Watch Trailer

Somewhere Between (2017) [S01 : E03] Sinhala Subtitles | දඩයම්කරු සහ දඩයම! [සිංහල උපසිරැසි සමග]

හැමෝටම සුභ දවසක්. කතාමාලාවේ තුන්වැනි කොටසත් ගේන්නයි මේ සූදානම. පසුගිය කොටසින් අපි දැක්කේ ලෝරායි, නිකෝයි ඉරණම වෙනස් කරන්න කොයිතරම් උත්සාහ කළත්, වෙන්න තියෙන දේ වළක්වන්න බැරි වුන හැටියි. මේ කොටසින් එයාලට හෝඩුවාවක් ලැබෙනවා, ඊළඟට මැරෙන්න යන කෙනා ඉන්න තැන ගැන. ඒ වගේම රූබිගේ ගුරුවරයාත්, ලෝරාගේ සැමියා ටොම…

 

හැමෝටම සුභ දවසක්. කතාමාලාවේ තුන්වැනි කොටසත් ගේන්නයි මේ සූදානම. පසුගිය කොටසින් අපි දැක්කේ ලෝරායි, නිකෝයි ඉරණම වෙනස් කරන්න කොයිතරම් උත්සාහ කළත්, වෙන්න තියෙන දේ වළක්වන්න බැරි වුන හැටියි.

මේ කොටසින් එයාලට හෝඩුවාවක් ලැබෙනවා, ඊළඟට මැරෙන්න යන කෙනා ඉන්න තැන ගැන. ඒ වගේම රූබිගේ ගුරුවරයාත්, ලෝරාගේ සැමියා ටොම්ත්, මේ සිද්ධියට කොයි වගේ සම්බන්ධයක්ද තියෙන්නේ කියලා අපි බලමු. ඊළඟ කොටසත් ඉක්මනටම ගේන්න පොරොන්දු වෙමින්, මම සමුගන්නවා. ආයෙත් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,443 downloadsDownload Somewhere-Between-1x03.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බොබී

Subtitles

1,443 downloadsDownload Subtitles29 KB

7 comments

  1. Suranjan

    Thanks machan......jayawewa.....!

  2. krishanmadusanka

    fatta tv seris eka thanks macha

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Lushan Tharinda

    Subata thanks bro...
    Puluwan nam full season ekama thiyena 720p x265 link ekak dannako...

  5. mmadhawa

    thanks sub ekata

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Amila Konara

    thanks machan sub ekata