පොඩ්ඩක් පරක්කු වුනා නේද.. මම හිතනව ඒකට ඔයාලගෙන් සමාව ලැබෙයි කියල. පස් වන කොටස ගැන මතක් කරන්න කලින් මාව දිරිමත් කරන සියළු දෙනාටම මම ස්තූතියි කියනව. ඒ අදහස් මට මහ මෙරක් තරම් විශාලයි. ටිකක් සංවේදී වුනාද මන්ද. එහෙනම් අපි බලමු ජර මර ගොඩක් වුන පස් වෙනි කොටසෙ මොකද වුනේ කියල.. සතියකට වඩා කාලයක් ගිහිල්ල නිස…

පොඩ්ඩක් පරක්කු වුනා නේද.. මම හිතනව ඒකට ඔයාලගෙන් සමාව ලැබෙයි කියල. පස් වන කොටස ගැන මතක් කරන්න කලින් මාව දිරිමත් කරන සියළු දෙනාටම මම ස්තූතියි කියනව. ඒ අදහස් මට මහ මෙරක් තරම් විශාලයි. ටිකක් සංවේදී වුනාද මන්ද.
එහෙනම් අපි බලමු ජර මර ගොඩක් වුන පස් වෙනි කොටසෙ මොකද වුනේ කියල.. සතියකට වඩා කාලයක් ගිහිල්ල නිසා කට්ටියට අමතකත් වෙලා ඇතිනෙ.. මතකනෙ ගිය කොටස පටන් ගත්තෙ හයාත්ගෙ කදුළු වලින් කියල.. ඒ මුරාත් කරපු වැඩේ නිසයි. හයාත් දුවගෙන ආවෙ සෙන්ක්ගෙන් එයාට වුන කරදරය ගැන මුරාත්ට කියන්න. ඒත් දිදෙම්ගෙ අතේ එල්ලිලා ඉන්න මුරාත්ව දකින හයාත්ට එයාගෙ කදුළු පාලනය කර ගන්න නොහැකි වෙනව. කොහොමින් කොහොම හරි දොරුක්වත් ඇදගෙන ඉක්මනින්ම එතනින් පිටත් වෙන හයාත්ගෙන් එයාගෙ දුකට හේතුව දැන ගන්න දොරුක් සමත් වෙනව. ඒත් හයාත් දොරුක්ව පොරොන්දු කරගන්නව මේ රහස කාටවත් නොකියන ලෙස.. මතකද හයාත් මුරාත් ගැන දැක්ක හීනය.. එක මොහොතකට අපිත් හිතනවනෙ දැන්නම් ඔක්කොම කරදර ඉවර වෙයි කියල. මේ අතර දිදෙම්ගෙ උපන්දින පාටියේදි දිදෙම් නිකන් ඉදල නෑ.
සෙන්ක් එක්ක එකතුවෙලා දිදෙම් මුරාත් එකට ඉන්න ඡායාරූප කීපයක් මාධ්‍යයේ පළකරන්න දිදෙම් සමත් වෙනව. මුරාත්ගෙ අත්තම්මගෙ මාර්ගයෙන් මේ ගැන දැනගන්න මුරාත් හොදටම කලබල වෙනව. දිදෙම්ගෙන් ඒ ගැන ඇහුවත් දිදෙම් ඒකෙන් ලස්සනට ගැලවෙනව. ඒ වගේම දිදෙම් හයාත්ට එවන මල් පොකුර මතක ඇතිනෙ. ඒකෙ මූලික අරමුන වෙන්නෙ හයාත් හා සෙන්ක් අතර සම්බන්ධයක් තියෙනව කියල මුරාත්ට ඇගවීමයි. මේ අතර හයාත්ට හොද ස්වාමිපුරුෂයෙක් හොයන් යන ගමනෙදි හයාත්ගෙ අම්මට කෙරෙම්ව මුනගැහෙනව. මේකෙදි වැඩියෙන්ම අමාරුවේ වැටුනෙ අස්ලි කියල මතක ඇතිනෙ. මේ අතර දිදෙම් හා මුරාත් අතර සම්බන්ධයක් තියෙනව කියල දැනගන්න අසීමේ අත්තම්ම දිදෙම්ට එයාගෙ ගෙදරට එන්න කියනව. දිදෙම්ගෙ අපූරු තේ හැදිල්ලත් පෑන් කේක් හැදිල්ලත් කොහොමද. ඉපෙක්ගෙ ආදර කතාවෙදි ඉපෙක් හා කෙරෙම් අතර එකගතාවයක් ඇති කරගන්නව. ඒ මාසයක් දෙන්නගෙ සම්බන්ධය පවත්වගෙන යන්න. මේක සමරන්න කෙරෙම් බෝතලකුත් අරගෙන මුරාත්ගෙ ගෙදර යනව. එහිදි දොරුක් සම්බන්ධ වෙනව එයාලට.
මේ අතර මුරාත් දැනගන්නව මුරාත්ගෙ ඡායාරූප මාධ්‍යයට ප්‍රසිද්ධ කෙරුවෙ සෙන්ක් කියල. මේකෙන් කෝපයට පත්වෙන මුරාත් සෙන්ක්ව හොයාගෙන යනව. ඒකට කෙරෙම් දොරුක් පවා සහයෝගය පල කරනව. ඒ අතර මගදි දොරුක් හයාත්ට සිදුවුන කරදරය මුරාත්ට කියනව. මේකෙන් මුරාත්ගෙ කෝපය දෙගුන තෙගුණ වෙනව. මතක ඇතිනෙ මුරාත් සෙන්ක් අතර ඇතිවෙන කෝලාහලය. මේ කිසිවක් නොදන්න හයාත් අස්ලිව හමුවෙන්න එයා රාජකාරි කරන රෝහලට පැමිනෙනව. මේ අතර රෝහලට කඩා පාත්වෙන මුරාත්ව දකින හයාත් හොදටම කලබල වෙනව. පස් වෙනි කොටස අවසන් වෙන්නෙ හයාත් මුරාත් වෙන්වීමට තිතක් තියන බව පෙන්වමින්, හරිම ආදරණීය අවසානයකුත් එක්ක. අද කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි හොදටම ගුටි කාපු සෙන්ක් මුරාත්ට මොකද කරන්නෙ කියල.. ඒ වගේම දිදෙම්ගෙ තවත් සාහසික සැලැස්මක් අද ක්‍රීරියාත්මක වෙනව. ඒකෙන් හයාත් ගැලවෙයිද කියල දැනගන්න අද කොටස බලන්නම වෙනව. ඒ වගේම හයාත් මුරාත් අතර තවත් තරගයක් අද බලාගන්න පුළුවන් වෙයි. ඒක දිනන්නෙ කවුද? ඒක දිනල මොනවගේ දෙයක් ඉල්ලයිද කියල දැනගන්න අද කොටස බලන්න. එහෙනම් මේ ඔක්කොම දැන ගන්න අපිත් එක්ක එකතුවෙන්න කියල ආරාධනා කරන ගමන් මම සමුගන්නව. නැවත හමුවන තුරු ඔබ සැමට සුබ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
3,871 downloadsDownload Ask-Laftan-Anlamaz-E06.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
57 comments
shenu samarasinghe
THE NEW FOLDER
thanks bro......
Themiya125
thank you brooooooooooooooooo
geeganagamage
බොහෝම ස්තුතියි සුපිරි කථාවක්
Pradharaka Maheeshan
අම්මෝ ඇවිල්ල ඇවිල්ලා....
පට්ට ස්තුතියි මචෝ සබ් එකට ...
සුප්පා කතාව...
ජය වේවා..Achi
තැන්ක්ස් බොක්ක.....තව කාව හරි සෙට් කර ගත්තනම් ෆට්ට ආ...මේකට සබ් කරලා ඉවරවෙනකෝට ෆිල්ම් එකකට සබ් දෙන එක එච්චර ගේමක් නැති වෙයි...
rmdbandara91
එල එල උදේ ඉදන් Refresh කර කර හිටියෙ, තෑන්ක්ස් බ්‍රෝ ,
Hasanka1
Thaq bn.enakal maga balan inne.anith ekath ikmanata danna
frozen
thanz a lot
manju4300
ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට විශේෂ ස්තූතිය............... මග බලාගෙන හිටියේ.... නවවත්වන්න එපා.....
Darkness
Thanks for the sub
Me tv series eke english sub tika ganna thanaka kiyanawada...?Ishan007
me kathawe english sub srt file thiyenne episode keepayakata witharai
Darkness
11kata witara mata hambuna... Ithuru tika thiyanam kiyanna...
prcsb
thanks bro sub 1ta...
den bewe down demme bla thawa comment 1k dannam.
ela brooooooooooo.......Chamath15
Niyamai sahoooo......eelaga eknm tikak kalin demu.........
Upul Sampath
Saba denakam balagena hitiye,thanks
bimbi
බුදාම්මෝ තව ටිකක් පරක්කු උනානම් කලන්තෙ දානවා..ඉවසන් හිටියෙ බොහොම අමාරුවෙන් මචන්
දැන් කතාව මතකත් නැති ගානයි..
එනිවේ,මහන්සියෙන් කරන සබට තෑන්ක්ස් ජය !!!Pradeep Rathnayake
අම්මෝ ඇති යන්තම් sub එක දැක්ක ගමන් දෙයියෝ දැක්කා වගේ්...thx mchn.... ඊලග එකත් ඉක්මනින් දියන් මචන්...
uswijesooriya
thanks to sub
prcsb
oh!
athi yantham bro oya apiwa bayath keranava......
e6 1th beluwa ela bro supiri....
thanks mahansivela apita sub denvata oyata....
oyata puluean nm sathiyata sub 2k denna balanna...
mn hithanne ekata nm godak aya kemethi vei...
digatama sub denna lebava kiyala kiyanawa.....
aye apiwa baya keranna epooooooooooharshatakashi
thanx mcn digatama karagena yamu
dulan5520
thanx saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sam Yashan
thanks bro....
TharakaWAS
ammmoooo....
awilla awilla...
:-) suba awilla... :-)
thanks Ishu...
ilaga ekath ikmanatama denna....anadaprathiba
thanx lokka..
Anith tikath pulwan ikmanta denna.
Obata jaya!D Devinda
Patta niyamai....... Thanks bro...
Gayan Kalhara
Tnkx bro.god dwask bln hitiya sub denkn
Lakshan Thennakoon
සබ් එකට තන්කු වේවා, ඊලග එකත් ඉක්මනට දෙමු හොදේ, ජය. අම්මෝ මේකට නම් ඇබ්බැහි උනා
svhsathyajith
නියමයි ඊලග එකත් ඉක්මනට දෙන්න
Ravi28
Ela bro thank
Rumesh Roshan
Thanks. Elaga ekath onaaaaaa.
sandu06
thanks anith tikath ikmanata dennakoooo
N_R
Thank you.
uvi
බොහෝම ස්තුතියි
sihina paradisaya Rj
thnkxx digatama ooni mahathuu
lahiru praveen
thanks ayye
Kushan Charuka
Thank u very much ishan bro ... ඔයා හින්දා තමයි දිගටම කතාව ආසාවෙන් බලන්නෙ... ඊළග සබ් එක එනකලුත් මේ වගෙ බලන් ඉන්නවා..... ඔයාට ජය වේවා...
hansaka gihan
thnkz btgh
Amal_indika
THANX MCHN
Harindra kumara
එල මචං...මං මේකේ ඔක්කොම බැලුවා.හැබැයි ep 21 න් පස්සේ English subtitle එකක් හොයාගන්ටවත් නෑ...දැන් ඉතින් sinhala sub තියෙන හින්දා ආපහු බලනවා.උබට ජය....
smk1333
Thank u very much ishan bro.. ඊලග එකත් ඉක්මනට දෙන්න
uditha_ishan
eelaga ekath dennna ikmanata
julan
Tnx mchn
Udithakavinda123
Adee ela bn....adoo ikamanata anith ekath karahannkoo bn....baahan.hodama thaninne nawaththuwe
suranuwan
thanks bro.....
hs1129
thank you
smk1333
Thanks macho. tharaha wenna epa bro mehema kiyanawata. macho uba anith Episode eke denna yana kaale wadi. api hamoma dannawa eka amaru wadak kiyala. ubatath wada godak atine. kamak na puluwan ikamanata dennako. api hamoma balan innawa.
MAALnath
Sub eka download karanna bahane. file not found kiyala vatenne.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajith Fernando
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!MAALnath
Thanks .................good luck ..............................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



sub ankn balagena hitiye thank u so much............