වැලන්ටයින් දිනය වෙනුවෙන් විශේෂ තෑග්ගක් දෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නෙ.. කෙටියෙන් කිව්වොත් 2017 වර්ෂයේ ලෝකෙයේ උන්මාදයක් වුන ආදර කතාව Ask Laftan Anlamaz.. මම හිතන්නෙ මේක තමයි වෙබ් අඩවියකින් තුර්කි කතා මාලාවක් සදහා සිංහල උපසිරසි ලබා දෙන ප්‍රථම අවස්ථාව. මේකට පුලුවන් වෙලා තියෙනව IMDB මීටර් එක 7 දක්වා…

වැලන්ටයින් දිනය වෙනුවෙන් විශේෂ තෑග්ගක් දෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නෙ.. කෙටියෙන් කිව්වොත් 2017 වර්ෂයේ ලෝකෙයේ උන්මාදයක් වුන ආදර කතාව Ask Laftan Anlamaz..

මම හිතන්නෙ මේක තමයි වෙබ් අඩවියකින් තුර්කි කතා මාලාවක් සදහා සිංහල උපසිරසි ලබා දෙන ප්‍රථම අවස්ථාව. මේකට පුලුවන් වෙලා තියෙනව IMDB මීටර් එක 7 දක්වා කරකවන්නත්.. මෙහි ප්‍රධාන නිළිය ලෙස Hande Ercel හයාත් ලෙසත්, Burak Deniz මුරාත් ලෙසත් විශිෂ්ට රංගනයක නිරත වෙනව.. ප්‍රේමණීය ජවනිකා වලින් අතිශයින් පොහොසත් කතාවක් විදිහට තමයි Ask Laftan Anlamaz හදුන්වා දෙන්නෙ..

කතාව ගැන කෙටි හැදින්වීමක් කෙරුවොත්.. මූලිකව කතාව දිව යන්නෙ හයාත් සහ මුරාත් වටායි. හයාත් කියන්නෙ සාමාන්‍ය පවුලකින් පැවත එන තරුණියක්.. ඇයගේ මිතුරියන් සමග ඇය ජීවත් වෙන්නෙ ඉස්තාන්බුල් නුවර.. හයාත්ගේ උසස් අධ්‍යපන කටයුතු වලින් පසුව ඇයට රැකියාවක් සොයා ගන්නා ලෙස ඇයගේ පවුලෙන් බලපෑම් එල්ල වෙනව. ඉතින් ඇය රැකියාවක් සොයා යද්දි තමයි මුරාත්ව හමුවෙන්නෙ.. මුරාත් කියන්නෙ ව්‍යාපාරික පවුලකින් පැවත එන කෙනෙක්.. ඔහුගෙ සමාගමේ රැකියාවට තමයි හයාත් පැමිනෙන්නෙ. හැබැයි ඒ එන්න කලින් අතර මගදි දෙන්න අතර වෙන හුට පටයක් නිසා දෙන්නම වෛරක්කාරයො වගේ තමයි ඉන්නෙ.. ඇත්තටම හයාත් එනකන්ම දන්නෙ නෑ මුරාත් ඒ සමාගමේ ලොක්ක කියල.. දෙන්න අතර සිදුවෙන ගැටීම් අවසානයේදි ආදරයකට පෙරලෙන හැටිත්, ඒ ආදරය බාධක මැදින් ගලා ගෙන යන අයුරුත් හරි අපූරුවට දක්වල තියෙන කතාවක්.

හරි.. මම මේ පොඩි කොටසක් විතරයි කිව්වෙ.. හරිම ලස්සන ආදර කතාවක්.. ඒ වගේම හොදට හිනා වෙන්නත් පුළුවන්… ඉතින් අද ඉදල අපිත් එක්ක එකතු වෙන්න හයාත්ගේ සහ මුරාත් ගේ ආදර ලෝකයට.. ඒ වගේම කියන්න ඕන මේකෙ සියලුම කොටස් Youtube අඩවියේ Ask Laftan Anlamaz official page එකෙන් ලබා ගන්න පුලුවන්..

දෙවැනි කොටසෙන් හමුවෙනකන් ඔයාල සැමටම සුභ දවසක්..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

5,590 downloadsDownload Aşk-Laftan-Anlamaz-2016-EP01.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

ඉෂාන් මධුෂංක(ඉෂූ)

Subtitles

5,590 downloadsDownload Subtitles49 KB

74 comments

  1. Helili Hemamali

    නියමයිනේ.. හොදම තෑගි නම් බයිස්කෝප් වෙතින් ම පමණයි. බොහොම ස්තූතියි.

  2. R.chandimal

    elama.tnx...

  3. geeganagamage

    මම අහලා තියෙනවා මේ ටීවී සිරියස් ගොඩාක් ලස්සනයි කියලා මං මේක බලන්න සැහෙන්න අසාවෙන් හිට්යේ බොහෝම ස්තුතියි කියන්න වචන නැහැ මෙම කරන උතුම් සේවයට .

  4. විමා

    සබට තුති වේවා
    හැපී වැලන්ටයින් වේවා

  5. mihidumheshan123

    Sirasa tv ake yna #Porus akata sub dennako thanks sub akata

  6. Chamil Mihiran

    Sub ekata thanx saho digatama sub denna

  7. Nuwan_Hero

    thanks machan me filme ekatath sub deyanko When We First Met 2018

  8. dinusha

    oka hari lassana kathawak ela ela

  9. Pradeep Rathnayake

    thx mchn sub krnkn balan htye... :)

  10. losaka

    niyamai bro jaya wava !!! digatama karagena yamu a wagema ikmanatat sub danna balanna

  11. ශසිත් සඳරුවන්

    ලස්සනම ආදර කතාවක් කියලා ආරංචියි..
    ආදරවන්තයන්ගේ දිනයේදි ආදරවන්තයන්ට ලැබුණු තෑග්ගක්. :P
    නියමයි සහෝ.. දිගටම සබ් දෙමු ආ..
    ඔබට ජය!

  12. asanka_maduwantha

    supiri...next ep ekath ikmanata oni bro....good luck....

  13. Pk Tharindu95

    සුපිරි

  14. Nuwan Dewappriya

    thnx bro
    anith episode tikath ikamanata denna :D

  15. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  16. manju4300

    Meka Complete series ekama download karanna link ekak nedda? epsi 39 wage thiyenawa...
    me dawaswala TV channle ekaka meka pennawada?

    1. manju4300

      Hoya gatta, Hiru eka 19 idan 9.25 ta
      season 01
      episode 34

  17. Sanjeewa2010

    Pahararaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  18. Kulanjana Maduranga

    niayamai…patta tv series 1k.bamak thama digatama...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. buddikauresh

    thanks bro

  20. shanM

    Thanks bro.ilaga ekath danakan balagrna inne

  21. thamindu98

    down karaganna link ekak dennako kawruhari...sub ekata thanks bro

  22. suranuwan

    thanks bro....

  23. TharakaWAS

    Thanks bro..patta..anit eposide walatat ikmanatama sub denna...

  24. Kushan Charuka

    Thanks bro.. sub deid kiyla blagen hitiye.. ftta dn digtm blnn puluwn

  25. thor

    good job bro

  26. Chamath15

    එල එල.....දිගටම දෙන්න ආ......

  27. Dmcs

    තෑන්ක්ස් මචන්

  28. chiran

    thanks very thanks

  29. Hasanka1

    Wow kawda hari meka denakal balan hitiye.lassanama kathawak ilaga sub ekath puluwn ikmanata denna mc

  30. kanchana lk

    එල එල ..සුපිරි වැඩක්...

  31. ayeshweralupitiya

    Machan sub aka wada nahane

  32. mihidumheshan123

    Meka E02 aka denna ikmanata

  33. shashini disanayaka

    digatama sub denna me kathawata...........

  34. Pradeep Rathnayake

    machn e2 ekath ikmnta diynko

  35. pathu mdulaj

    Thanks sub ekata ithuru tikak ikmnata denna broooo

  36. Bhashi96

    Thanks for the sub..
    Meke ithuru epiwala english subtitle thiyeda..
    Thiyenan link plz..

  37. udesha

    thanks saho sub ekata.
    meke 2 episode ekath ikamanata sub eka denn

  38. liyanagesampath

    ela macho

  39. Hasanka1

    E2 ekath ikmatana danna mc

    1. Ishan007

      sathiyakata eka episode ekak labaadennai plan karala thiyenne..

  40. amal485

    Thanks for the Subtitles ..

  41. ChithRaka

    Thanks 4 Sub... සතියට එකට වඩා දෙන්න බලන්න. හෙට ඉඳන් TV එකෙත් පෙන්නවනේ

  42. prabhath lakmal

    නියම කතාවක්.... දෙවන කොටසත් ඉක්මනට දාමු.....

  43. Chamath15

    Sathiyakata 1 epiyakata wda dnna plwnnm loku deyk brooooo.......

  44. mihidumheshan123

    Meke heta idala tv ake denawa meka okkoma deela tiyana hinda sathiyakata 2k denna

  45. Thusitha Suminda

    Ikmananin sub tika denna weiwi. tv aketh pennanna yanne meka.

  46. Nuwan Dewappriya

    kawadda machan ilaga eka danne?

    1. Hiruni

      Sen cal kapimi (you knock on my door) sinhala subtitles dennako

  47. kothalawala

    Thanks

  48. Sudeepa4638

    බොහෝම ස්තුතියි

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. tharuka1994

    Ask Laftan Anlamaz [S01 : E03] sub please

    1. sankik

      sinhala sub ekata hariyatama match wena video eka downlod karaganna likn ekak nedda?

Load more comments