Watch Trailer

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E10] Sinhala Subtitles | ගිනි සුළිය [සිංහල උපසිරැසි]

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E10] Sinhala Subtitles නුඹ ව්‍යාජයි. නැහැ. අපි සියල්ලන් ව්‍යාජයි. අරාමුන්ගේ නැවත උපත වන නුඹත්, නුඹේ උරුමකරු වන්නට අවැසි වූ මාත්. සියල්ලන් ව්‍යාජයි. මා මෙහි මිය ගියත්, නුඹ මගේ දෑතින් මිය යාවි. මතක තබා ගන්න මගේ මුහුණ. Arthdal Chronicles: The Sword of Ara…

Arthdal Chronicles: The Sword of Aramun  Sinhala Subtitles

Arthdal Chronicles: The Sword of Aramun Sinhala Subtitles

නුඹ ව්‍යාජයි.
නැහැ. අපි සියල්ලන් ව්‍යාජයි.
අරාමුන්ගේ නැවත උපත වන නුඹත්,
නුඹේ උරුමකරු වන්නට අවැසි වූ මාත්.
සියල්ලන් ව්‍යාජයි.
මා මෙහි මිය ගියත්,
නුඹ මගේ දෑතින් මිය යාවි.
මතක තබා ගන්න මගේ මුහුණ.

Arthdal Chronicles: The Sword of Aramun Sinhala Subtitles

වනයේ රණශූරයන් සහ ආර්ත්දල් සෙබළුන් අතර සටන ඇරඹී අවසානයි. වනයේ සටන් කිරීමේ වාසිය ආගෝ හමුදාවට හිමි වුණත් ආර්ත්දල් මෙහෙයවමින් පැමිණි ටාගොන්ගේ ප්‍රයෝගකාරීත්වය සමඟ ඉනායිෂිංගිගේ ඉරණම විසඳී යාවිද? මේ අතරතුර ටාන්‍යා විසින් දිගු කලක් තිස්සේ සිදු කරන ලද කුඩා කුඩා දේවල් එකට එක්වී ඒවා මිනිසුන්ගේ ජීවිත වෙත ළඟා වෙමින් පවතිනවා. අවසානයේ මේ මහා යුද්ධය කුමන දිශාවකට හැරී යාවිද? අරාමුන් සහ ඉනායිෂිංගි පෙර මෙන්ම සතුරන් ලෙසින් ඉතිහාස ගත වේවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

928 downloadsDownload Arthdal-Chronicles-The-Sword-of-Aramun-S02-E10-Sinhala-Subtitles.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Arthdal Chronicles: The Sword of Aramun Sinhala Subtitles

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

928 downloadsDownload Subtitles32 KB

4 comments

  1. Kaveen

    thank you.

  2. Dewadithya

    Thanks for Sub!

  3. Krishani

    Thank you ️

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P