වැදගත්කමක් නැති පුද්ගලයන්ව මරමරා යන එක පස්සේ පන්නනවා. ඔය අතරේ ෆෙලිසිටි අක්කා විතරක් අර හෙලික්ස් එකේ එලේනා එක්ක එකතු වෙලා කේඩන් ජේම්ස්ව නතර කරන්න තනි මෙහෙයුමක් කරගෙන ගියා.…

ලිපිය-මධුකප්‍රිය පෙරේරා
ගිය සතියේ මතකනේ අපේ අළුත් ග්‍රීන් ඇරෝ සහ කණ්ඩායම එක්කාසු වෙලා බ්ලැක් සයිරන් අභිරහස් විදිහට සමාජයේ කිසිම වැදගත්කමක් නැති පුද්ගලයන්ව මරමරා යන එක පස්සේ පන්නනවා. ඔය අතරේ ෆෙලිසිටි අක්කා විතරක් අර හෙලික්ස් එකේ එලේනා එක්ක එකතු වෙලා කේඩන් ජේම්ස්ව නතර කරන්න තනි මෙහෙයුමක් කරගෙන ගියා. හැබැයි ඔලිවර් හොරාට ෆෙලිසිටිගේ පස්සෙන් ගියානේ. ඒත් කොහොමින්හරි තනියම වැඩ කරගෙන යන්න ගිහින් අමාරුවේ වැටුණු ෆෙලිසිටිව බේරගන්න ඇරෝ ටීම් එක වැඩේට බැස්සානේ පස්සේ. ඇත්තටම බැලුවොත් වෙන වෙනම වැඩ කරගෙන ගියාට පස්සේ දැනගන්න ලැබෙනවනේ බ්ලැක් සයිරන් කට්ටියව මැරුවේ කේඩන් ජේම්ස් වෙනුවෙන් බව.
කේඩන් ජේම්ස් ගිය සතියේ කරන්න හැදුවේ සමස්ත අන්තර්ජාලය බිද වට්ටන එක කියලයි ෆෙලිසිටි හිතුවේ. ඇරෝ ටීම් එක හිතුවේ තමන් කේඩන් ජේම්ස්ව ඒක කරන එකෙන් නවත්තලා ලෝකේ බේරගත්තා කියලා. හැබැයි මතක ඇතිනේ කේඩන් ජේම්ස්ගේ සැබෑ සැලැස්ම වෙලා තිබ්බේ ෆෙලිසිටි ලව්වා ෆයර්වෝල් එක බිද වට්ටන එක කියලා. ඒ වගේම මිනිහට විශාල සැලසුමක් තියෙන්නේ … ඉතින් ඔය අලකලංචි ඔක්කොම අහවරක් වෙලා අන්තිමේ අපේ ඔලිවර් සහ ෆෙලිසිටි පොඩ්ඩක් ආලෙන් වෙලිලා ඉන්න මොහොතේ මතකනේ ඔලිවර්ට කෝල් එකක් ආවා. ඒ ආවේ ස්ලේඩ් විල්සන්ගෙන්.
මතකනේ ස්ලේඩ්ට ඔලිවර් එයාගේ පුතා ගැන දීපු තොරතුරු අනුව ස්ලේඩ් එයාව හොයාගෙන ගියා කියලා. එහෙම ගියපු ස්ලේඩ්ට ඔලිවර්ගේ උදව් ඕන වෙන්න ඇත්තේ මොන වගේ දෙයක් නිසාද කියලා අද කතාවෙන් බලාගන්න ලැබෙයි. ස්ලේඩ් සහ ඔලිවර් දෙන්නා එක තැනක ඉන්නවා කියන්නේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ කට්ටියට මොනවගේ දේවල්ද වෙන්නේ කියලා.. එහෙමනම් අද කතාව එතැන් සිට.. ආ අද ඔයාලට සබ ගෙනාවෙනම් ඔන්න මම නෙවේ හැබැයි ඈ.. මට අසනීප වුන වෙලාවේ මේක බාරගත්තු සුධීර සහෝට තැන්කු වේවා එහෙනම්..
ලිපිය-සුධිර මාලන්
හරි වැඩි විස්තරයක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ මට හිතනවා පරක්කු නැතුව උපසිරසිය අරන් එන්න ලැබුනා කියලා.මතක් කරන්න ඔනා හසන්ත සහොව මට මෙක බාර දිපු එක ගැන මුලින්ම. හරි අද කතාව යන පැත්ත ගැන මාතෘකාව දැක්කාම හිතා ගන්න පුළුවන් නේ නේද. අද කතාව බැදිලා තියෙන්නේ ස්ලෙඩ් විල්සන් හෙවත් ඩෙත්ස්ට්‍රොක් නැවත පැමිනිම සහ විජලැන්ටි සමග එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
19,760 downloadsDownload Arrow.S06E05.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/sudeera-malan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධීර මාලන්
Subtitles
53 comments
kasun
charith
tnx bn
Lushan
Thanks for the sub...
Sandun
Thanks
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraS.K.Ruchiranga
Thz bro sub ekta
nirosha
කියන නම ගැන මට හරි පැහැදිලි කිරීමක් කරගන්න බැරිවුනා. මට හොහෙන් හරි මගහැරුනද දන්නැ. කොහොම උනත් පට් පට් ගාල සබ් කරනවට ස්තූතියි
nirosha
විජලැන්ටි කියන නම ගැන මට හරි පැහැදිලි කිරීමක් කරගන්න බැරිවුනා. මට හොහෙන් හරි මගහැරුනද දන්නැ. කොහොම උනත් පට් පට් ගාල සබ් කරනවට ස්තූතියි
Akram
thnx sub ekata bn
lahiru sandaruwan
thank you so much brother........
tharangani
Thanx
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mahesh
බොහොම ස්තුතිය සබ් එකට
Pradeep Anuruddha Dissanayake
පට්ට..තැන්ක්ස් මචන්
Samitha
Tnkz bro
Bobby
Thank you very much
Kasun Widusha
Tnx sahoo
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ......
saliya
Thanks bro
saliya
Thanks bro digtama sub denna
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..Rajitha
Thanks machan.......jayawewa!
Sahan Sulakkhana
thanks ayya
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ..
chamod
godak stuthiy....
nisha
thanks...
dileka
thanks
ප්‍රදීප්
සබට තුති
oshanda
බොහොම ස්තුතියි සහෝ
Pavan
Sub akata thanks brother
AJ
Thanks for the sub...
Ashan Chathuranga
Thanks
Dinuka Jayasekara
තෑන්ක්ස් මචෝ
Dilan*
Jaya wewa..
Udara Damith B/K
ස්ලෙඩ්
ස්ලෙඩ්
ස්ලෙඩ්
ස්ලෙඩ්
upasirasata sthuthiyi
ස්ලෙඩ්
ස්ලෙඩ්
ස්ලෙඩ්D.Chamara
bohoma sthuthi sahooo
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
chathuranga
meka baganna mata link ekek dennako kauru hari
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
mindika
Thanks !!!!!!!!!!!!!!!!
Suu
Thank You :)
janitha
thank you
kevin D...
thanks...
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
Kantha_DLA
ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.......Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.......
Ravindu Rukshan
Thx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan_madushanka_
Thanks
Asithalakshan
Elo. Niymai
Advertisement



Tnx bro ikmanin dammata..
Puluwannam birth of the dragon 2016 web dl ekatath sub eka daanna trykaranna..