දැන් අපි රොබින්හුඩ් කතා මාලාවේ හත්වැනි කොටසටත් ඇවිත් ඉන්නේ. මේ රොබින්හුඩ් කතාව ටිකක් ඇත්ත මට්ටමින් හදලා තියෙන බව, මේ වතාවේ කොටසින් ඔයාලට හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද මේ කොටසේ, ඊළඟට මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි වෙන විදියටයි කතාව යන්නේ. ඉතින් අපි පසුගිය කොටසත් මතක් කරගෙනම ඉමු. පසුගිය කොටසි…

දැන් අපි රොබින්හුඩ් කතා මාලාවේ හත්වැනි කොටසටත් ඇවිත් ඉන්නේ. මේ රොබින්හුඩ් කතාව ටිකක් ඇත්ත මට්ටමින් හදලා තියෙන බව, මේ වතාවේ කොටසින් ඔයාලට හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද මේ කොටසේ, ඊළඟට මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි වෙන විදියටයි කතාව යන්නේ. ඉතින් අපි පසුගිය කොටසත් මතක් කරගෙනම ඉමු.
පසුගිය කොටසින්…
බදු පරීක්ෂකවරයෙක්, එයාගේ පුතාත් එක්ක නොටින්හැම් මාලිගාවට යද්දි රොබින්ලාට අහුවෙනවා. නොටින්හැම් මාලිගාවේ බදු සල්ලි සෑහෙන්න තියෙනවා කියලා එයාගෙන් දැනගන්න රොබින්, ඒ සල්ලි ටික ගන්න සැලසුමක් හදනවා. මේ අතරේ රූෆඩ් කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය ෂෙරිෆ්ගේ මාලිගාවට එන්නේ, තමන්ට පිටුවහල්ලු පහර දුන්න බව කියමින්. තමන්ගේ කණ්ඩායම ඇවිත් එක්ක යනකම් එයා ෂෙරිෆ්ගේ මාලිගාවේ නවතිනවා. බදු පරීක්ෂකගේ උදව් ඇතිව රොබින්ලා මාලිගාවට ඇතුළු වුනත්, එයාලා හැමෝම ෂෙරිෆ්ගේ උගුලකට අහුවෙනවා. එතනදි දැනගන්න ලැබෙන්නේ බදු පරීක්ෂකත්, එයාගේ පුතත් දෙන්නා, ෂෙරිෆ්ට රොබින්ව අල්ලලා දීලා, සල්ලි ගන්න ආව දෙන්නෙක් බවයි. එයාලා උගුලෙන් පැනගත්තට පස්සේ, බදු පරීක්ෂකත්, මව්තුමියත් දෙන්නම එකම පැත්තේ අය බවත්, එයාලා ෂෙරිෆ්වත් අන්දලා සල්ලි හොරකම් කරගෙන ගිහින් බව හැමෝම දැනගන්නවා. අවසානයේදි රොබින්ලා එයාලව කැලේදි හොයාගෙන, සල්ලි දුප්පතුන්ට බෙදාදෙනවා.
මෙවර කොටසින්…
ලොක්ස්ලි ගමට එනවා, ලකී ජෝර්ජ් කියලා වෙළෙන්දෙක්. එයා කරන්නේ මිනිස්සුන්ගේ තියෙන වටිනා ආභරණ අඩු ගානට අරගන්න එක. එතකොට මිනිස්සුන්ට කාසි කීපයක් හරි ලැබෙන නිසා, ඒකෙන් ෂෙරිෆ්ටත් ලාභයක් වෙනවා. ඉතින් රොබින්හුඩ් කණ්ඩායම එයාගේ ව්‍යාපාරය නතර කරන්නයි උත්සාහ කරන්නේ. ඒ වගේම අද කොටසෙදි, එයාලට අපූරු ගැට කපන්නෙක් හම්බවෙනවා. ඒ ඇලනඩේල්ගේ මල්ලි. දක්ෂ විදියට හොරකම් කරන හොරෙක්. එයාටත් ඕනිවෙනවා රොබින්ලාගේ කණ්ඩායමට එකතු වෙන්න. ඉතින් අද මේ හිතාගන්න බැරි කතාව කොහොම ඉවර වෙයිද කියලා ඔයාලා බලන්නකෝ. මම ඊළඟ කොටසින් හමුවෙන්නම්. හැමෝටම සුභ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,842 downloadsDownload BBC.Robin_.Hood_.S01.E07.Baiscopelk.com_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
18 comments
thumindu2000
ak
Sub ekata thanks.Jaya wewa!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයHunter 99
තෑන්ක්ස් බන්
zeal
Thanx Bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...Dhanushkadill
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Ayesh Prashan
Thank You
ravidu ishan
tnx mchn sub ekata ..!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantharathnasirirox
ස්තුතිවන්ත වෙනව බොබියො.....
Kulanjana Maduranga
subata thanks..
sasala
thanks sub denavata
Sudantha92
downlod link ekak dennako plzz
Tharindu Katuwawala
thanks brother
Lakshan MLS
thanks bro
Viraj
Thanks
Advertisement


Ela