වැලන්ටයින් දිනය වෙනුවෙන් විශේෂ තෑග්ගක් දෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නෙ.. කෙටියෙන් කිව්වොත් 2017 වර්ෂයේ ලෝකෙයේ උන්මාදයක් වුන ආදර කතාව Ask Laftan Anlamaz.. මම හිතන්නෙ මේක තමයි වෙබ් අඩවියකින් තුර්කි කතා මාලාවක් සදහා සිංහල උපසිරසි ලබා දෙන ප්‍රථම අවස්ථාව. මේකට පුලුවන් වෙලා තියෙනව IMDB මීටර් එක 7 දක්වා…

වැලන්ටයින් දිනය වෙනුවෙන් විශේෂ තෑග්ගක් දෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නෙ.. කෙටියෙන් කිව්වොත් 2017 වර්ෂයේ ලෝකෙයේ උන්මාදයක් වුන ආදර කතාව Ask Laftan Anlamaz..
මම හිතන්නෙ මේක තමයි වෙබ් අඩවියකින් තුර්කි කතා මාලාවක් සදහා සිංහල උපසිරසි ලබා දෙන ප්‍රථම අවස්ථාව. මේකට පුලුවන් වෙලා තියෙනව IMDB මීටර් එක 7 දක්වා කරකවන්නත්.. මෙහි ප්‍රධාන නිළිය ලෙස Hande Ercel හයාත් ලෙසත්, Burak Deniz මුරාත් ලෙසත් විශිෂ්ට රංගනයක නිරත වෙනව.. ප්‍රේමණීය ජවනිකා වලින් අතිශයින් පොහොසත් කතාවක් විදිහට තමයි Ask Laftan Anlamaz හදුන්වා දෙන්නෙ..
කතාව ගැන කෙටි හැදින්වීමක් කෙරුවොත්.. මූලිකව කතාව දිව යන්නෙ හයාත් සහ මුරාත් වටායි. හයාත් කියන්නෙ සාමාන්‍ය පවුලකින් පැවත එන තරුණියක්.. ඇයගේ මිතුරියන් සමග ඇය ජීවත් වෙන්නෙ ඉස්තාන්බුල් නුවර.. හයාත්ගේ උසස් අධ්‍යපන කටයුතු වලින් පසුව ඇයට රැකියාවක් සොයා ගන්නා ලෙස ඇයගේ පවුලෙන් බලපෑම් එල්ල වෙනව. ඉතින් ඇය රැකියාවක් සොයා යද්දි තමයි මුරාත්ව හමුවෙන්නෙ.. මුරාත් කියන්නෙ ව්‍යාපාරික පවුලකින් පැවත එන කෙනෙක්.. ඔහුගෙ සමාගමේ රැකියාවට තමයි හයාත් පැමිනෙන්නෙ. හැබැයි ඒ එන්න කලින් අතර මගදි දෙන්න අතර වෙන හුට පටයක් නිසා දෙන්නම වෛරක්කාරයො වගේ තමයි ඉන්නෙ.. ඇත්තටම හයාත් එනකන්ම දන්නෙ නෑ මුරාත් ඒ සමාගමේ ලොක්ක කියල.. දෙන්න අතර සිදුවෙන ගැටීම් අවසානයේදි ආදරයකට පෙරලෙන හැටිත්, ඒ ආදරය බාධක මැදින් ගලා ගෙන යන අයුරුත් හරි අපූරුවට දක්වල තියෙන කතාවක්.
හරි.. මම මේ පොඩි කොටසක් විතරයි කිව්වෙ.. හරිම ලස්සන ආදර කතාවක්.. ඒ වගේම හොදට හිනා වෙන්නත් පුළුවන්… ඉතින් අද ඉදල අපිත් එක්ක එකතු වෙන්න හයාත්ගේ සහ මුරාත් ගේ ආදර ලෝකයට.. ඒ වගේම කියන්න ඕන මේකෙ සියලුම කොටස් Youtube අඩවියේ Ask Laftan Anlamaz official page එකෙන් ලබා ගන්න පුලුවන්..
දෙවැනි කොටසෙන් හමුවෙනකන් ඔයාල සැමටම සුභ දවසක්..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
5,590 downloadsDownload Aşk-Laftan-Anlamaz-2016-EP01.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
74 comments
Helili Hemamali
R.chandimal
elama.tnx...
geeganagamage
මම අහලා තියෙනවා මේ ටීවී සිරියස් ගොඩාක් ලස්සනයි කියලා මං මේක බලන්න සැහෙන්න අසාවෙන් හිට්යේ බොහෝම ස්තුතියි කියන්න වචන නැහැ මෙම කරන උතුම් සේවයට .
විමා
සබට තුති වේවා
හැපී වැලන්ටයින් වේවාmihidumheshan123
Sirasa tv ake yna #Porus akata sub dennako thanks sub akata
Chamil Mihiran
Sub ekata thanx saho digatama sub denna
Nuwan_Hero
thanks machan me filme ekatath sub deyanko When We First Met 2018
dinusha
oka hari lassana kathawak ela ela
Pradeep Rathnayake
thx mchn sub krnkn balan htye... :)
losaka
niyamai bro jaya wava !!! digatama karagena yamu a wagema ikmanatat sub danna balanna
ශසිත් සඳරුවන්
ලස්සනම ආදර කතාවක් කියලා ආරංචියි..
ආදරවන්තයන්ගේ දිනයේදි ආදරවන්තයන්ට ලැබුණු තෑග්ගක්. :P
නියමයි සහෝ.. දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!asanka_maduwantha
supiri...next ep ekath ikmanata oni bro....good luck....
Pk Tharindu95
සුපිරි
Nuwan Dewappriya
thnx bro
anith episode tikath ikamanata denna :DThisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydramanju4300
Meka Complete series ekama download karanna link ekak nedda? epsi 39 wage thiyenawa...
me dawaswala TV channle ekaka meka pennawada?manju4300
Hoya gatta, Hiru eka 19 idan 9.25 ta
season 01
episode 34
Sanjeewa2010
Pahararaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Kulanjana Maduranga
niayamai…patta tv series 1k.bamak thama digatama...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
buddikauresh
thanks bro
shanM
Thanks bro.ilaga ekath danakan balagrna inne
thamindu98
down karaganna link ekak dennako kawruhari...sub ekata thanks bro
suranuwan
thanks bro....
TharakaWAS
Thanks bro..patta..anit eposide walatat ikmanatama sub denna...
Kushan Charuka
Thanks bro.. sub deid kiyla blagen hitiye.. ftta dn digtm blnn puluwn
thor
good job bro
Chamath15
එල එල.....දිගටම දෙන්න ආ......
Dmcs
තෑන්ක්ස් මචන්
chiran
thanks very thanks
Hasanka1
Wow kawda hari meka denakal balan hitiye.lassanama kathawak ilaga sub ekath puluwn ikmanata denna mc
kanchana lk
එල එල ..සුපිරි වැඩක්...
ayeshweralupitiya
Machan sub aka wada nahane
mihidumheshan123
Meka E02 aka denna ikmanata
shashini disanayaka
digatama sub denna me kathawata...........
Pradeep Rathnayake
machn e2 ekath ikmnta diynko
pathu mdulaj
Thanks sub ekata ithuru tikak ikmnata denna broooo
Bhashi96
Thanks for the sub..
Meke ithuru epiwala english subtitle thiyeda..
Thiyenan link plz..udesha
thanks saho sub ekata.
meke 2 episode ekath ikamanata sub eka dennliyanagesampath
ela macho
Hasanka1
E2 ekath ikmatana danna mc
Ishan007
sathiyakata eka episode ekak labaadennai plan karala thiyenne..
amal485
Thanks for the Subtitles ..
ChithRaka
Thanks 4 Sub... සතියට එකට වඩා දෙන්න බලන්න. හෙට ඉඳන් TV එකෙත් පෙන්නවනේ
prabhath lakmal
නියම කතාවක්.... දෙවන කොටසත් ඉක්මනට දාමු.....
Chamath15
Sathiyakata 1 epiyakata wda dnna plwnnm loku deyk brooooo.......
mihidumheshan123
Meke heta idala tv ake denawa meka okkoma deela tiyana hinda sathiyakata 2k denna
Thusitha Suminda
Ikmananin sub tika denna weiwi. tv aketh pennanna yanne meka.
Nuwan Dewappriya
kawadda machan ilaga eka danne?
Hiruni
Sen cal kapimi (you knock on my door) sinhala subtitles dennako
kothalawala
Thanks
Sudeepa4638
බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharuka1994
Ask Laftan Anlamaz [S01 : E03] sub please
sankik
sinhala sub ekata hariyatama match wena video eka downlod karaganna likn ekak nedda?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


නියමයිනේ.. හොදම තෑගි නම් බයිස්කෝප් වෙතින් ම පමණයි. බොහොම ස්තූතියි.