ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ හයවන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ දැන් මොනවගේ දෙයක්ද වෙන්නේ කියලා. ගිය සතියේ අපි දැක්කා ඔලිවර් ක්වින් ඩීමන්ව හොයාගෙන ගිහිල්ලා සාර්ථක වෙනවා. ඒ වගේම ඩීමන් එක්ක එකතුවෙලා ස්ලැබ්සයිඩ්වල තිබ්බ දෙවැනි මට්ටම සහ දෙවැනි මට්ටමේ කෙරීගෙන ගිය අභිරහස් මනෝ විද්යාලත්මක වැ…

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ හයවන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ දැන් මොනවගේ දෙයක්ද වෙන්නේ කියලා.
ගිය සතියේ අපි දැක්කා ඔලිවර් ක්වින් ඩීමන්ව හොයාගෙන ගිහිල්ලා සාර්ථක වෙනවා. ඒ වගේම ඩීමන් එක්ක එකතුවෙලා ස්ලැබ්සයිඩ්වල තිබ්බ දෙවැනි මට්ටම සහ දෙවැනි මට්ටමේ කෙරීගෙන ගිය අභිරහස් මනෝ විද්යාලත්මක වැඩ සටහන නවත්තලා දාන්නත් ඔලිවර්ට හැකියාව ලැබුනා. අන්තිමේ කට්ටිය දකින්න ඇතිනේ දොස්තර පාකර්ට මොකක්ද උනේ කියලත්.
ඔන්න අද ෆෙලිසිටි සහ ලෝරල් දෙන්නා රෙනේවත් එකතු කරගෙන ඩියැස්ව අල්ලන්න කියලා යනවා. මෙතනට ඩයිනා ප්රිමුඛ පොලිසිය වගේම ජෝන් ප්රටමුඛ ආර්ගස් එකත් කඩාපාත් වෙනවා. හැබැයි ඉතින් ඩියැස්වනම් මෙතැනදී හම්බවෙන්නේ නෑ. එතැනදී දැකගන්න ලැබෙන්නේ ඇනටෝලි කන්යාසෙව්ව. සයිලන්සර්ගේ බෙල්ට් එකේ තිබ්බ ට්රැසකර් එක උපයෝගී කරගෙන අටවපු උගුලකට තමයි කට්ටියම ඇවිදන් ගිහිල්ලා තියෙන්නෙ. ඔය කාරණාවේදීත් ඔන්න ජෝන්ට ෆෙලිසිටි එක්ක හොදටම යකා නගිනවා ආයෙම පාරක් එයාගේ මෙහෙයුමකට බාධා කළා කියලා. කොහොමහරි ඉතින් කස්ටියම මතභේද පැත්තකට දාලා ආයෙම එකතු වෙලා වැඩ කරන්න තීරණය කරනවා.
ඔය අතරේ ලෝරල් ඔලිවර් වෙනුවෙන් අභියාචනයක් කරන්න ලෑස්ති වෙනවා. හැබැයි ඉතින් ඔලිවර්නම් මේ වැඩේට කැමති වෙන්නේ නෑ. ඒත් ෆෙලිසිටිගේ දැඩි ප්රෙයත්නය නිසාම ලෝරල් ඒ වැඩේට කැමති වෙනවා. ඔය අතරේ ස්ලැබ්සයිඩ්වලත් අදත් ලොකු පෙරළියක් වෙනවා. ගාඩ් කෙනෙක්ව මරලා දාලා. මේකට ඇවිල්ලා අල්ලගන්නේ ඔලිවර්ගේ යාලුවා වෙච්ච ස්ටැන්ලිව. බයේ ගැහි ගැහි මැස්සෙක්වත් මරන්න බෑ වගේ ඉන්න ස්ටැන්ලි මේක කලේ නෑ කියලා තමයි ඔලිවර් හිතන්නෙත්. ඉතින් ඒ නිසාම ඔලිවර් පටන් ගන්නවා ස්ටැන්ලිව නිදහස් කරන්න සාක්ෂි හොයන වැඩේ.
එහෙමනම් මං මෙතෙකින් නවතිනවා. අපි බලමුකෝ අදවත් මේ ඩියැස්වත් පොලිසියට අල්ලාගන්න හැකියාවක් ලැබෙයිද නැද්ද කියලා. එහෙනම් මං යනෝ. ලබන සතියේ ආයේ ඇරෝ සමගින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජයම වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
14,071 downloadsDownload Arrow-S07-E06-HDTV-WEB-1.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
73 comments
sachintha
Roshan warnapura
Oogollanta suba patanawa mama .thawath issarahata karagen yanna labewa kiyala mama patanawa.
Aiyalata puluwanda flash ithuru kotas 2kath ewannamindika
Thanks !!!!!!!!!!!!!!!!!
nisala_d
thank you bro...!!!
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
dil_shan
sub ekata tnz... ela
Hard Rock
ela macho. thanx
Denis Maneesha
Thanks bro sub ekata
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . ...
SihanSithara
thankz broo
Eranda Malith 2.0
බොහොම ස්තූතියි සබ් එකට
Iresh Umayanga
ThnQ brother !
RKO
Ela.thanks bro
Nadeesha rox alahakoon
Tnx bro meka anakan balan hitiye
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
S.K. Ruchiranga
Thz sub ekata
100
Sub eakata thanx
කවිශල් රසින්ත (කවී)
බොහොම තුති සබට... ජය වේවා...!
asanthasm
thanx for sub
dsdkavishka
Thenks
lahiru sadaruvan
thank you so much bro
wspperera
Ela ela. Thanks for sub. jaya wewa.
Uvindu Dilshan
Sub ekata thankx bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු....Ayesh Prashan
Thank You
ravidu ishan
Tnx mchn sub ekata ..!!!
nike_11
Thx brother
Nipunnavoda
Sub ekata thanks bro.
Achintha M Herath
priyan99
thanks bro sub ekata
Madushanka
Thanks very much Bro. Elaga sub ekath ikmanatama denna balanna.... :-)
Dinesh_madhu_sanka
Thanq kollo
Lakshan
Thanks Bro.
Shehan putha
thanks mp...jaya wewa !
suranuwan
thank you...
Nuwandika Dil
Tnks bro..
Gayan_madushanka_
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!D.Chamara
bohoma sthuthi sahooo
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.....
ජය වේවා !!!!!!King Dimma
Thanks
Rashiiddamalgoda
Thanx bro
Gathsara Umesh
Bhooooom Sthuti Ayye....
RumalDemintha
Thanxzzz bro
tharindu
එල මචන් එල
Damru Ravihara
Thsnks for subs
Dinithpriyankara
Thanx brooo
Viraj
sub ekata thanks saho..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය