Watch Trailer

Ancient Aliens [S06 : E04] Sinhala Subtitles | දෙවියන්ගේ මායාවන්! [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් විමසා බලන්නේ ලොව පුරාම වාර්තා වෙලා තිබෙන මායාකරුවන් ගැන කතන්දර සහ විවිධ ආගමික කතා ගැනත් මායාමය පුරාවස්තු ගැනයි ඒ වගේම බුදුන් වහන්සේ කරන ලද විවිධ පෙළහැර පෑම සහ ජන් ගෝ ලාව් නමැති පුද්ගලයෙක්ගේ විශ්මිත ක්‍රියාකාරකම් වගේම මර්ලින්ගේ පුරාවෘත්තය ගැනත් කතාබහ කරන අතරම නුතන මැජික් ශිල්පින් ගැන සහ ඔ…

මේ කොටසෙන් විමසා බලන්නේ ලොව පුරාම වාර්තා වෙලා තිබෙන මායාකරුවන් ගැන කතන්දර සහ විවිධ ආගමික කතා ගැනත් මායාමය පුරාවස්තු ගැනයි ඒ වගේම බුදුන් වහන්සේ කරන ලද විවිධ පෙළහැර පෑම සහ ජන් ගෝ ලාව් නමැති පුද්ගලයෙක්ගේ විශ්මිත ක්‍රියාකාරකම් වගේම මර්ලින්ගේ පුරාවෘත්තය ගැනත් කතාබහ කරන අතරම නුතන මැජික් ශිල්පින් ගැන සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව කතාබහ කරනවා  

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,160 downloadsDownload Ancient-Aliens-S06E04.zip90 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

1,160 downloadsDownload Subtitles90 KB

8 comments

  1. viraj harsha

    TnQ aiya ela

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Lahiru Rasadun

    නියමයිනේ
    Season සේටම සබ් ඔනේ ජයවේවා

  4. amil077

    ගොඩාක් ස්තුතියි උපසිරසියට,
    සහෝ, පුළුවන් American Genius එකටත් සබ් එකක් කරමුද?

  5. lksudugama

    thanks bro

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Nirosha Nirosha

    මේක තමයි මගේ ප්‍රියතම ටීවී සීරීස් එක ගොඩාක් මහන්සි වෙලා. ...නොකඩවා sub දෙනවට ඔයාට ගොඩක් පින් නිශ්ශංක මල්ලී.බොහොම ස්තුතියි. ..බයිස්කෝප් අඩවියත් ජයෙන් ජයම වේවා!

  8. chinthaka.max4

    thankx machan