පහු ගිය කතා මාලාවේ සිද්දවුන ඈෂ්ගේ සිහිනවලින් පස්සේ ඔහු කෙලීව මරන්න යනව කියල හිතලා පබ්ලෝ බ්රුජෝ කට්ටිය ඔහුව බදිනවා. ඔවුන් හිතන්නේ ඈෂ්ට එලිගෝස් කියන යක්ෂය වැහිලා කියලා. මොකද කෙලී ඔප්වුන්ට කියව්වා එයාගේ නම එලිගෝස් කියල කියනවා බව, ඒත් ඇත්ත දන්නේ ඈෂ් පමණයි. ඒ මොකද්ද කිව්වොත් කෙලීට තම එලිගෝස් යක්ෂය වැහිල…
පහු ගිය කතා මාලාවේ සිද්දවුන ඈෂ්ගේ සිහිනවලින් පස්සේ ඔහු කෙලීව මරන්න යනව කියල හිතලා පබ්ලෝ බ්රුජෝ කට්ටිය ඔහුව බදිනවා. ඔවුන් හිතන්නේ ඈෂ්ට එලිගෝස් කියන යක්ෂය වැහිලා කියලා. මොකද කෙලී ඔප්වුන්ට කියව්වා එයාගේ නම එලිගෝස් කියල කියනවා බව, ඒත් ඇත්ත දන්නේ ඈෂ් පමණයි. ඒ මොකද්ද කිව්වොත් කෙලීට තම එලිගෝස් යක්ෂය වැහිලා ඉන්නේ. ඔහුට ඕනේ ඈශ්ව මරන්නයි.
කොහොමහරි පබ්ලොගේ මාමා තීරණය කරනවා ඔහුව එලියට ගන්න මන්තරගුරුකමක් කරන්න, ඒකට අවශ්‍ය බදු ටිකත් ගෙන්න කියලා කෙලීවයි පබ්ලොවයි යවනවා. ඔවුන් යනවා ආපහු ඈෂ්ගේ ට්‍රේලරේට. ඔවුන් යම්කසි දෙයක් හොයනකොට හම්බෙනවා සුරුට්ටු වගෙයක්. කෙලීට මේවා බොන්න ඕනේ වෙනවා. ඇය පබ්ලොට කියනවා බටයලුත් හොයන් එන්න කියලා ඒ සුරුට්ටු උරන්න. ඊටපස්සේ ආපහු ඒ එදෙවල් බලලා ආපහු එද්දේ කෙලී තුවක්කු බටේට දාලා සුරුට්ටු උරමින් ඉන්නවා. පබ්ලෝ කියන අසාරණය දන්නේ නැහැ කෙලී කියන්නේ මොකාද කියලා. ඔහු ඇය ලගින් ඉදගෙන කතා කරමින් ඉන්නවා.
මේ අතරතුර ඈෂ්ට බ්රුජෝ විසින් මන්තරගුරුකමත් සිද්ද කරනවා. කෙලීට ඕනේ පබ්ලොව මරන්න. ඇය තුවක්කු බටේට උණ්ඩයක් දාලා ඔහුට බොරුවට කියනවා ඒක උරන්න කියලා. ඇය බල කරනවා ඒකට. අන්තිමේදී ඇයට තරහ ගිහින් ඇය යක්ෂ රුපෙට හැරෙනවා. එතකොට තමා දැනගන්නේ කෙලීගේ ඇගේ තමා යක්ෂයා ඉන්නේ කියලා. මේ සද්දෙට ඈෂ් බ්රුජෝ දෙන්නම එනවා. බ්‍ර්ජෝටත් තේරුම් යනවා කෙලී තමයි යක්ෂයා කියලා.
ඔවුන් ඇයව බේරගන්න හදනවා. ඒත් ඒක කරන්න මාරු බව දැනගන්නවා. කොමහරි අන්තිමේදී අයගෙන් එලිගෝස් එලියට එනවා. ඊටපස්සේ හොද දේවල් ටිකක් තාමා සිද්දවෙන්නේ. යක්ෂයාට මොකද සිද්දවෙන්නේ ඒවගේම බ්රුජෝට වගේම අනිත් අයටත් මොකද්ද සිද්ද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. එහෙනම් අදට ගොහින් එන්නම් ජය වේවා!
135 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
2E8C422E95DFF973BBF5E53E62F2A37DE43E6A7B259MB (HDTV.x265.AVC) කොපිය මෙතනින් බාගන්න
22AD41927AAE6274103EF5E5A773ECC4627C7A2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
969 downloadsDownload Ash-vs-Evil-Dead-S01-E05.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>Subtitles by
පැතුම් චතුරංග
Subtitles
9 comments
fireballmovies
S.K.Ruchiranga
thz machoo sub ekata
Pasan
thnxzzzzzzzz
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dimuthu
Thank you!
D Chamara
bohoma sthuthi sahoooo
Ruchira
sub 1ට ස්තුතියි..........
sanjaya620
thanks
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ash vs Evil Dead [S01 : E05] with Sinhala Subtitles | කෙලීගේ යක්ශාවේශය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Ash-vs-evil-Dead-TV1.jpg)

මේ රුපවාහිනී වැඩසටහනේ “පැතුම් චතුරංග” සොයුරාගේ සබ් වලට හරියටම ගැලපෙන වීඩියෝව ටොරන්ට් නැතුව ස්පීඩ් එකේ ඩිරෙක්ට් බාගන්න එන්න මගේ twitter පිටුවට.