Watch Trailer

Supernatural [S11 : E08] with Sinhala Subtitles |මගේ මවාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

සතියක විරාමයකට පස්සේ ඔන්න ආයෙමත් සුපර්නැචුරල් එකළොස්‌වැනි කතාමාලාවේ අටවෙනි කොටස අරගෙන ආවා. අදත් කොහොම හරි ටොරන්ට් එකයි උපසිරැසියි අන්තර්ජාලයට නිකුත් උන දවසෙම ඉවරයක් කරගත්තා. ලිපිය ලියන්න ගන්නකොට රෑ නවයයි තිහයි. අනේමන්දා සතියක් ගෙවුන නිසා කලින් කොටස මතකත් නැහැ. කලින් කොටසේ වුනේ චෙස්ටර් කියන මනුස්සයව…

Supernatural-SE11New

සතියක විරාමයකට පස්සේ ඔන්න ආයෙමත් සුපර්නැචුරල් එකළොස්‌වැනි කතාමාලාවේ අටවෙනි කොටස අරගෙන ආවා. අදත් කොහොම හරි ටොරන්ට් එකයි උපසිරැසියි අන්තර්ජාලයට නිකුත් උන දවසෙම ඉවරයක් කරගත්තා. ලිපිය ලියන්න ගන්නකොට රෑ නවයයි තිහයි. අනේමන්දා සතියක් ගෙවුන නිසා කලින් කොටස මතකත් නැහැ. කලින් කොටසේ වුනේ චෙස්ටර් කියන මනුස්සයව එයාගේ සහෝදරිය හා ජිම් එකේ කෝච් හා තවත් කෙනෙක් එකතුවෙලා මැරුවා. මොකද එයා කට්ටියගේ ළමයින්ට හිරහැර කරනවා කියලා. ඒත් එයා සත්තුන්ගේ වෙස් ඇදුම් ඇදගෙන නටලා එක එක රගපෑම් කරලා තමා ළමයින්ව සතුටු කලේ. ඒවගේම ඒක තමා එයාගේ රැකියාව වුණෙත්. එයා ඒ ඇදුම් වළට ගොඩක් කැමැත්තෙන් හිටපු නිසා තමයි ඒ මැරුණට පස්සේ කට්ටියගෙන් පළිගන්න ඒ ඇදුම් වළට වහගන්නේ. ඒවා අදින අය එයාව මරපු මරන්න සහයෝගය දුන්න අයව මැරුවා. සමහර අය නම් මැරුණේ නැහැ. කතාවට පරණ කෙනෙක් ගිය කොටසට එකතු වුණා. ඒ තමා ඩෝනා. අනිත් කෙනා තමා ඩග්. කොහොමෙන් කොහොම හරි අන්තිමට අර මුවාගේ වෙස්මූණු ඔළුව පුච්චලා සෑම් හා ඩීන්වැඩේගොඩදාගත්තා.

අද කොටසේ වෙන්නේ මේකයි, සෑනා කියලා කට්ටියක් ඉන්නවා. එයාලා අදෘශ්‍යමානියි. එයාලා පොඩි දරුවන්ට උදව් කරනවා. හැබැයි පොඩි දරුවන්ට නම් පේන්න ඉන්නවා. එහෙම කෙනෙක් අපේ සෑම්ටත් ඉදලා. නමුත් එක පාරට සෑනලාව කවුදෝ කෙනෙක් මරන්න පටන් ගන්නවා. සෑම් පොඩි කාලේ එයාට හිටිය සෑනාකවුද?මේ දෙන්නා අතරේ මොන වගේ සම්බන්ධයක්ද තිබුණේ? ඒවගේම කවුද මේ සෑනාලා මරන්නේ? අද එහෙනම් ඉතිං බලලම ඉන්නකෝ.

ලිපිය අවුල් නම් මට සමාවෙන්න. මට අද ලිපිය ලියන්න තියා සබ කරන්නවත් තරම් මූඩ් එකක් නැහැ. :/ 🙁 මං ගිහින් එන්නම්.

Supernatural (2005– ) on IMDb

 

 

159 MB (720p.HEVC) කොපිය මෙතනින් බාගන්න

A16B7A0C855C069B6A1887B53DCD7DE341DE7306 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,073 downloadsDownload Supernatural-S11E08-baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles

4,073 downloadsDownload Subtitles26 KB

24 comments

  1. Amila Kaushalya

    Thanx Bro Subata But Moko Avula?

  2. sachin

    jaya wewaaaa

  3. jamson

    Thanks bro.. mko mood owl, gawum case ekak wath da .. don't worry bro , say "ALL IS WELL"

  4. S.K.Ruchiranga

    thz machoo sub ekata

  5. yumal

    thanzzzzzzzzzzzzzz bro........

  6. Sahan

    fattama fata fata sahoo.. thankz a lot sub ekta..

  7. fireballmovies

    “චාමර සම්පත්" සොයුරාගේ සබ් වලට ගැලපෙන Supernatural [S11 : E08] ඩිරෙක්ට් බාගන්න මෙගේ fireballmovies twitter ගිණුමට එන්න. ටොරන්ට් නැති ඩිරෙක්ට් ස්පීඩ් බෑමකට

  8. Kasun Widusha

    tnx sampa sub ekata

  9. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Charith

    thanks bro!

  11. binara kavishka

    originals ikmaata ona. sub ekata thanx.

  12. R.D

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ...........

  13. ashan

    elz saho mea banwaaaaa

  14. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. asd

    බොහොම ස්තුතියි.......

  16. Sajeevi

    Thanks

  17. chamini

    thank youu

  18. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :) ජය වේවා !!

  19. lahiru

    thx

  20. dharshana...

    Thanks..

  21. kavindu

    e9th ekmnta oooooneeeeeeeeeeee.

  22. LiYo TwIsT MiGzY

    km player eke mkv video play wenne naththe ai bro...audio eka vithrai play wnne...

  23. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  24. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි