පාසලේ ළමයින්ට සූල් බී ගැන තියෙන සැකය එන්න එන්නම වැඩි වෙනවා. ඔවුන් ඒ ගැන දැනගන්න එක එක දේවල් කරනවා. එහෙම වෙලාවම සූල් බී අසනීප වෙනවා. ඒත් සමගම වූ හයිනුත් ලෙඩ වෙනවා. ඇය අසනීප වෙන හැම වෙලාවකම ඔහුත් අසනීප වෙනවා. ඒක සැබෑ ආදරයක ප්‍රථිඵලයක් බවයි පැවසෙන්නේ. වූ හයින් සතුටු වෙනවා එය එහෙම වෙන එක ගැන. මොකද […]

පාසලේ ළමයින්ට සූල් බී ගැන තියෙන සැකය එන්න එන්නම වැඩි වෙනවා. ඔවුන් ඒ ගැන දැනගන්න එක එක දේවල් කරනවා. එහෙම වෙලාවම සූල් බී අසනීප වෙනවා. ඒත් සමගම වූ හයිනුත් ලෙඩ වෙනවා. ඇය අසනීප වෙන හැම වෙලාවකම ඔහුත් අසනීප වෙනවා. ඒක සැබෑ ආදරයක ප්‍රථිඵලයක් බවයි පැවසෙන්නේ. වූ හයින් සතුටු වෙනවා එය එහෙම වෙන එක ගැන. මොකද ඇගේ ආරක්ෂාව ගැන එයිට තමන්ට දැනගන්න පුලුවන් නිසා. මේ අතර පාසල් ළමුන් ක්ෂේත්‍ර චාරිකාවක් යනවා. ඒ ගමනෙදි වූ හයින් තීරණය කරනවා සූල් බී ගැන ළමයින්ට කියලා ඔවුන්ගේ උදව් ඉල්ලන්න. ඒත් සූල් බීගෙ ජේෂ්ඨයා ඇයව අතුරුදහන් කරනවා. ඒ ගැන බොහොම බිය වෙන වූ හයින් සොන්ග් යොල් දෙන්නා ඇයව හොයනවා. අන්තිමට තමන් හංගගෙන හිටිය ආදරේ වූ හයින් ප්‍රසිද්ධියේම කියනවා. ඒ කතාව අහන ළමයි හැමෝම ගොඩක් දුක් වෙනවා. සොන්ග් යොල් , යී නා දෙන්නා තමන් ඔවුන් දෙදෙනාගෙ ආදරයට පැරදුන බව තේරුම්ගන්නවා.
5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
916 downloadsDownload High.School.Love_.On_.E18.baiscopelk.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
6 comments
Jinadaree
kavinda
thank you
Sadu..
බොහොම තුති අක්කියෝ.තව දවස් දෙකය්. බුදු සරණය්!!!
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement

උපසිරසියට ස්තුතියි අක්කේ.....!